Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පර්මිට් වාහන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පර්මිට් ජාවාරම

පර්මිට් වාහන පිලිබදව මම මුලින් ත්රෙඩ් එකක් දැම්මා. අපේ ඇස්චර්ය හිටි ගමන් වෙනස් වෙනවා නේ. ඔන්න ආයි වෙනස් වෙන්න පටන් ගත්තා. එකට හේතුව ආණ්ඩුවට (ඇසිලින්ගේ මහා එකාගේ පවුලට) සල්ලි නැහැ. මේ ජාවාරම පටන් ගත්ත තැනින්ම පටන් ගත්තොත් ලංකාවේ ධම්මික පෙරේරා වාහන කිහිපයක් ලංකාවට ගෙනාවා මේ වාහන පැවරුම පිලිබදව ප්රශ්නයක් ආපු වෙලේ රංජන් කනකසබේ මේ වාහන වාරයේදී නැවැත්තුවා. පසුව ධම්මික අපේ අතිගරු රන්ගොජාට පැමිණිලි කිරීමෙන් පසු. අපේ රන්ගොජා ගෙනාවා අලුත් නීතියක් පර්මිට් වාහන තව කෙනෙකුගේ නමට පැවරීමට අවුරුදු 5ක් ඉන්න ඕන නැහැ වාහනය ගෙන්වපු දිනම පහුවදා තව කෙනෙකුගේ නමට හැරවිය හැකි බව. කොහොම හරි ධම්මික ලොක්කා රන්ජන්ට ෂොට් එක දුන්නා බ්රයිබරි කෙස් එකක් දාලා.

කොහොම හරි අද වෙනකොට මේ ධම්මික පෙරේරා කරපු වැඩෙන් පස්සේ සෙල් කාරයෝ කුණු කොල්ලෙට පර්මිට් අරගෙන රටේ වාහන මාර්කට් එක කැවා. එකෙන් එක හොදක් උනා පරණ කසී කබල් ලක්ෂ 40 ගිය එව්වා 20 වගේ ගන්න පුළුවන් උන එක. එත් අද වෙනකොට රටේ වාහන මාර්කට් එක අච්චාරු. ඕනවට වැඩිය වාහන දැන් ලංකාවේ. පර්මිට් වාහන තමයි වැඩි හරියක්ම. ලංකාවේ මෙච්චර දොස්තරලා ඉන්නවාද කියලා හිතාගන්නවත් බැරි තරමට වාහන.

2013 ඉදන් දාපු අලුත් නිතිය තමයි රජයේ සේවය කරන කෙනෙකුගේ වාහනයක් පැවරීමේදී දේශීය ආදායම් දෙපාර්තුමෙන්තුවෙන් ලියුමක් ඕන මේ පුද්ගලයා ටැක්ස් ගෙවන කෙනෙක් හැටියට. නැත්නම් වාහනේ හරවන්න බැරිලු. ඔව්ව ඇමතියි මන්ත්රීලට නැහැ හොදේ ගියා හරවගත්තා. පොඩි මිනිස්සුන්ට තමයි රන්ගොජාගේ ඔක්කොම සෙල්ලං. කොහොම හරි 2013 ඔක්තෝබර් ඉදන් වාහන ඩියුටි එක වැඩි කරා. කලින් තිබ්බට වඩා ලක්ෂ 30-40 වැඩි උනා ලොකු වාහනත් පොඩි වාහන ලක්ෂ 8-15 අතර වගේ වැඩි උනා. දැන් 2014 වෙද්දී ආණ්ඩුවට සල්ලි නැති නිසා ගියමාසේ අන්තිම ඉදන් අර ගහපු ටැක්ස් ඔක්කොම අඩු කරන්න කියලා තියෙන්නේ. කොහොම හරි මේ මාසේ අන්තිම වෙද්දී වගේ හරි ලබන මාසේ මුල වගේ ආයි වාහන මිල අඩු වෙයි. පොඩ්ඩක් ඉදලා බලලා ගනින්. ඔය දැන් ගණන් වැඩි වෙච්ච එව්වා බහිනවා බඩ යනවා වගේ..

රන්ගොජාගේ පවුලටවත් වටේ ඉන්න හොරු රැලටවත් මෙව්වා ප්රශ්න නෙම බව දන්නවා. එත් වාහනයක් ගන්න පෙරුම් පුරන එවුන්ට දැම්මේ.

මේකට නම් බත් බැලයන්ට සැහෙන්න රිදෙයි

[QUOTE="aruna47, post: 16268631, member: 26553"] [CENTER][SIZE="6"][B][COLOR="Red"]පර්මිට් ජාවාරම [/COLOR][/B][/SIZE] [IMG]http://www.livemint.com/rf/Image-621x414/LiveMint/Period1/2012/12/11/Photos/hyundai%20lanka--621x414.jpg[/IMG] [SIZE="4"][B]පර්මිට් වාහන පිලිබදව මම මුලින් ත්රෙඩ් එකක් දැම්මා. අපේ ඇස්චර්ය හිටි ගමන් වෙනස් වෙනවා නේ. ඔන්න ආයි වෙනස් වෙන්න පටන් ගත්තා. එකට හේතුව ආණ්ඩුවට (ඇසිලින්ගේ මහා එකාගේ පවුලට) සල්ලි නැහැ. මේ ජාවාරම පටන් ගත්ත තැනින්ම පටන් ගත්තොත් ලංකාවේ ධම්මික පෙරේරා වාහන කිහිපයක් ලංකාවට ගෙනාවා මේ වාහන පැවරුම පිලිබදව ප්රශ්නයක් ආපු වෙලේ රංජන් කනකසබේ මේ වාහන වාරයේදී නැවැත්තුවා. පසුව ධම්මික අපේ අතිගරු රන්ගොජාට පැමිණිලි කිරීමෙන් පසු. අපේ රන්ගොජා ගෙනාවා අලුත් නීතියක් පර්මිට් වාහන තව කෙනෙකුගේ නමට පැවරීමට අවුරුදු 5ක් ඉන්න ඕන නැහැ වාහනය ගෙන්වපු දිනම පහුවදා තව කෙනෙකුගේ නමට හැරවිය හැකි බව. කොහොම හරි ධම්මික ලොක්කා රන්ජන්ට ෂොට් එක දුන්නා බ්රයිබරි කෙස් එකක් දාලා. කොහොම හරි අද වෙනකොට මේ ධම්මික පෙරේරා කරපු වැඩෙන් පස්සේ සෙල් කාරයෝ කුණු කොල්ලෙට පර්මිට් අරගෙන රටේ වාහන මාර්කට් එක කැවා. එකෙන් එක හොදක් උනා පරණ කසී කබල් ලක්ෂ 40 ගිය එව්වා 20 වගේ ගන්න පුළුවන් උන එක. එත් අද වෙනකොට රටේ වාහන මාර්කට් එක අච්චාරු. ඕනවට වැඩිය වාහන දැන් ලංකාවේ. පර්මිට් වාහන තමයි වැඩි හරියක්ම. ලංකාවේ මෙච්චර දොස්තරලා ඉන්නවාද කියලා හිතාගන්නවත් බැරි තරමට වාහන. 2013 ඉදන් දාපු අලුත් නිතිය තමයි රජයේ සේවය කරන කෙනෙකුගේ වාහනයක් පැවරීමේදී දේශීය ආදායම් දෙපාර්තුමෙන්තුවෙන් ලියුමක් ඕන මේ පුද්ගලයා ටැක්ස් ගෙවන කෙනෙක් හැටියට. නැත්නම් වාහනේ හරවන්න බැරිලු. ඔව්ව ඇමතියි මන්ත්රීලට නැහැ හොදේ ගියා හරවගත්තා. පොඩි මිනිස්සුන්ට තමයි රන්ගොජාගේ ඔක්කොම සෙල්ලං. කොහොම හරි 2013 ඔක්තෝබර් ඉදන් වාහන ඩියුටි එක වැඩි කරා. කලින් තිබ්බට වඩා ලක්ෂ 30-40 වැඩි උනා ලොකු වාහනත් පොඩි වාහන ලක්ෂ 8-15 අතර වගේ වැඩි උනා. දැන් 2014 වෙද්දී ආණ්ඩුවට සල්ලි නැති නිසා ගියමාසේ අන්තිම ඉදන් අර ගහපු ටැක්ස් ඔක්කොම අඩු කරන්න කියලා තියෙන්නේ. කොහොම හරි මේ මාසේ අන්තිම වෙද්දී වගේ හරි ලබන මාසේ මුල වගේ ආයි වාහන මිල අඩු වෙයි. පොඩ්ඩක් ඉදලා බලලා ගනින්. ඔය දැන් ගණන් වැඩි වෙච්ච එව්වා බහිනවා බඩ යනවා වගේ.. රන්ගොජාගේ පවුලටවත් වටේ ඉන්න හොරු රැලටවත් මෙව්වා ප්රශ්න නෙම බව දන්නවා. එත් වාහනයක් ගන්න පෙරුම් පුරන එවුන්ට දැම්මේ. මේකට නම් බත් බැලයන්ට සැහෙන්න රිදෙයි :lol:[/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom