ITI එකේ පර්යේෂණ විද්‍යාඥ තනතුර ගැන දන්න කෙනෙක් ඉන්නවද? එක්සෑම් තියල ඊට පස්සෙ ස්ට්‍රක්චර්ඩ් ඉන්ටවීව් එකක් තියල තමයි ජොබ් එක දෙන්නෙ. ඒ තනතුරේ සැලරි ලෙවල් එක AR1 -II 2016 53150 - -- 95550
ශ්‍රී ලංකා විද්‍යාතමක සේවයේ රස පරීක්ෂක සැලරි ලෙවල් එක SL1 - 2016 ( 47615--- 110895) ඒක රාජ්‍ය විධායක ශේණියට අයත් සහකාර ලේකම් මට්ටමේ තනතුරක්. මේ අතරින් වැඩිපුර හොඳ මොකක්ද කියල කියන්න පුළුවන්ද?