පරණ photo ටිකක්..අදුරගන්න පුලුවන්දෝ....

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    තව ටිකක් ...

    බලපල්ලා මේ තැන්ටික දන්නවද කියලා.......

    Galle%20Harbour%20-%20Sri%20Lanka.jpg


    ගාලු වරාය ඒ කාලේ පෙනුන හැටි .....

    Galle-Fort-Sri-Lanka.jpg


    ගාලු කොටුව -1930-1940

    Nuwera-Eliya-Marketstreet-1930.jpg


    නුවරඑලිය මාර්කට් 1(ටිකක් විතර පොශ් නේ :P:P)

    111_post-office-at-anuradhapura-1903.jpg


    අනුරාධපුර තැපැල් කන්තොරුව (ටිකක් කැලෑ වෙලා නේ :()

    Colombo%20Post%20Office_%20Royal%20Mail%20Truck%201925%20-%20Ceylon.jpg

    මේ කොළඹ තැපැල් කන්තෝරුව(පරණ වාහන වගයකුත් තියෙනවා බලපල්ලා
    :oo::oo:)

    General-Post-Office-1895-1905.jpg



    මේ මහ තැපැල් කන්තෝරුව කොළඹ -1895-1905

    old-Kalutara-Police-Station.jpg


    කලුතර පොලිසිය

    දළදා මාළිගයේ පින්තූර වගයක් මේ ...
    Lake%20kandy_%20late%201800_s.jpg




    the-buddhist-temple-at-kandy-ceylon.jpg

    19-kandy-lake-ceylon.jpg



    ceylon-kandy-lake-1870.jpg


    ceylon-kandy-lake-1880s.jpg



    Colombo%20Street%201925%20Kandy%20-%20Sri%20Lanka%20Ceylon.jpg


    මේ කොළඹ වීදීය.....කොළඹ නෙමේ තියෙන්නේ නුවර හොදේ :P:P

     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    ceylon police....




    මේ ශ්‍රි ලංකා පොලිසියේ පරණ ෆොටො වගයක්...(දැන් ඉන්න උන් වගේ ඒකාලේ උනුත් පගා මරුවොද දන්නෑ:angry::angry:)

    ශ්‍රි ලංකා පොලිසිය...1930-40

    ceylon-police-department.jpg



    sri-lanka-police-1940s.jpg



    group-of-police-men-ceylon.jpg



    හොදට බලපල්ලා පේලියෙ දකුණුකෙලවර සයිකො ඩයල් 2ක් ඉන්නවා



    group-of-police-men-sri-lanka.jpg



    මරු ශෝර්ට් ටික පේමන්ට් 1න්ද දන්නෑ ගත්තේ



    police-games.jpg



    යටියන්තොට පොලිසිය



    yatiyantota-police-station.jpg



    තොප්පිය දාගෙන ඉන්න එකානම් ඉන්නේ හෙණ රැස් පිට ඉන්නේ
    මේ ශ්‍රි ලංකා පොලිසිය 1900 ට කලින්

    sri-lanka-police-early-1900s.jpg

     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    අපි පරණ පොත්වල වලං කත්කාරයො, වෙලෙන්දො ගැන අහලා තිබුනට හැබැහින් දැකලා නැන් නේ මේ ඒ අයගේ පිතූර ටිකක්,,,

    මේ හාල් වෙලෙන්දෙක් ...
    colombo-ceylon-rice-merchant-his-goods-1910s.jpg


    මේ කොප්පරා තෝරනවා පොල් තෙල් හිදින්න

    b2917.jpg


    මේ රිදීවැඩ කරන මිනිස්සු දෙන්නෙක්

    silversmiths-at-work.jpg


    කම්මල්කාරයෙක්...රත්නපුර

    124_blacksmith-at-ratnapura.jpg




    pingo-carrier-in-the-colpetty-road.jpg


    අම්බලමේ පිනා වලංකදත් සමග ගන්නා ලද චායාරූපයකි :D:D

    pearl-fisheries-ceylon.jpg

    මුතු බෙල්ලො කැඩීමක් 1920-1930

    native-fruite-seller.jpg


    මෙන්න කොල්ලෝ වට්ටි අම්මා ......:D

    snake-charmers.jpg


    නයි පටවන්නෙක් .....:P

    13-government-house-peons.jpg


    නුවරඑලියේ ගෙදරක පියුන් දෙන්නෙක් කියල තමා තියෙන්නේ

    Toddy-collector.jpg


    රා මදින්නෙක්....

    mat-makers-Kandy-1880-skeen.jpg


    පැදුරු වියන දෙදෙනෙක්... 1880 මහනුවර :nerd:

    මේ අන්තිම ෆෝටො 2 මිනිරන් පතලක ඒවා... :rolleyes::rolleyes:
    PLUMBAGO-YARD-1910-by-Plate.jpg


    plumbago_preperation.jpg


    හොදයි නම් ප්‍රතිචාර දක්වන්න ....:dull::dull::dull: