Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරවියො - මෙගා ත්රෙඩ්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ තවම පරවි හදන එකට අලුත් වගේ කියල හිතෙනවා ලියල තියන විදිය දැක්කම.

ඕකෙ ආතල් එක ඔයිට වැඩියි. එක බ්රීඩ් එකක් විතරක් හදපන්.. ඉන්දියන් උනත් අවුලක් නෑ.

මන් මුලින්ම පරවි හදන්න අක්මැති උනේ උන් නිකන් කිසි කොලිටියක් නැති වල් සත්තු ජාතියක් වගේ පෙණුන හින්දා. ආය උන් අපිරිසිදුයි වගේ එකක් හිතුණා.. නැත්තන් මන් කුරුල්ලොන්ට කැමතියි.

කොහොම හරි නිකන් ඕනෙ එකක් කියල පරවි දෙන්නෙක් ගෙදර අරන් ආව 11 වසරෙ ඉද්දින්. ඕ ලෙවල් ලියල එන ගමන් බස් එකේ අරන් ආවෙ අද වගේ මතකයි.

11 වසරෙ ඉදන් මට වයස 26 වගේ වෙනකන් පරවි හැදුවා. හැබැයි මන් කොහෙවත් කියන්න එහෙම ගිහින් නෑ මන් පරවි හදනව කියල මොකද ගොඩක් උන් ඒකෙන් අපිව judge කරනවා.. නිකන් මුඩුක්කුවල ඉන්න උන් තමයි පරවි හදන්නෙ වගේ එකක් තියනවනෙ.. ගොඩක් එහෙම තමයි ඉතින් ඒත් එහෙම නැතුවත් හදන්න පුලුවන්.

කොහොම හරි ඒ කාලෙ පරවි ගන්න මන් ලක්ශ හත්රකට පහකට එහා වියදම් කරල ඇති. ඉරිඟු වලට යන සල්ලි ඇරුණම.

මුලින්ම හැදුවෙ ඉන්ඩියන්, ඊට පස්සෙ පකිස්තන් හයි ෆ්ලයර්ස් හදන්න ගත්තා.. උන්ට ගොඩක් උකුස්සො ගහනවා.. ඒ හින්ද එපා උනා.

ආය පොඩ්ඩක් සල්ලි තියෙද්දි හෝමර්ස් හැදුවා, අන්තිමට හැදුවෙ ටිප්ලර්ස්ල.. ටිප්ලර්ස්ල තමයි මාගෙ ආසම. උන් kit එකක් විදියට fly කරන්නෙ..

හවසට මන් උන්ව එළියට දාල වහලෙ උඩ හාන්සි වෙලා බලන් ඉන්නව ඉගිලෙන දිහා.

පැයක් දෙකක් යනව දැනෙන්නෙවත් නෑ.

මෙගේ ගාව හිටියා ඩබල් ඇස් තියන සුදු පාට කලු තටු තියන කිරිල්ලියක්..

කොහෙන් හරි කුරුල්ලෙක් අරන්මයි එන්නෙ එළියට දැම්මම..

හවසට වෙන උන්ගෙ පරවි උඩ ඉන්නව දැක්කොත් මන් ඌව දානව..

එතකොට එකෙක් බස්සගන්න පුලුවන් අනිවාරෙන්.

හවස් වෙද්දි පොඩි එවුන් අපේ ගෙදර එනව අයියෙ මගෙ පරවියෙක් නෑ බැස්සුවද අහන්

මන් ඉතින් ආපහු දෙනවා.

ආය පස්සෙ කාලෙක හදන්න හිතන් ඉන්නවා.

දැන් life එක busy වැඩියි.

ඕක මනුස්සයෙක්ට වෙන්න පුලුවන් ලොකුම ඇබ්බැහිවීමක්..

dog person, cat person කියල හිටියට පරවි හදන එකට ඕනෙ එකෙක් ඇබ්බැහි වෙනවා ඌ එක පරවි ජෝඩුවක් හැදුවොත්.

වයස අදාළම නෑ.

මිනිස්සු හිනා උනාට කමක් නෑ උබ උබේ ආතල් එක ගනින්.. තත්ව නඩත්තු කරන්න යන්න එපා. අනික කාටවත් කියන්න ඕනෙත් නෑ උබ පරවි හදනව කියලා.

පරවි හින්ද උන රස කතා ගොඩක් තියනව වෙලාවක දාන්නම්..

[MEDIA=youtube]V2VsK4pctLM[/MEDIA]

[QUOTE="Flappybird, post: 29954566, member: 567734"] උබ තවම පරවි හදන එකට අලුත් වගේ කියල හිතෙනවා ලියල තියන විදිය දැක්කම. ඕකෙ ආතල් එක ඔයිට වැඩියි. එක බ්රීඩ් එකක් විතරක් හදපන්.. ඉන්දියන් උනත් අවුලක් නෑ. මන් මුලින්ම පරවි හදන්න අක්මැති උනේ උන් නිකන් කිසි කොලිටියක් නැති වල් සත්තු ජාතියක් වගේ පෙණුන හින්දා. ආය උන් අපිරිසිදුයි වගේ එකක් හිතුණා.. නැත්තන් මන් කුරුල්ලොන්ට කැමතියි. කොහොම හරි නිකන් ඕනෙ එකක් කියල පරවි දෙන්නෙක් ගෙදර අරන් ආව 11 වසරෙ ඉද්දින්. ඕ ලෙවල් ලියල එන ගමන් බස් එකේ අරන් ආවෙ අද වගේ මතකයි. 11 වසරෙ ඉදන් මට වයස 26 වගේ වෙනකන් පරවි හැදුවා. හැබැයි මන් කොහෙවත් කියන්න එහෙම ගිහින් නෑ මන් පරවි හදනව කියල මොකද ගොඩක් උන් ඒකෙන් අපිව judge කරනවා.. නිකන් මුඩුක්කුවල ඉන්න උන් තමයි පරවි හදන්නෙ වගේ එකක් තියනවනෙ.. ගොඩක් එහෙම තමයි ඉතින් ඒත් එහෙම නැතුවත් හදන්න පුලුවන්. කොහොම හරි ඒ කාලෙ පරවි ගන්න මන් ලක්ශ හත්රකට පහකට එහා වියදම් කරල ඇති. ඉරිඟු වලට යන සල්ලි ඇරුණම. මුලින්ම හැදුවෙ ඉන්ඩියන්, ඊට පස්සෙ පකිස්තන් හයි ෆ්ලයර්ස් හදන්න ගත්තා.. උන්ට ගොඩක් උකුස්සො ගහනවා.. ඒ හින්ද එපා උනා. ආය පොඩ්ඩක් සල්ලි තියෙද්දි හෝමර්ස් හැදුවා, අන්තිමට හැදුවෙ ටිප්ලර්ස්ල.. ටිප්ලර්ස්ල තමයි මාගෙ ආසම. උන් kit එකක් විදියට fly කරන්නෙ.. හවසට මන් උන්ව එළියට දාල වහලෙ උඩ හාන්සි වෙලා බලන් ඉන්නව ඉගිලෙන දිහා. පැයක් දෙකක් යනව දැනෙන්නෙවත් නෑ. මෙගේ ගාව හිටියා ඩබල් ඇස් තියන සුදු පාට කලු තටු තියන කිරිල්ලියක්.. කොහෙන් හරි කුරුල්ලෙක් අරන්මයි එන්නෙ එළියට දැම්මම.. හවසට වෙන උන්ගෙ පරවි උඩ ඉන්නව දැක්කොත් මන් ඌව දානව.. එතකොට එකෙක් බස්සගන්න පුලුවන් අනිවාරෙන්. හවස් වෙද්දි පොඩි එවුන් අපේ ගෙදර එනව අයියෙ මගෙ පරවියෙක් නෑ බැස්සුවද අහන් :lol: මන් ඉතින් ආපහු දෙනවා. ආය පස්සෙ කාලෙක හදන්න හිතන් ඉන්නවා. දැන් life එක busy වැඩියි. ඕක මනුස්සයෙක්ට වෙන්න පුලුවන් ලොකුම ඇබ්බැහිවීමක්.. dog person, cat person කියල හිටියට පරවි හදන එකට ඕනෙ එකෙක් ඇබ්බැහි වෙනවා ඌ එක පරවි ජෝඩුවක් හැදුවොත්. වයස අදාළම නෑ. මිනිස්සු හිනා උනාට කමක් නෑ උබ උබේ ආතල් එක ගනින්.. තත්ව නඩත්තු කරන්න යන්න එපා. අනික කාටවත් කියන්න ඕනෙත් නෑ උබ පරවි හදනව කියලා. පරවි හින්ද උන රස කතා ගොඩක් තියනව වෙලාවක දාන්නම්.. [MEDIA=youtube]V2VsK4pctLM[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom