පරසතුමල් බලන්න

StartupAlly

Active member
  • Mar 31, 2021
    244
    198
    43
    මචංලා අපේ ගෙදර සෙට් ඒකට පරසතුමල් ෆිල්ම් එක බලන්න ඕනා ලු..

    අනේ තියෙන කෙනෙක් ෆිල්ම් එක දාපන් කෝ.පින් සිද්ධවෙනවා...

    හැමතැනම හෙව්වා බං සල්ලි දීලාවත් ඔන්ලයින් බලන්න නෑ..ටොරානා එකෙත් නෑ ඔන්ලයින් streaming (vod)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩෝ අර කීටය 2 දාපු චැනල් එක අයින් කරල . . ඊයේ තමයි අන්තිම එපිය දැම්මේ කීටයා 2කේ .
    ඔව් උට ති.නා එකෙන් ලෙඩේ ඇදල. උඹ බැලුවද ඔක්කොම
     
    • Like
    Reactions: dimuthmike

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඉතින් උබ අරන් මේකේ උන්ට දාපං කෝ .
    මේකේ දාපු ගමන් බන් youtube දානව නේ. මට ආපහු නට්ටි දෙන්නෙත් නැ එතකොට දෙන උන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,304
    166,604
    113
    එකමත් එක රටක
    මේකේ දාපු ගමන් බන් youtube දානව නේ. මට ආපහු නට්ටි දෙන්නෙත් නැ එතකොට දෙන උන්
    unlisted දාපං .. එතකොට ලින්ක් එක තියන එකාට විතරයි බලන්න පුලුවන්
    මට එවපන් . . මම ඕව youtube දාන්නේ නැ
     
    • Like
    Reactions: mr.Z

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    unlisted දාපං .. එතකොට ලින්ක් එක තියන එකාට විතරයි බලන්න පුලුවන්
    මට එවපන් . . මම ඕව youtube දාන්නේ නැ
    මම නෙවෙයි youtube දානව කිව්වේ. මම මේකේ නාට්ටි දුන්නම මේකේ සමහර උන් ඒවා youtube දානව ඊට පස්සේ දවසේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    Torana ඵකේ තිබ්බා..



    අඩෝ අර කීටය 2 දාපු චැනල් එක අයින් කරල . . ඊයේ තමයි අන්තිම එපිය දැම්මේ කීටයා 2කේ .

    ති.නා ගේ පුත්තු රිපෝර්ට් ගහන්න අැති..කීටයා අයිතිය තියෙන්නේ උන්ට..
     
    Last edited:

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    පරසතුමල් 🆙

    Hamba une nane ban....DVD ekath na
    ------ Post added on Mar 6, 2025 at 8:45 PM