Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ටාසන්ට වෙන් කරන ලදී]

[දෙවැනි කොටස]

හැම PhD එකක් ම හොදයි ද, මෙලෝ වැඩක් නැති ඒවත් තියෙනවද?

ලැබ් වල පර්යේශන නොහොත් laboratory experimental research කරල PhD කරපු අය තමයි ලෝකෙට වැදගත්ම, ගොඩක් ප්‍රයෝජනවත් PhD කරන්නෙ. ගොඩක් වෙලාවට PhD in civil/structural, PhD in Medicine & Health, PhD in Physics වගේ ඒව කරන්නෙ.

ඒත් සමහර මෙලෝ වැඩකට නැති PhD වර්ග තියෙනව, එයාල ලැබ් යන්නෙ නෑ ඒත් හොද ක්ශේත්‍ර වලින් (Engineering වගේ) වලින් PhD හම්බෙනව. ක්රිප්ටොකරන්සි හෝ බ්ලොක්චේන් වගේ ඒව සම්බන්දව ඉන්ජිනියරින් PhD දෙනව, උන් නම් ලැබ් එකක් ඇහැට වත් දැකල නෑ. මෙලෝ වැඩකට නැති PhD.

උදා: PhD in Engineering in Block Chain/ක්රිප්ටොකරන්සි.

PhD කරන හෝ කරපු කෙනෙක් හම්බුනොත් "ඔයා ලැබ් වල පර්යේශන කරලද PhD එක ගත්තෙ, නැත්තන් වැඩකට නැති PhD එකක් ද" "PhD තීසිස් එක කලේ වැඩක් නැති ක්රිප්ටොකරන්සි හෝ බ්ලොක්චේන් ද?" කියල අහන්න අමතක කරන්න එපා

විද්‍යාඥයින් (Scientists) ලෙස හැදින්විය නොහැකි පර්යේශන උපාදි (PhD) මොනවාද?

සමහර ක්ශේත්‍රයන් තියෙනව විද්‍යාඥයින් (Scientists) ලෙස හැදින්විය නොහැකි පර්යේශන උපාදි. මේ පහල ක්ශේත්‍ර වලින් පර්යේශන උපාදි ගත්තත් එයාලව නම් විද්‍යාඥයින් (Scientists) ඝනයට වැටෙන්නෙ නෑ. ඉතින් ඔයාලට ඇත්තටම විද්‍යාඥයෙක් (Scientists)වෙන්න ඕනෙ නම් පහලින් තියෙන ඒව කරල වැඩක් නැති වෙන්න පුලුවන්.

1. මෘදුකාන්ග ඉන්ජිනේරු පර්යේශකයන් (Software Engineering)

2. බ්ලොක්චේන් (ක්රිප්ටොකරන්සි වැනි) පර්යේශකයන්

3. තොරතුරු තාක්ශන පර්යේශකයන් (IT)

4. අන්තර්ජාල ආරක්ශක පර්යේශකයන් (cybersecurity)

5. පරිඝනක ක්‍රීඩා සාදන්නන් (game development)

6. කාර්මික නිර්මාපකයන් (industrial designers)

7. අන්තර්ජාලයන්හී අලෙවිකරන පර්යේශකයන් (digital marketing)

මම කොහොමද පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙන්නෙ?

සමහර අවස්තා වල මම දැකල තියෙනව, සමහර අය ඒ ඒ පවුල් වල ආර්තික අපහසුතා නිසා ඒ කාලෙ ඉස්කෝල ගමන නවත්තපු අය.

ඉස්කෝලෙවත් ගිහිල්ල නෑ කියන්නෙ කිසිම දැනුමක් නෑ කියන එක මිසක්, ගොනෙක් ගොබ්බයෙක් කියන එක නෙමෙයි.

තව ඊටත් එහා ඉගෙන ගෙන නවත්තපු අය ඉන්න පුලුවන් (ඕලෙවල් ෆේල් අය, ඒ ලෙවල් ෆේල් අය, ඩිග්රි අරන් නවත්තපු අය)

සමහර අය ඇත්තටම මම දැකල තියෙනව සෑහෙන මොලේ තියෙන මිනිස්සු ඒත් වැඩිය ඉගෙන ගෙන නැති.

සී ලන්කාවේ රජයේ ඉස්කෝල කියන්නෙ මම දකින විදිහට කොහොමත් යල් පැනගිය දේවල් උගන්නන හරිම නීරස බෝරින් දේවල් බෝරින් විදිහට උගනන්න. මතකය පමනක් මනින, රස්සාව කරන්න අවශ්‍ය "මිනිස් යන්ත්‍ර" නොහොත් "වහලුන්" නිර්මානය කරන ස්තානයක්. කැම්පස් යන්නෙත් ගොඩක්ම මොලේ තියෙන අය නෙමෙයි ගොඩක්ම මතකය සහ කටපාඩම් ගිරව දාන්න පුලුවන් අය ඒත් ගොඩක් අය ගොන් ගොබ්බයො.

ඔය කවෘ උනත්, තමන්ට හැකියාව උනන්දුව තියෙනව නම් පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙන්න පුලුවන්.

එහෙම උනත්, ඒකෙන් කියවෙන්නෙ නෑ ගොන් ගොබ්බයෙක් ට මේක කරන්න පුලුවන් කියල. ඒත් නූගත් උනත් බුද්දිමත් අයට උත්සාහ කලොත් මේක කරන්න පුලුවන් දෙයක්.

ඒ අයට තියෙන්න පුලුවන් ලොකුම බාදකය තමයි ඉන්ග්‍රීසි දැනුම මදි කම. ඒත් ඔයාල ජර්නල් පේපර්ස් අමාරුවෙන් හරි කියවන්න ගත්තොත් තේරෙයි ගොඩක් ම ඒව ලියල තියෙන්නෙ සරල ඉන්ග්‍රීසියෙන් හැමෝටම තේරුම් ගන්න පුලුවන් වෙන විදිහට කියල.

එහෙමත් ඉන්ග්‍රීසි තේරෙන්නෙ නැත්තන්, ඉන්ග්‍රීසි පන්තියකට යන්න ටිකක් උනන්දුවෙන් ඒක පොඩ්ඩක් හරි ගොඩ දාගන්න.

ඒත් මුලින් ඉන්ග්‍රීසි පන්ති යන්න ඕනෙ නෑ, පොඩි කෝස් එකක් (සර්ටිෆිකට් ලෙවල්, ඩිප්ලෝමා ලෙවල් වැනි) කරල පටන් ගන්න ගමන.

අනිත් එක තමයි උදාහරනයක් විදිහට ඔයාලට වයිද්ය පර්යේශකයෙක් වෙන්න ඕනෙ නම් ඔයාල මුලින්ම වයිද්යවරයෙක් වෙන්න ඕනෙ කියල නීතියක් නෑ, ඔයාලට ක්ශේත්‍රයට සම්බන්ද ඕනෙම ඩිග්රියකින් (Medical Science degree/masters වැනි) පස්සෙ PhD in Medicine and health වගේ කරන්න පුලුවන්. හැබැයි ඉතින් ඔයාට කොහොමත් ඩොක්ටර් කෙනෙක් ඉගෙනගෙන තියෙන ඒවත් තමන්ටම උගන්නගෙන තමයි PhD එක කරන්න වෙන්නෙ. ඒ කියන්නෙ ඔයාට මොන විදිහෙන් හරි අදාල දැනුම තියෙන්න ඕනෙ PhD එක කරන කොට ඩොක්ටර් කෙනෙක්ටත් වඩා.

ඉන්ජිනියරින් PhD කරන්න ඉන්න අයටත් ඒකම තමයි. ඉන්ජිනේරු ශිල්පය ගැන ඩිග්‍රිය තිබ්බත් එකයි නැතත් එකයි, හැබැයි ඉන්ජිනේරුවන්ටත් වඩා හොද දැනුමක් තියෙන්නම ඕනෙ PhD කරනව නම්.

ගොඩක් වෙලාවට හොද රටවල කැම්පස් වල PhD වලට බදව ගන්නෙ නෑ ඔයාට දැනුම තියෙනව කියල ඔප්පු කරන්න බැරිනම්. ගොඩක් අයට ඩිග්රි, මාස්ටර්ස් ලෙවල් වල qualifications තියෙනව.

හොද රටක (Australia, USA, UK වගේ) PhD කරනව කියන්නෙත් සෙල්ලම් වැඩක් නෙමෙයි ඉතා අමාරුයි, ඒත් එයාලගෙ දැනුම විශිශ්ටයි.

ලන්කාවෙ ඉදන් කරන රජයේ කැම්පස් PhD හෝ ප්‍රයිවට් PhD නම් මෙලෝ වැඩක් නෑ.

පහලින් තියෙන්නෙ එහෙම පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙන්න අවශ්‍ය අයට කරන්න පුලුවන් දේවල්,

ඉස්කෝලෙ ගිහිල්ල නැති කෙනෙක් --> සරල ඉන්ග්‍රීසි පන්තිය, තමන් කැමති ක්ශේත්‍රයකින් හොද තැනක පොඩි කෝස් එකක් කිරීම (උදා: ඉන්ජිනියරින් වලින් සර්ටිෆිකට් ලෙවල් හෝ ඩිප්ලෝමා ලෙවල් එකේ) (ප්‍රයිවට් හෝ ටෙක්නිකල් කොලේජ් වගේ වෙන්නත් පුලුවන්, ප්‍රයිවට් නම් වඩා හොදයි මොකෝ කාලය වැය වෙනව අඩුයි ප්‍රයිවට් වල) ඊට පස්සෙ ඩිප්ලෝමා, ඩිග්රි, මාස්ටර්ස්, පී.එච්ඩී වෙනකන්ම කරන්න පුලුවන් බැරි නෑ උනන්දුව තියෙනව නම්. පී.එච්.ඩී නම් පට්ට අමාරුයි ඒත් මොලේ තියෙනව නම් කරන්න බැරි නෑ.

ඕලෙවල් වෙනකන් වගේ ගිහිල්ල තියෙන කෙනෙක් --> ඉන්ග්‍රීසි පන්තිය, තමන් ආස ක්ශේත්‍රයක රිසර්ච් පේපර්ස් අමාරුවෙන් හෝ කියවීම, දැනුම වර්දනය. ඩිප්ලෝමා ලෙවල් එකේ කෝස් එකක් හොද තැනකින් කිරීම. ඊට පස්සෙ ඩිග්රි, මාස්ටර්ස්, පී.එච්.ඩී.

ඒලෙවල් වෙනකන් වගේ ගිහිල්ල තියෙන කෙනෙක් --> තමන් ආස ක්ශේත්‍රයක රිසර්ච් පේපර්ස් කියවීම, දැනුම වර්දනය. ඩිග්රියකට ප්‍රයිවට් කැම්පස් හොදයි, එහෙම නැත්තන් ඕපන් යුනිවසිටි (මේකෙ පොඩ්ඩක් කාලය නාස්ති වෙනව), ඊට පස්සෙ මාස්ටර්ස්, පී.එච්.ඩී.

රජයේ කැම්පස්, ප්‍රයිවට් කැම්පස් ඩිග්රි තියෙන කෙනෙක් --> තමන් කැමති ක්ශේත්‍රයකින් රිසර්ච් පේපර්ස් කියවීම, PhD කරපු හෝ කරන කෙනෙක් සමග කතා බහ කර රිසර්ච් කරන විදිහ වැනි දෑ ඉගෙන ගැනීම. මාස්ටර්ස්/MPhil හෝ PhD කිරීම.

මම කොහොමද පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙන්න දැනුම වර්දනය කරගන්නෙ, මොනවද පරිහරනය කරන්න ඕනෙ, මොනවද පරිහරනය කරන්න එපා දේවල්?

පහලින් තියෙන ඒව පරිහරනය කරන්න/ කියවන්න (මේව තමයි දැනුම හරි විදිහට වර්දනය කරගන්න පුලුවන් ක්‍රම)

1. ජර්නල් රිසර්ච් පේපර්ස් (Peer reviewed Journal research papers - Elsevier, The Lancet, Nature Medicine, Springer, Gale වැනි ප්‍රකාශක ආයතනයන්ගේ)

2. PhD කරපු හෝ කරන කෙනෙක් එක්ක කතා බහ කර ඉගෙන ගැනීම: එයා පර්යේශන කරන විදිහ/ ඔයාල මොන විදිහටද පටන් ගන්න ඕනෙ වගේ දේවල් කතා බහ කරල ඉගෙන ගන්න පුලුවන්. ගොඩක් අය උදව් කරන්න කැමතියි. ඒත් එයාලත් ගොඩක් කාර්යබහුල බවත් මතක තියාගන්න.

3. PhD කරපු පර්යේශකයොම ලියන ආටිකල්/ වෙබ්සයිට් හෝ බ්ලොග් පිටු - සමහර අය එයාල කරන පර්යේශන වල කෙටි තොරතුරු ලියනව. සමහර අය දැනුම බෙදන්න ආටිකල් ලියනව. ඒත් බලන්න යටින් ලියල තියෙනවද කියල ලියපු කෙනාගෙ උගත්කම - උදා "Written by Dr. Einstein, PhD".

4. පොත් - තමන්ගේ ක්ශේත්‍රයට අදාල පොත් (මේවල වැරදි තියෙන්නත් පුලුවන්, ඒත් කියවන එකේ ලොකු ගැටලුවක් නෑ, ඒත් බලන්න පොත ලියපු කෙනාට PhD එකක් වත් තියෙනවද කියල)

5. කොන්ෆරන්ස් පේපර්ස් (conference papers) (මේව නම් නොකියව ඉන්නව නම් ඒත් හොදයි, උඩ කියපු ජර්නල් පේපර්ස් හොයාගන්න අපහසුම නම් විතරක් කියවන්න මොකෝ මේවල සමහර අවස්තාවල වැරදි තොරතුරු තියෙන්නත් ඉඩ තියෙනව අනිත් එක මේව ගොඩක් වෙලාවට රිසර්ච් එකෙන් පොඩි කොටසයි තියෙන්නෙ එතකොට මේක කියවන කෙනා පේපර් එකේ දැනුම තේරුම් ගන්න බැරුව හිර වෙනව)

පහලින් තියෙන ඒව පරිහරනය නොකර ඉන්නව නම් හොදයි (ලොකු අව්ලක් නෑ, ඒත් වැරදි තොරතුරු සහ වැරදි විදිහෙ තේරුම්/ බොරු අර්තකතන තියෙන්න බොහෝවිට ඉඩ තියෙනව)

1. විද්‍යා මැගසින් හෝ පත්තර (news papers/ science article magazines)

2. Youtube වගේ ඒවල වීඩියෝ කරන විද්‍යා සන්නිවේදකයන් (Science Communicators)

- (ඔයාල දැකල ඇති PhD නැති අයත් විද්‍යා වීඩියෝ කරනව මොකක් හරි දෙයක් කට පාඩම් කරගෙන. ඒව බැලුවට කමක් නෑ හැබැයි එයාල සමහර දේවල් ඔයාලට තේරෙන්නෙ නැති නිසා වැරදි කියනව වෙන්න පුලුවන්, සමහර දේවල් ඕනාවට වඩා ලස්සන සුරන්ගනා කතා කරන්න ගියාම ඔයාලට අවශ්‍ය වැදගත්ම දැනුම් තොරතුර මග ඇරෙන්නත් පුලුවන්)

3. විවිද ආයතන මගින් නිකුත් කරන තාක්ශනික පත්‍රිකා (Technical data sheet): ගොඩක් වෙලාවට සුලු දැනුමක් තියෙන අය තමන්ගෙ ප්‍රොඩක්ට් එක විකුනගන්න ලියන ඒව තියෙනව. ඒවල තියෙන තොරතුරු නිවැරදි නොවෙන්න ඉඩ තියෙනව.

(ඒත් සමහර ඒව අවුලක් නැති වෙන්නත් පුලුවන්. බලන්න යටින් ලියපු කෙනාගෙ උගත්කම ලියල තියෙනවද වගේ දේවල්. උදා "Authored/Reviewed by Dr. Einstein, PhD")

4. බ්‍රිටැනිකා එන්සික්ලොපීඩියා - ලොකු අව්ලක් නෑ, ඒත් රිසර්ච් පේපර්ස් කියවනව තරම් නිවැරදි නෑ.

පහලින් තියෙන ඒව පරිහරනය කරන්නම එපා (ඒව මෙලෝ වැඩකට නැති, පරිහරනය/කියවන එකාව මෝඩයෙක් කරන, අමාරුවෙ වැටෙන ඝනයට තමයි වැටෙන්නෙ)

මේකෙ තියෙන ඒව ඕනෙම කෙනෙකුට වෙනස් කරන්නත් පුලුවන් අනිත් එක බොරු දාන්න පුලුවන්, විශේෂඥයො මේව හරිද වැරදිද කියල බලපු ආටිකල් මේවල නෑ. තොරතුරු ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්. ඒක නිසා කියවන්නම එපා.

1. විකිපීඩියා (wikipedia)/ විකිහව් (wikihow)

2. සාමාන්‍ය වෙබ්සයිට් වල ආටිකල් සහ බ්ලොග් පිටු -

(ඒත් සමහර වෙබ්සයිට් සහ බ්ලොග් තියෙනව PhD කරපු පර්යේශකයොම ලියන ඒව. ඒව කියෙව්වට අව්ලක් නෑ, ඒත් පුලුවන් තරම් මගඅරින්න වෙබ්සයිට් වල ආටිකල් කියවීම්)

3. ටීවී හෝ රේඩියෝ ප්රවෘත්ති (උදා: "රසදියෙන් රටටම විදුලිය දිය හැකි යන්ත්‍රයක්, බන්ඩා මහතා සොයාගනී" ) (හොදම ක්‍රමය නිව්ස් බලන්නම එපා)

4. සාමාන්‍ය ප්රවෘත්ති පත්තර ("ආචාර්ය රොකට් රෝහිත මහතා, තමන්ගේ නිදන කාමරයේ, ඉලොන් මස්ක්ගේ රොකට්ටුවට වඩා විශාල රොකට්ටුවක් සාදයි" )

5. සමාජ ජාලා (ෆේස්බුක්, ට්විටර්/එක්ස්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් වැනි)

[තුන්වැනි කොටස ඊලග පෝස්ටුවෙන්]

[QUOTE="Kangaroo777, post: 29420798, member: 583490"] [COLOR=rgb(147, 101, 184)][ටාසන්ට වෙන් කරන ලදී] [දෙවැනි කොටස][/COLOR] [U][COLOR=rgb(147, 101, 184)]හැම PhD එකක් ම හොදයි ද, මෙලෝ වැඩක් නැති ඒවත් තියෙනවද?[/COLOR][/U] ලැබ් වල පර්යේශන නොහොත් laboratory experimental research කරල PhD කරපු අය තමයි ලෝකෙට වැදගත්ම, ගොඩක් ප්‍රයෝජනවත් PhD කරන්නෙ. ගොඩක් වෙලාවට PhD in civil/structural, PhD in Medicine & Health, PhD in Physics වගේ ඒව කරන්නෙ. ඒත් සමහර මෙලෝ වැඩකට නැති PhD වර්ග තියෙනව, එයාල ලැබ් යන්නෙ නෑ ඒත් හොද ක්ශේත්‍ර වලින් (Engineering වගේ) වලින් PhD හම්බෙනව. ක්රිප්ටොකරන්සි හෝ බ්ලොක්චේන් වගේ ඒව සම්බන්දව ඉන්ජිනියරින් PhD දෙනව, උන් නම් ලැබ් එකක් ඇහැට වත් දැකල නෑ. මෙලෝ වැඩකට නැති PhD. උදා: PhD in Engineering in Block Chain/ක්රිප්ටොකරන්සි. PhD කරන හෝ කරපු කෙනෙක් හම්බුනොත් "ඔයා ලැබ් වල පර්යේශන කරලද PhD එක ගත්තෙ, නැත්තන් වැඩකට නැති PhD එකක් ද" "PhD තීසිස් එක කලේ වැඩක් නැති ක්රිප්ටොකරන්සි හෝ බ්ලොක්චේන් ද?" කියල අහන්න අමතක කරන්න එපා 😁 [U][COLOR=rgb(147, 101, 184)]විද්‍යාඥයින් (Scientists) ලෙස [/COLOR][COLOR=rgb(226, 80, 65)]හැදින්විය නොහැකි [/COLOR][COLOR=rgb(147, 101, 184)]පර්යේශන උපාදි (PhD) මොනවාද?[/COLOR][/U] සමහර ක්ශේත්‍රයන් තියෙනව විද්‍යාඥයින් (Scientists) ලෙස හැදින්විය නොහැකි පර්යේශන උපාදි. මේ පහල ක්ශේත්‍ර වලින් පර්යේශන උපාදි ගත්තත් එයාලව නම් විද්‍යාඥයින් (Scientists) ඝනයට වැටෙන්නෙ නෑ. ඉතින් ඔයාලට ඇත්තටම විද්‍යාඥයෙක් (Scientists)වෙන්න ඕනෙ නම් පහලින් තියෙන ඒව කරල වැඩක් නැති වෙන්න පුලුවන්. 1. මෘදුකාන්ග ඉන්ජිනේරු පර්යේශකයන් (Software Engineering) 2. බ්ලොක්චේන් (ක්රිප්ටොකරන්සි වැනි) පර්යේශකයන් 3. තොරතුරු තාක්ශන පර්යේශකයන් (IT) 4. අන්තර්ජාල ආරක්ශක පර්යේශකයන් (cybersecurity) 5. පරිඝනක ක්‍රීඩා සාදන්නන් (game development) 6. කාර්මික නිර්මාපකයන් (industrial designers) 7. අන්තර්ජාලයන්හී අලෙවිකරන පර්යේශකයන් (digital marketing) [U][COLOR=rgb(147, 101, 184)]මම කොහොමද පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙන්නෙ? [/COLOR][/U] සමහර අවස්තා වල මම දැකල තියෙනව, සමහර අය ඒ ඒ පවුල් වල ආර්තික අපහසුතා නිසා ඒ කාලෙ ඉස්කෝල ගමන නවත්තපු අය. ඉස්කෝලෙවත් ගිහිල්ල නෑ කියන්නෙ කිසිම දැනුමක් නෑ කියන එක මිසක්, ගොනෙක් ගොබ්බයෙක් කියන එක නෙමෙයි. තව ඊටත් එහා ඉගෙන ගෙන නවත්තපු අය ඉන්න පුලුවන් (ඕලෙවල් ෆේල් අය, ඒ ලෙවල් ෆේල් අය, ඩිග්රි අරන් නවත්තපු අය) සමහර අය ඇත්තටම මම දැකල තියෙනව සෑහෙන මොලේ තියෙන මිනිස්සු ඒත් වැඩිය ඉගෙන ගෙන නැති. සී ලන්කාවේ රජයේ ඉස්කෝල කියන්නෙ මම දකින විදිහට කොහොමත් යල් පැනගිය දේවල් උගන්නන හරිම නීරස බෝරින් දේවල් බෝරින් විදිහට උගනන්න. මතකය පමනක් මනින, රස්සාව කරන්න අවශ්‍ය "මිනිස් යන්ත්‍ර" නොහොත් "වහලුන්" නිර්මානය කරන ස්තානයක්. කැම්පස් යන්නෙත් ගොඩක්ම මොලේ තියෙන අය නෙමෙයි ගොඩක්ම මතකය සහ කටපාඩම් ගිරව දාන්න පුලුවන් අය ඒත් ගොඩක් අය ගොන් ගොබ්බයො. ඔය කවෘ උනත්, තමන්ට හැකියාව උනන්දුව තියෙනව නම් පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙන්න පුලුවන්. එහෙම උනත්, ඒකෙන් කියවෙන්නෙ නෑ ගොන් ගොබ්බයෙක් ට මේක කරන්න පුලුවන් කියල. ඒත් නූගත් උනත් බුද්දිමත් අයට උත්සාහ කලොත් මේක කරන්න පුලුවන් දෙයක්. ඒ අයට තියෙන්න පුලුවන් ලොකුම බාදකය තමයි ඉන්ග්‍රීසි දැනුම මදි කම. ඒත් ඔයාල ජර්නල් පේපර්ස් අමාරුවෙන් හරි කියවන්න ගත්තොත් තේරෙයි ගොඩක් ම ඒව ලියල තියෙන්නෙ සරල ඉන්ග්‍රීසියෙන් හැමෝටම තේරුම් ගන්න පුලුවන් වෙන විදිහට කියල. එහෙමත් ඉන්ග්‍රීසි තේරෙන්නෙ නැත්තන්, ඉන්ග්‍රීසි පන්තියකට යන්න ටිකක් උනන්දුවෙන් ඒක පොඩ්ඩක් හරි ගොඩ දාගන්න. ඒත් මුලින් ඉන්ග්‍රීසි පන්ති යන්න ඕනෙ නෑ, පොඩි කෝස් එකක් (සර්ටිෆිකට් ලෙවල්, ඩිප්ලෝමා ලෙවල් වැනි) කරල පටන් ගන්න ගමන. අනිත් එක තමයි උදාහරනයක් විදිහට ඔයාලට වයිද්ය පර්යේශකයෙක් වෙන්න ඕනෙ නම් ඔයාල මුලින්ම වයිද්යවරයෙක් වෙන්න ඕනෙ කියල නීතියක් නෑ, ඔයාලට ක්ශේත්‍රයට සම්බන්ද ඕනෙම ඩිග්රියකින් (Medical Science degree/masters වැනි) පස්සෙ PhD in Medicine and health වගේ කරන්න පුලුවන්. හැබැයි ඉතින් ඔයාට කොහොමත් ඩොක්ටර් කෙනෙක් ඉගෙනගෙන තියෙන ඒවත් තමන්ටම උගන්නගෙන තමයි PhD එක කරන්න වෙන්නෙ. ඒ කියන්නෙ ඔයාට මොන විදිහෙන් හරි අදාල දැනුම තියෙන්න ඕනෙ PhD එක කරන කොට ඩොක්ටර් කෙනෙක්ටත් වඩා. ඉන්ජිනියරින් PhD කරන්න ඉන්න අයටත් ඒකම තමයි. ඉන්ජිනේරු ශිල්පය ගැන ඩිග්‍රිය තිබ්බත් එකයි නැතත් එකයි, හැබැයි ඉන්ජිනේරුවන්ටත් වඩා හොද දැනුමක් තියෙන්නම ඕනෙ PhD කරනව නම්. ගොඩක් වෙලාවට හොද රටවල කැම්පස් වල PhD වලට බදව ගන්නෙ නෑ ඔයාට දැනුම තියෙනව කියල ඔප්පු කරන්න බැරිනම්. ගොඩක් අයට ඩිග්රි, මාස්ටර්ස් ලෙවල් වල qualifications තියෙනව. හොද රටක (Australia, USA, UK වගේ) PhD කරනව කියන්නෙත් සෙල්ලම් වැඩක් නෙමෙයි ඉතා අමාරුයි, ඒත් එයාලගෙ දැනුම විශිශ්ටයි. ලන්කාවෙ ඉදන් කරන රජයේ කැම්පස් PhD හෝ ප්‍රයිවට් PhD නම් මෙලෝ වැඩක් නෑ. පහලින් තියෙන්නෙ එහෙම පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙන්න අවශ්‍ය අයට කරන්න පුලුවන් දේවල්, ඉස්කෝලෙ ගිහිල්ල නැති කෙනෙක් --> සරල ඉන්ග්‍රීසි පන්තිය, තමන් කැමති ක්ශේත්‍රයකින් හොද තැනක පොඩි කෝස් එකක් කිරීම (උදා: ඉන්ජිනියරින් වලින් සර්ටිෆිකට් ලෙවල් හෝ ඩිප්ලෝමා ලෙවල් එකේ) (ප්‍රයිවට් හෝ ටෙක්නිකල් කොලේජ් වගේ වෙන්නත් පුලුවන්, ප්‍රයිවට් නම් වඩා හොදයි මොකෝ කාලය වැය වෙනව අඩුයි ප්‍රයිවට් වල) ඊට පස්සෙ ඩිප්ලෝමා, ඩිග්රි, මාස්ටර්ස්, පී.එච්ඩී වෙනකන්ම කරන්න පුලුවන් බැරි නෑ උනන්දුව තියෙනව නම්. පී.එච්.ඩී නම් පට්ට අමාරුයි ඒත් මොලේ තියෙනව නම් කරන්න බැරි නෑ. ඕලෙවල් වෙනකන් වගේ ගිහිල්ල තියෙන කෙනෙක් --> ඉන්ග්‍රීසි පන්තිය, තමන් ආස ක්ශේත්‍රයක රිසර්ච් පේපර්ස් අමාරුවෙන් හෝ කියවීම, දැනුම වර්දනය. ඩිප්ලෝමා ලෙවල් එකේ කෝස් එකක් හොද තැනකින් කිරීම. ඊට පස්සෙ ඩිග්රි, මාස්ටර්ස්, පී.එච්.ඩී. ඒලෙවල් වෙනකන් වගේ ගිහිල්ල තියෙන කෙනෙක් --> තමන් ආස ක්ශේත්‍රයක රිසර්ච් පේපර්ස් කියවීම, දැනුම වර්දනය. ඩිග්රියකට ප්‍රයිවට් කැම්පස් හොදයි, එහෙම නැත්තන් ඕපන් යුනිවසිටි (මේකෙ පොඩ්ඩක් කාලය නාස්ති වෙනව), ඊට පස්සෙ මාස්ටර්ස්, පී.එච්.ඩී. රජයේ කැම්පස්, ප්‍රයිවට් කැම්පස් ඩිග්රි තියෙන කෙනෙක් --> තමන් කැමති ක්ශේත්‍රයකින් රිසර්ච් පේපර්ස් කියවීම, PhD කරපු හෝ කරන කෙනෙක් සමග කතා බහ කර රිසර්ච් කරන විදිහ වැනි දෑ ඉගෙන ගැනීම. මාස්ටර්ස්/MPhil හෝ PhD කිරීම. [U][B][COLOR=rgb(147, 101, 184)]මම කොහොමද [/COLOR][COLOR=rgb(65, 168, 95)]පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්)[/COLOR][COLOR=rgb(147, 101, 184)] වෙන්න දැනුම වර්දනය කරගන්නෙ, මොනවද පරිහරනය කරන්න ඕනෙ, මොනවද පරිහරනය කරන්න එපා දේවල්?[/COLOR][/B] [COLOR=rgb(147, 101, 184)]පහලින් තියෙන ඒව [/COLOR][/U][COLOR=rgb(65, 168, 95)][U]පරිහරනය කරන්න/ කියවන්න[/U][/COLOR][COLOR=rgb(147, 101, 184)][U] (මේව තමයි දැනුම හරි විදිහට වර්දනය කරගන්න පුලුවන් ක්‍රම)[/U][/COLOR] 1. [U]ජර්නල් රිසර්ච් පේපර්ස්[/U] (Peer reviewed Journal research papers - Elsevier, The Lancet, Nature Medicine, Springer, Gale වැනි ප්‍රකාශක ආයතනයන්ගේ) 2. PhD කරපු හෝ කරන කෙනෙක් එක්ක කතා බහ කර ඉගෙන ගැනීම: එයා පර්යේශන කරන විදිහ/ ඔයාල මොන විදිහටද පටන් ගන්න ඕනෙ වගේ දේවල් කතා බහ කරල ඉගෙන ගන්න පුලුවන්. ගොඩක් අය උදව් කරන්න කැමතියි. ඒත් එයාලත් ගොඩක් කාර්යබහුල බවත් මතක තියාගන්න. 3. PhD කරපු පර්යේශකයොම ලියන ආටිකල්/ වෙබ්සයිට් හෝ බ්ලොග් පිටු - සමහර අය එයාල කරන පර්යේශන වල කෙටි තොරතුරු ලියනව. සමහර අය දැනුම බෙදන්න ආටිකල් ලියනව. ඒත් බලන්න යටින් ලියල තියෙනවද කියල ලියපු කෙනාගෙ උගත්කම - උදා "Written by Dr. Einstein, PhD". 4. [U]පොත් [/U]- තමන්ගේ ක්ශේත්‍රයට අදාල පොත් (මේවල වැරදි තියෙන්නත් පුලුවන්, ඒත් කියවන එකේ ලොකු ගැටලුවක් නෑ, ඒත් බලන්න පොත ලියපු කෙනාට PhD එකක් වත් තියෙනවද කියල) 5. [U]කොන්ෆරන්ස් පේපර්ස්[/U] (conference papers) (මේව නම් නොකියව ඉන්නව නම් ඒත් හොදයි, උඩ කියපු ජර්නල් පේපර්ස් හොයාගන්න අපහසුම නම් විතරක් කියවන්න මොකෝ මේවල සමහර අවස්තාවල වැරදි තොරතුරු තියෙන්නත් ඉඩ තියෙනව අනිත් එක මේව ගොඩක් වෙලාවට රිසර්ච් එකෙන් පොඩි කොටසයි තියෙන්නෙ එතකොට මේක කියවන කෙනා පේපර් එකේ දැනුම තේරුම් ගන්න බැරුව හිර වෙනව) [U][COLOR=rgb(147, 101, 184)]පහලින් තියෙන ඒව [/COLOR][/U][COLOR=rgb(251, 160, 38)][U]පරිහරනය නොකර ඉන්නව නම් හොදයි[/U][/COLOR][COLOR=rgb(147, 101, 184)][U] (ලොකු අව්ලක් නෑ, ඒත් වැරදි තොරතුරු සහ වැරදි විදිහෙ තේරුම්/ බොරු අර්තකතන තියෙන්න බොහෝවිට ඉඩ තියෙනව)[/U][/COLOR] 1. විද්‍යා මැගසින් හෝ පත්තර (news papers/ science article magazines) 2. Youtube වගේ ඒවල වීඩියෝ කරන විද්‍යා සන්නිවේදකයන් (Science Communicators) - (ඔයාල දැකල ඇති PhD නැති අයත් විද්‍යා වීඩියෝ කරනව මොකක් හරි දෙයක් කට පාඩම් කරගෙන. ඒව බැලුවට කමක් නෑ හැබැයි එයාල සමහර දේවල් ඔයාලට තේරෙන්නෙ නැති නිසා වැරදි කියනව වෙන්න පුලුවන්, සමහර දේවල් ඕනාවට වඩා ලස්සන සුරන්ගනා කතා කරන්න ගියාම ඔයාලට අවශ්‍ය වැදගත්ම දැනුම් තොරතුර මග ඇරෙන්නත් පුලුවන්) 3. විවිද ආයතන මගින් නිකුත් කරන තාක්ශනික පත්‍රිකා (Technical data sheet): ගොඩක් වෙලාවට සුලු දැනුමක් තියෙන අය තමන්ගෙ ප්‍රොඩක්ට් එක විකුනගන්න ලියන ඒව තියෙනව. ඒවල තියෙන තොරතුරු නිවැරදි නොවෙන්න ඉඩ තියෙනව. (ඒත් සමහර ඒව අවුලක් නැති වෙන්නත් පුලුවන්. බලන්න යටින් ලියපු කෙනාගෙ උගත්කම ලියල තියෙනවද වගේ දේවල්. උදා "Authored/Reviewed by Dr. Einstein, PhD") 4. බ්‍රිටැනිකා එන්සික්ලොපීඩියා - ලොකු අව්ලක් නෑ, ඒත් රිසර්ච් පේපර්ස් කියවනව තරම් නිවැරදි නෑ. [U][COLOR=rgb(147, 101, 184)]පහලින් තියෙන ඒව [/COLOR][/U][COLOR=rgb(226, 80, 65)][U]පරිහරනය කරන්නම එපා[/U][/COLOR][COLOR=rgb(147, 101, 184)][U] (ඒව මෙලෝ වැඩකට නැති, පරිහරනය/කියවන එකාව මෝඩයෙක් කරන, අමාරුවෙ වැටෙන ඝනයට තමයි වැටෙන්නෙ)[/U][/COLOR] මේකෙ තියෙන ඒව ඕනෙම කෙනෙකුට වෙනස් කරන්නත් පුලුවන් අනිත් එක බොරු දාන්න පුලුවන්, විශේෂඥයො මේව හරිද වැරදිද කියල බලපු ආටිකල් මේවල නෑ. තොරතුරු ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්. ඒක නිසා කියවන්නම එපා. 1. විකිපීඩියා (wikipedia)/ විකිහව් (wikihow) 2. සාමාන්‍ය වෙබ්සයිට් වල ආටිකල් සහ බ්ලොග් පිටු - (ඒත් සමහර වෙබ්සයිට් සහ බ්ලොග් තියෙනව PhD කරපු පර්යේශකයොම ලියන ඒව. ඒව කියෙව්වට අව්ලක් නෑ, ඒත් පුලුවන් තරම් මගඅරින්න වෙබ්සයිට් වල ආටිකල් කියවීම්) 3. ටීවී හෝ රේඩියෝ ප්රවෘත්ති (උදා: "රසදියෙන් රටටම විදුලිය දිය හැකි යන්ත්‍රයක්, බන්ඩා මහතා සොයාගනී" 😅) (හොදම ක්‍රමය නිව්ස් බලන්නම එපා) 4. සාමාන්‍ය ප්රවෘත්ති පත්තර ("ආචාර්ය රොකට් රෝහිත මහතා, තමන්ගේ නිදන කාමරයේ, ඉලොන් මස්ක්ගේ රොකට්ටුවට වඩා විශාල රොකට්ටුවක් සාදයි" 😅) 5. සමාජ ජාලා (ෆේස්බුක්, ට්විටර්/එක්ස්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් වැනි) [තුන්වැනි කොටස ඊලග පෝස්ටුවෙන්] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom