Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරම්පරා හතකට හෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරම්පරා හතකට හෙන

අරක්කු බාගයයි, කෑම පැකට් එකයි ගන්න උඩ දාගෙන යන අපෙ මී හරක්ට ගෞරවයක් ලෙස මෙතුමන් මෙසේ කරන වගයි. පුදුමය මහා පණ්ඩිවරයෙක් ද මේ අතර සිටීමයි. මෙරටින් පලා ගොස් පිලිවෙලක් ඇති රටක ජීවත් වෙනු. පරම්පරා හතකට හෙන පතිත වීමට මෙය ප්රමාණවත්.

"ප්රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා මහතාට රුපියල් කෝටි හතක්

ඛණිජ තෙල් සම්පත් ඇමැති චන්දිම වීරක්කොඩි සහ නියෝජ්ය ඇමැති අනෝමා ගමගේ මහත්මියට රුපියල් කෝටි හතක්

ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාට වාහන දෙකක් සහ නියෝජ්ය ඇමැති නිමල් ලන්සා මහතාට වාහනයක් මිලට ගැනීම සඳහා රුපියල් නවකෝටි අනූ ලක්ෂයක්

නිපුණතා සංවර්ධන ඇමැති මහින්ද සමරසිංහ මහතාට වාහන දෙකක් සඳහා රුපියල් කෝටි පහක්

විදුලි සංදේශ හා ඩිජිටල් ඇමැති හරින් ප්රනාන්දු මහතාට සහ නියෝජ්ය ඇමැති තාරානාත් බස්නායක මහතාට රුපියල් නවකෝටි දස ලක්ෂයක්

මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්ය ඇමැති ලසන්ත අලිගයවන්න මහතාට පන්කෝටි හැට ලක්ෂයක්

සංචාරක සංවර්ධන නියෝජ්ය ඇමැති අරුන්දික ප්රනාන්දු මහතාට පන්කෝටි හැට ලක්ෂයක්

ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්රියදර්ශන යාපා සහ නියෝජ්ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතාට රුපියල් හයකෝටි තිස් ලක්ෂයක්

විදේශ රැකියා නියෝජ්ය ඇමැති මනුෂ නානායක්කාර මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක්

සංවර්ධන උපාය මාර්ග රාජ්ය ඇමැති සූජිව සේනසිංහ මහතාට වාහන දෙකක් සඳහා රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්

නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්

නිවාස හා ඉදිකිරීම් නියෝජ්ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක්

කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්ය ඇමැති චම්පිකා ප්රේමදාස මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්

විශේෂ කාර්යභාර ඇමැති සරත් අමුණුගම මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්

රාජ්ය පරිපාලන නියෝජ්ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාට දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක්

ඉඩම් රාජ්ය ඇමැති ටී. බී. ඒකනායක මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්

තිරසාර සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්රම පෙරේරා හා නියෝජ්ය ඇමැති සුමේධා ජී. ජයසේන මහත්මියට රුපියල් හත් කෝටියක්

විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්

කඳුරට නව ගම්මාන ඇමැති පී. දිගම්බරන් මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්

වාරිමාර්ග රාජ්ය ඇමැති වසන්ත සේනානායක මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ නියෝජ්ය ඇමැති දුෂ්මන්ත් මිත්රපාල මහතාට රුපියල් හත් කෝටියක්

බන්ධනාගාර ඇමැති ඩී. එම්. ස්වාමිනාදන් සහ රාජ්ය ඇමැති පියංකර ජයරත්න මහතාට රුපියල් හත් කෝටියක්

වාරිමාර්ග ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්"

[QUOTE="Sri_Sampath, post: 20250352, member: 264139"] [b]පරම්පරා හතකට හෙන[/b] [SIZE="5"][COLOR="Navy"] අරක්කු බාගයයි, කෑම පැකට් එකයි ගන්න උඩ දාගෙන යන අපෙ මී හරක්ට ගෞරවයක් ලෙස මෙතුමන් මෙසේ කරන වගයි. පුදුමය මහා පණ්ඩිවරයෙක් ද මේ අතර සිටීමයි. මෙරටින් පලා ගොස් පිලිවෙලක් ඇති රටක ජීවත් වෙනු. පරම්පරා හතකට හෙන පතිත වීමට මෙය ප්රමාණවත්. "ප්රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා මහතාට රුපියල් කෝටි හතක් ඛණිජ තෙල් සම්පත් ඇමැති චන්දිම වීරක්කොඩි සහ නියෝජ්ය ඇමැති අනෝමා ගමගේ මහත්මියට රුපියල් කෝටි හතක් ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාට වාහන දෙකක් සහ නියෝජ්ය ඇමැති නිමල් ලන්සා මහතාට වාහනයක් මිලට ගැනීම සඳහා රුපියල් නවකෝටි අනූ ලක්ෂයක් නිපුණතා සංවර්ධන ඇමැති මහින්ද සමරසිංහ මහතාට වාහන දෙකක් සඳහා රුපියල් කෝටි පහක් විදුලි සංදේශ හා ඩිජිටල් ඇමැති හරින් ප්රනාන්දු මහතාට සහ නියෝජ්ය ඇමැති තාරානාත් බස්නායක මහතාට රුපියල් නවකෝටි දස ලක්ෂයක් මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්ය ඇමැති ලසන්ත අලිගයවන්න මහතාට පන්කෝටි හැට ලක්ෂයක් සංචාරක සංවර්ධන නියෝජ්ය ඇමැති අරුන්දික ප්රනාන්දු මහතාට පන්කෝටි හැට ලක්ෂයක් ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්රියදර්ශන යාපා සහ නියෝජ්ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතාට රුපියල් හයකෝටි තිස් ලක්ෂයක් විදේශ රැකියා නියෝජ්ය ඇමැති මනුෂ නානායක්කාර මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් සංවර්ධන උපාය මාර්ග රාජ්ය ඇමැති සූජිව සේනසිංහ මහතාට වාහන දෙකක් සඳහා රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් නිවාස හා ඉදිකිරීම් නියෝජ්ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්ය ඇමැති චම්පිකා ප්රේමදාස මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් විශේෂ කාර්යභාර ඇමැති සරත් අමුණුගම මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් රාජ්ය පරිපාලන නියෝජ්ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාට දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක් ඉඩම් රාජ්ය ඇමැති ටී. බී. ඒකනායක මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් තිරසාර සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්රම පෙරේරා හා නියෝජ්ය ඇමැති සුමේධා ජී. ජයසේන මහත්මියට රුපියල් හත් කෝටියක් විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් කඳුරට නව ගම්මාන ඇමැති පී. දිගම්බරන් මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් වාරිමාර්ග රාජ්ය ඇමැති වසන්ත සේනානායක මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ නියෝජ්ය ඇමැති දුෂ්මන්ත් මිත්රපාල මහතාට රුපියල් හත් කෝටියක් බන්ධනාගාර ඇමැති ඩී. එම්. ස්වාමිනාදන් සහ රාජ්ය ඇමැති පියංකර ජයරත්න මහතාට රුපියල් හත් කෝටියක් වාරිමාර්ග ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්" [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom