පරණ ළමා කතා

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,388
    1,944
    113
    හත්පෙති.jpg



    වැඩ බැරි.jpg
    පරණ පොත් දෙකක් ගෙදර තිබිලා හම්බුනා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම පොඩි කාලේ මේකට ආස කලේ චිත්‍ර වලට.....අදටත් බලන්න ආසයි හත්පෙති මල...අන්තිමට අර කකුල නැති ළමයාට කකුලක් එන එක :D
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම පොඩි කාලේ මේකට ආස කලේ චිත්‍ර වලට.....අදටත් බලන්න ආසයි හත්පෙති මල...අන්තිමට අර කකුල නැති ළමයාට කකුලක් එන එක :D
    මගෙත් ආසම කතන්දර පොත බං ඒක. පෙති හයක්ම නාස්ති කරනවා සෙල්ලම් බඩු පැණිරස කෑම වගේ දේවල් වලට ඉතුරු වෙන අන්තිම පෙත්ත තමයි කකුලක් නැති ළමයට කකුලක් ඉල්ලන්නේ
     
    • Love
    • Like
    Reactions: NRTG and AWeranga