පර්සි මහින්දට

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    වතුර නටනකම් කකුළුවා වතුරට වෙලා නට නට ඉන්නවා කියලානේ කියන්නේ...ඒක තමයි මෙතන වෙන්නේ......
    මහින්දව එලෙව්වාම ඔක්කොම හරි කියලා ආතල් එක ගන්න සෙට් එකට අඬන්න වෙන දවස ඈතක නෙමෙයි තියෙන්නේ!

    මචන් ඕක මහින්ද සෑර්ට හරියටම ෆිට් වෙනව නේ ?
     
    :rofl::rofl: මහින්දගේ වහලුන්ට තමයි ඕකි ඕක ඉසසර කිවුවේ අදටත් වලංගුයි

    ඒ කොහොමද?
    අපි මහින්ද ගේන ඕන අය අනතුර දැනගෙන නේ කතා කරන්නේ...උඹලා නේ අනතුර ගැන තාම කිසි දෙයක් නොතෙරුණු ගානට ඉන්නගේ

    මහින්ද‍ගේ පාර්ශවයේ ඉන්න අය දැන් පැරදිලා නේ ඉන්නේ...ඒ කියන්නේ දිය කෙලියේ ඉන්නේ ඒ අය නෙමෙයි නේ...මම කියන්නේ දින්නා කියලා දිය කෙලියේ ඉන්න සිංහල ටොයියන් ගැන
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොමද මහින්දට ෆිට් වෙන්නේ?

    මහින්ද දැන් සතුටින් දිය කෙලිනවාද? 

    මහින්ද කෙලිනව හැබැයි දිය නෙමයි වතුරට බයිනේ මිනිහ අපල නිසා පුල් එකත් වැලි දාලා ගොඩ කලේ එකනෙක්:rofl::rofl:. මම හොරු රාක්ක කියලත් හොද කෙලියක් කෙලියේ :rofl:
     
    මහින්ද කෙලිනව හැබැයි දිය නෙමයි වතුරට බයිනේ මිනිහ අපල නිසා පුල් එකත් වැලි දාලා ගොඩ කලේ එකනෙක්:rofl::rofl:. මම හොරු රාක්ක කියලත් හොද කෙලියක් කෙලියේ :rofl:

    ඉතින් බන් ඒක කොහොමද සතුටින් දිය කෙලිනවා වෙන්නේ? ඔකෙ දිය කෙලිනවා කියන එ‍කේ තේරුම සතුටින් තමන් ජයගත්තා‍ෙ අනතුරක් නැ කියලා හිනත් ඉන්න එකනේ.....මහින්ද සතුටින් නම් නෙමෙයි ඉන්නවා ඇත්තේ......මහින්දට ගැලපෙන්නේ නැ....සිංහල ටොයියන්ට මිසක්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් බන් ඒක කොහොමද සතුටින් දිය කෙලිනවා වෙන්නේ? ඔකෙ දිය කෙලිනවා කියන එ‍කේ තේරුම සතුටින් තමන් ජයගත්තා‍ෙ අනතුරක් නැ කියලා හිනත් ඉන්න එකනේ.....මහින්ද සතුටින් නම් නෙමෙයි ඉන්නවා ඇත්තේ......මහින්දට ගැලපෙන්නේ නැ....සිංහල ටොයියන්ට මිසක්

    මහින්ද සතුටින්ද දුකින්ද කියන එක නම අපි දන්නේ නැහැ. එත් මහින්ද පරදින්න කලින් කෙලියේ ඔහොමතමයි:rofl:
     
    මහින්ද සතුටින්ද දුකින්ද කියන එක නම අපි දන්නේ නැහැ. එත් මහින්ද පරදින්න කලින් කෙලියේ ඔහොමතමයි:rofl:

    ඉතින් දැන් පැරදිලා ඉවරනේ...ඒ කියන්නේ උඹේ කතාව අදට වලංගු නැනේ.....මෙතන කතා කරන්නේ අද තත්ත්වය කියලා තේරෙන්නේ නැද්ද?
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මහින්ද කට ඇරියොත් නාගාන්නවා. චන්දෙට කලින් කිව්වා මගේ ළඟ ෆයිල් තියනවා කියලා, පැරදුනාට පස්සේ කියනවා මම හොරු රැක්කා අපේ හාමුදුරුවනේ කියලා දැන් ට්වීටර් එකෙත් නාගන්නවා. :rofl::rofl::rofl::rofl:

    නොදකින් පොන්න හරකා..
    ඔක්කොම කාලකන්නි එකයි..
    පන්සල් වලට ගිහින් අත්දෙක එකතු කරන් නිකන් සෝවාන් වෙලා වගේ ඉන්නෙ tv වලට පේන්න රටේ මිනිස්සුන්ව අන්දන්න විතරයි..
    හැම එකාම එහෙම තමයි පර්සිය විතරක් නෙවේ..

    :rofl:
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ජහපාලන හිටන් ලෝල්ලොන්ට රිදිලා... තොපේ රනිල සිංහල ජාතිය කෑවා දින 100 න් :angry::angry:

    ජහ ජහ වහල් මී හරකා. අය වැයෙන් පුන්නක්කු අඩු නොකල ක්‍රෝධය. :rofl::rofl:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    https://twitter.com/PresRajapaksa/status/594743353985536002

    ගිහිං බලපං සිඞ්හලු :D
    පට්ට රිප්ලයිස් ටිකක් තියේ :D
    මෙච්චර කල් මරණ භයේ හිටපු හැමෝම දැන් කතා කරන්න පටං අරං :yes: :yes:

    BQWhOJoCAAAlJol.jpg