පිච්චිච්ච පරණ LED ,CFL BULB, Battery කෑලි, electronics ගන්න තැන් තියනවද colombo අවට .. මට මුදල් අවශ්‍ය නෑ.. ක්‍රමවත්ව මේවා බැහැර කර ගන්න තමයි ඕන