පරන සින්දුවක් හොයනවා මේ දවස් වල. දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න
කතාව පරන ගනයේ 3ඩී එකක්, ගියේම චැනල් අයි එකේ. කතාව යන්නෙ බල්ලෙක් ලනුව කඩන් නගරය වටේ යනවා. අයිති කාරයා පස්සෙන් යනවා. බල්ල ටිකක් රොබෝ ලුකින්. අන්තිමට බල්ල අල්ලගෙන බල්ලගේ අර බෙල්ලට දාන කෝන් එකකුත් දගෙන, බල්ල හති දදා යනවා.
ADOLA hamba una kihanko
name eka :
The Offspring - Hit That (Official Video)
Katada mathaka meka?

Last edited: