පරණ_UPS_බැටරි_අලුත්_කරමු!

chathura225

Active member
  • Aug 14, 2012
    576
    63
    28
    මේක මන් කරා
    වැඩක් න ෆුල් චාර්ජ් කරාට pc එක ගැහුවගමන් බැටරිය බහිනවා
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මේක මන් කරා
    වැඩක් න ෆුල් චාර්ජ් කරාට pc එක ගැහුවගමන් බැටරිය බහිනවා

    eka wenna puluwan , eth meyala kiyanne wenath wedakata hari use karanna puluwan kiyalane,

    current giyahama LED bulb tikak hari paththu karaganna puluwan ne machan......
     

    Samiya071

    Active member
  • Jun 15, 2016
    77
    45
    28
    aniwa machan.. ups ekatama use nokarath LED strip ekak paya 4k 5k paththukaraganna puluwan uparima charge karagaththahama..
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වැඩක් නෑ චාජ් එක අල්ලල හිටින්නෙ නෑ මෙහෙම කරාට. ආපහු ප්‍රයෝජනයක් ගන්න අමාරුයි :no:
     

    Samiya071

    Active member
  • Jun 15, 2016
    77
    45
    28
    white 5050 SMD strip 1 meter walata 1A gannawa..
    man test kara.. paya 4kata wada wada karanna puluwan..
    battery eke thathwe anuwa wenas wenna puluwan..