පරන එෆ් එම් රේඩියෝ

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
පරන එෆ් එම් රේඩියෝ

ඊයේ නිවාඩු පාඩුවේ ඉන්න ගමන් උදයකාන්තගේ බහුබූතයෝ ෆිල්ම් එක බැලුවා...ඒකේ තියෙනවා එෆ් එම් චැනල් වල පරන වොයිස් කට් වගයක්..රූපවාහිනිය ඉක්මවා ලංකාවේ ප්‍රයිවට් රේඩියෝ මිනිස්සු වැළදගෙන තිබුනු යුගයක් තිබුනා නේද?කියලා මට හිතුනා..
අන්න ඒ පරන එෆ් එම් රේඩියෝ වල ජින්ගල්ස්,වැඩසටහන්,නිවුස් තියෙන කට්ටිය ඉන්නවනම් දාන්නකො මෙතනට...
බම්ප් එකක් හරි දාලා මේක උස්සලා දෙන්න....