පරන හොරු ටිකමනෙ සිංහලු!

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    277735231_10158819349555838_8524894584121084103_n.jpg
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මේක පාර්ලිමේන්තුව රැස්වෙනකොට මුදල් ඇමති කෙනෙක් ඉන්න ඕන නිසාද?

    ඒ වගේම තමයි, මහාමාර්ග ඇමති කෙනෙකුත් ඉන්න ඕනෑ.

    මංත්‍රී ලා මහාමාර්ග වලින් නැතුව හෙලිකොප්ටර් වලින් පාර්ලිමේන්තු යන්න යැ ??
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මූට සිංහල බැරිද බං? නන්දේ ගෙදර පලයන් කිව්වම කැබිනට් එකට අනික් පක්ෂ වල එවුන්ට එන්න ආරාධනා කරන්නේ? :rofl:
     

    Similar threads