පරණ_සින්දු _අපහු_අහලා_බලමුද?

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මගේ කැමතිම සිංදු නම් තියෙනවා බන් එමට. ඒවා දානවා නම් මේ ත්‍රෙඩ් එකත් මදි වෙයි

You must spread some Reputation around before giving it to signshop again. :(

එල එල මචන් උඹට පුළුවන් ඕන වෙලාවක ඕනෑ තරන් දාපන් මචන්! :yes:
youtube නිසා pages ලෝඩ් කරන්න නං ටිකක් අමාරුයි.. :sorry:
හැබැයි හිතට වදින සින්දු ටිකක් හොයාගත්තම සුපිරි! :yes: :love:
 
  • Like
Reactions: signshop

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
ගොඩක් ම ෆෝකස් කලේ 60's, 70's, 80's, 90's තමයි මචන්ලා!

හැබැයි ලස්සන ඒවා හිතට වදින ඒවා දාන්න.. :yes: