Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පර්ස් එක නැති උනාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න 2 කොටස.

රියදුරු බලපත්‍රය

මේකනම් ජාතික හැඳුනුම්පත හදනවට වඩා ලේසියි.

හැබැයි මේක හදන්නනම් ජාතික හැඳුනුම්පත ඕනි . ඒ නිසා මුලින් ඒක හදන ඉන්න.

ඊට පස්සේ යන්න වේරහැර තියෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට DMT

යනකොට මතක් කරලා ජාතික හඳුනුම්පතයි , පොලිසියේ කරපු පැමිණිල්ලේ පිටපතයි අරන් යන්න.

ඔයාට තියෙන්නේ අලුත් sim එකක් තියෙන රියදුරු බලපත්‍රයක් නම් මේ ටික විතරයි ඕනි. එත් නැති උනේ පරණ ක්රමයේ රියදුරු බලපත්‍රයක් නම් medical report එකක් ගන්න ඕනි. ඒක ගන්නෙත් DMT ඒක ඇතුළෙන්ම තමයි .

මේකටත් උදෙන්ම යන ඒක හොඳයි. අඩුම 8 ට වත් ඇතුලට යනකොටම ඒක එකා කියාගෙන එයි පෝලිම් නැතුව කරලා දෙන්නම් අරක මේක, අහුවෙන්න එපා.

කෙලින්ම ඇතුලට යනකොටම තියෙනවා ප්‍රවාහන වෛද්‍ය කාර්යාලය. මෙතනින් ඔයාට ඕනි මෙඩිකල් ඒක ගන්න පුළුවන්. මමනම් ගත්තේ නෑ මගේ අලුත් ක්රමයේ රියදුරු බලපත්‍රයක් නැති උන නිසා.

මේකත් අරන් කෙලින්ම පාර දිගේ ඉස්සරහට යනකොට වම් පැත්තේ තියෙනවා H ශාලාව. ඒක ඇතුලට යන්න. ගියාම එතන තියෙනවා counter එකක්. එතනින් ගන්න ඕනි token එකක්. ජාතික හැඳුනුම්පත නිතරම අතේ තියන් ඉන්න. හැම තැනකදීම ඉල්ලනවා .

මේ token ඒක අරන් ඉඳගෙන ඉන්න. ඒ ශාලාවේ දකුණු පැත්තේ තියෙන දොරෙන් token අංක කතා කරලා ඇතුලට ගන්නවා . ඇතුලට ගියාම ඔයාට ඉඳගෙන ඉන්න තැනක් පෙන්නයි . එතන ඉස්සරහම තියෙන පොඩි counter සෙට් එකෙන් එකකට ඔයාව කතා කරයි. එතනට ගියාම ඔයාගේ ලියකියවිලි ඔක්කොම ඉල්ලලා පරික්ෂා කරලා ඔයාගේ ෆොටෝ එකක් ගනියි තව ඇඟිලි සලකුණු , අත්සනත් ගන්නවා. අරගෙන printout එකක් දීල ඒක අත්සන් කරලා එතනින් කියන counter එකට සල්ලි ගෙවන්න

එක්දින සේවය අනුව කරගන්නවානම් 2200 යි. නැත්නම් 1700 යි.

මේ counter එකෙන් අර token ඒක ඉල්ලගනියි. ඊට පස්සේ B HALL එකට යන්න කියනවා ඒක තියෙන්නේ DMT එකට ඇතුල් වෙන ප්‍රධාන ගේට්ටුවේ ළඟමයි . එතනට ගිහින් පය දෙකක් විතර් ඉඳගෙන ඉන්නකොට නම කතා කරයි. එතකොට සල්ලි ගෙවපු රිසිට් ඒක දීල රියදුරු බලපත්‍රය ගන්න .

ATM/DEBIT CARD

මේකනම් පර්ස් ඒක නැති උන ගමන්ම card center එකට කතා කරලා කැන්සල් කරගන්න. නැත්නම් ඉවරයි.

මේක හදාගන්නත් ජාතික හැඳුනුම්පත ඕනි. බැංකුවට ගිහින් අදාළ අයදුම්පත්‍රය පුරවල දෙන ඒක විතරයි තියෙන්නේ. සමහර බැංකු නම් ගානක් ය කරනවා. කොමර්ෂල් බැංකුව මගෙන් 400ක් ගත්ත,

බැංකුව අනුව කාඩ් ඒක එන්න සති 2ක් 3ක් යයි . ඊට පස්සේ බැංකු ශාකාවට ගිහින් කාඩ් ඒක ගන්න එකයි ඇත්තේ

[QUOTE="ucakila, post: 19532768, member: 25406"] [SIZE="3"]මෙන්න 2 කොටස. රියදුරු බලපත්‍රය මේකනම් ජාතික හැඳුනුම්පත හදනවට වඩා ලේසියි. හැබැයි මේක හදන්නනම් ජාතික හැඳුනුම්පත ඕනි . ඒ නිසා මුලින් ඒක හදන ඉන්න. ඊට පස්සේ යන්න වේරහැර තියෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට DMT යනකොට මතක් කරලා ජාතික හඳුනුම්පතයි , පොලිසියේ කරපු පැමිණිල්ලේ පිටපතයි අරන් යන්න. ඔයාට තියෙන්නේ අලුත් sim එකක් තියෙන රියදුරු බලපත්‍රයක් නම් මේ ටික විතරයි ඕනි. එත් නැති උනේ පරණ ක්රමයේ රියදුරු බලපත්‍රයක් නම් medical report එකක් ගන්න ඕනි. ඒක ගන්නෙත් DMT ඒක ඇතුළෙන්ම තමයි . මේකටත් උදෙන්ම යන ඒක හොඳයි. අඩුම 8 ට වත් ඇතුලට යනකොටම ඒක එකා කියාගෙන එයි පෝලිම් නැතුව කරලා දෙන්නම් අරක මේක, අහුවෙන්න එපා. කෙලින්ම ඇතුලට යනකොටම තියෙනවා ප්‍රවාහන වෛද්‍ය කාර්යාලය. මෙතනින් ඔයාට ඕනි මෙඩිකල් ඒක ගන්න පුළුවන්. මමනම් ගත්තේ නෑ මගේ අලුත් ක්රමයේ රියදුරු බලපත්‍රයක් නැති උන නිසා. මේකත් අරන් කෙලින්ම පාර දිගේ ඉස්සරහට යනකොට වම් පැත්තේ තියෙනවා H ශාලාව. ඒක ඇතුලට යන්න. ගියාම එතන තියෙනවා counter එකක්. එතනින් ගන්න ඕනි token එකක්. ජාතික හැඳුනුම්පත නිතරම අතේ තියන් ඉන්න. හැම තැනකදීම ඉල්ලනවා . මේ token ඒක අරන් ඉඳගෙන ඉන්න. ඒ ශාලාවේ දකුණු පැත්තේ තියෙන දොරෙන් token අංක කතා කරලා ඇතුලට ගන්නවා . ඇතුලට ගියාම ඔයාට ඉඳගෙන ඉන්න තැනක් පෙන්නයි . එතන ඉස්සරහම තියෙන පොඩි counter සෙට් එකෙන් එකකට ඔයාව කතා කරයි. එතනට ගියාම ඔයාගේ ලියකියවිලි ඔක්කොම ඉල්ලලා පරික්ෂා කරලා ඔයාගේ ෆොටෝ එකක් ගනියි තව ඇඟිලි සලකුණු , අත්සනත් ගන්නවා. අරගෙන printout එකක් දීල ඒක අත්සන් කරලා එතනින් කියන counter එකට සල්ලි ගෙවන්න එක්දින සේවය අනුව කරගන්නවානම් 2200 යි. නැත්නම් 1700 යි. මේ counter එකෙන් අර token ඒක ඉල්ලගනියි. ඊට පස්සේ B HALL එකට යන්න කියනවා ඒක තියෙන්නේ DMT එකට ඇතුල් වෙන ප්‍රධාන ගේට්ටුවේ ළඟමයි . එතනට ගිහින් පය දෙකක් විතර් ඉඳගෙන ඉන්නකොට නම කතා කරයි. එතකොට සල්ලි ගෙවපු රිසිට් ඒක දීල රියදුරු බලපත්‍රය ගන්න . ATM/DEBIT CARD මේකනම් පර්ස් ඒක නැති උන ගමන්ම card center එකට කතා කරලා කැන්සල් කරගන්න. නැත්නම් ඉවරයි. මේක හදාගන්නත් ජාතික හැඳුනුම්පත ඕනි. බැංකුවට ගිහින් අදාළ අයදුම්පත්‍රය පුරවල දෙන ඒක විතරයි තියෙන්නේ. සමහර බැංකු නම් ගානක් ය කරනවා. කොමර්ෂල් බැංකුව මගෙන් 400ක් ගත්ත, බැංකුව අනුව කාඩ් ඒක එන්න සති 2ක් 3ක් යයි . ඊට පස්සේ බැංකු ශාකාවට ගිහින් කාඩ් ඒක ගන්න එකයි ඇත්තේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom