පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂ

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂ

    සම්පුරණ නම: පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂ

    වයස: 69

    රැකියාව: ගසා කෑම

    වෙනත් ආදයම් මාර්ග: අධිවෙගී මාර්ග, වාරාය,ගුවන් තොටුපලවල් සහ අනෙකුත් රජයේ වියාපෘති මහින් ලැබෙන කොමිස් (100% - 500% දක්වා)

    ආගම: නාමික බෞද්ධ, නමුත් දැන් හින්දු

    විනොදාංශ : බඩු ගැසීම, මිනී මැරීම, විරුද්ධවාදින්ව බොරු නඩු දමා සිරයට නියම කිරිම​
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු​

    ප්‍රශ්නය : හැම තැනම කුඩු?

    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?

    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?

    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.

    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?

    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?

    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?

    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?

    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.

    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?

    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?

    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?

    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ
    භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල්
    අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ
    අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි...
    ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා
    මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා..
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා. :rofl::rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK

    සම්පුරණ නම: පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂ

    වයස: 69

    රැකියාව: ගසා කෑම

    වෙනත් ආදයම් මාර්ග: අධිවෙගී මාර්ග, වාරාය,ගුවන් තොටුපලවල් සහ අනෙකුත් රජයේ වියාපෘති මහින් ලැබෙන කොමිස් (100% - 500% දක්වා)

    ආගම: නාමික බෞද්ධ, නමුත් දැන් හින්දු

    විනොදාංශ : බඩු ගැසීම, මිනී මැරීම, විරුද්ධවාදින්ව බොරු නඩු දමා සිරයට නියම කිරිම​

    පට්ට බන්, කියල තියෙන එක හරියටම හරි.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10428563_10201987759455396_4674754288321825217_n.jpg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,220
    12,235
    113
    Ohio, USA

    ජෝශි, ශෙට්ටි,රාඕ වගේ වාසගම් තියෙන ලාන්කිකයෝ මේ දැක්කමයි... මේ ඔක්කොම ෆේක් එකවුන්ට්ස් වලින් දාපුවද කොහෙද :rolleyes::confused:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ජෝශි, ශෙට්ටි,රාඕ වගේ වාසගම් තියෙන ලාන්කිකයෝ මේ දැක්කමයි... මේ ඔක්කොම ෆේක් එකවුන්ට්ස් වලින් දාපුවද කොහෙද :rolleyes::confused:

    ඉන්දියාවෙ එවුන් ලන්කවෙ පදින්චිකරලද දන්නෙ නැහැ මාරට කතිරෙ ගස්සන්න ඔක එහෙමත් නොකරොත් තමයි පුදුමෙ
     
    Nov 24, 2014
    789
    64
    0
    මේක ලියපු එකා: අවජාතකයෙක්
    රැකියාව: උපන් මව් රට පාවාදීම
    අනාගත බලාපොරොත්තුව: රටට කෙලවෙනවා දැකීම
    අම්ම: බල්ලොත් එක්ක
    තාත්ත: නපුංසක
    චන්දෙ දෙන්නෙ: මයිත්රී බල්ලට
    ඊයෙ රෑ: මයිත්රීත් එක්ක ඇද යට
    දැන්: රිදෙයි රිදිල බුරාගෙන එයි. බල්ලන්ව ගනං ගන්නෑ.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේක ලියපු එකා: අවජාතකයෙක්
    රැකියාව: උපන් මව් රට පාවාදීම
    අනාගත බලාපොරොත්තුව: රටට කෙලවෙනවා දැකීම
    අම්ම: බල්ලොත් එක්ක
    තාත්ත: නපුංසක
    චන්දෙ දෙන්නෙ: මයිත්රී බල්ලට
    ඊයෙ රෑ: මයිත්රීත් එක්ක ඇද යට
    දැන්: රිදෙයි රිදිල බුරාගෙන එයි. බල්ලන්ව ගනං ගන්නෑ.

    වෛරයෙන් වෛරය නොසන් සිදේ දරුවා

    මෛත්‍රී යුගයට එකවන්න