Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ රජයේ campus සහ ගැන කතාව නම් ඇත්ත..

හැබය් tesla, apple, NASA ඇතුළු ගොඩක් cutting edge innovation වල Bsc විතරක් තියන අය ඕන තරම් ඉන්නවා.. බොහොමයක් VP ලට තියෙන්නේ Bsc විතරය්.. හැබය් අම්මට සිරි වෙන industry track record එකක් portfolio එකක් තියනවා..

මොකද ඔය සමාජ තත්වේ, රට පනින්න අවස්ථාව, පඩිය වගේ දේවල් බලාගෙන ඉගෙන ගන්න ආසියානු මනසිකතවෙට වඩා ඇත්තට අලුත් දෙයක් කරන්න try කරන මිනිස්සුනට certificate ගැන කිසිම තැකීමක් නැහැ..

විශේෂයන්ම ලංකාවෙන් south asian වගේ රටවල සම්බවයක් තියන Phd ගත්ත බහුතරයක් ලොකු talent එකක් තියන අය නෙමේ, ඒගොල්ලන්ට තියන්නේ පොඩි කාලේ ඉඳන් තියන certificate ගැනීම සහ හැමදේම සමාජේ පිළිගැනීමට, රට පැනීමට, සල්ලි පඩිය වෙනුවෙන් කරන ලෙඩේ..

ලංකාවේ Bsc විතරක් තියන එවුන් phd උන්ට වඩා හොඳය් කියනවා නෙමෙය්, සරලව south asian සම්බවයක් තියන ඕන එකෙක්ට මොන paper qualification එකක් තිබ්බත් 90% කටම එක paper එකටම සීමා උන දෙයක්..

එනිසා අරකට වඩා Phd එක උසස්, අර degree මෙහෙමය් කියල නිකන් කොළ වලට මෙතන මරාගෙන පුක දෙන්න එපා..

[QUOTE="raman2, post: 29420961, member: 172183"] [SIZE=5]ලංකාවේ රජයේ campus සහ ගැන කතාව නම් ඇත්ත.. හැබය් tesla, apple, NASA ඇතුළු ගොඩක් cutting edge innovation වල Bsc විතරක් තියන අය ඕන තරම් ඉන්නවා.. බොහොමයක් VP ලට තියෙන්නේ Bsc විතරය්.. හැබය් අම්මට සිරි වෙන industry track record එකක් portfolio එකක් තියනවා.. මොකද ඔය සමාජ තත්වේ, රට පනින්න අවස්ථාව, පඩිය වගේ දේවල් බලාගෙන ඉගෙන ගන්න ආසියානු මනසිකතවෙට වඩා ඇත්තට අලුත් දෙයක් කරන්න try කරන මිනිස්සුනට certificate ගැන කිසිම තැකීමක් නැහැ.. විශේෂයන්ම ලංකාවෙන් south asian වගේ රටවල සම්බවයක් තියන Phd ගත්ත බහුතරයක් ලොකු talent එකක් තියන අය නෙමේ, ඒගොල්ලන්ට තියන්නේ පොඩි කාලේ ඉඳන් තියන certificate ගැනීම සහ හැමදේම සමාජේ පිළිගැනීමට, රට පැනීමට, සල්ලි පඩිය වෙනුවෙන් කරන ලෙඩේ.. ලංකාවේ Bsc විතරක් තියන එවුන් phd උන්ට වඩා හොඳය් කියනවා නෙමෙය්, සරලව south asian සම්බවයක් තියන ඕන එකෙක්ට මොන paper qualification එකක් තිබ්බත් 90% කටම එක paper එකටම සීමා උන දෙයක්.. එනිසා අරකට වඩා Phd එක උසස්, අර degree මෙහෙමය් කියල නිකන් කොළ වලට මෙතන මරාගෙන පුක දෙන්න එපා.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom