පරාක්‍රම සමුද්‍රයේ ප්‍රශ්නේ ගැන මොකද හිතන්නේ...

පරාක්‍රම සමුද්‍රයේ ප්‍රශ්නේ ගැන මොකද හිතන්නේ...

  • රළපනාවේ ඇත්තේ පරාක්‍රමබාහු රජතුමා දැමූ කළු ගල් බැවින් ව්‍යාපෘතියට විරුද්ධයි.

    Votes: 6 16.2%
  • වැව යනු අපේ සංස්කෘතියයි. එම නිසා වැවට ඇත තියන්න හිතන්නවත් එපා.

    Votes: 4 10.8%
  • වැව් බැම්මට හානියක් නොවන විදිහට ව්‍යාපෘතිය කල යුතුයි.

    Votes: 28 75.7%
  • වැව තියෙන්නේ ගොවිතැන් කිරීමට මිසක් ඇවිදින මන්තීරු හැදීමට නොවේ.

    Votes: 5 13.5%
  • අපේ හාමුදුරුවෝ කියන නිසා ව්‍යාපෘතියට විරුද්ධයි

    Votes: 0 0.0%
  • පොහොට්ටු ආණ්ඩුව ව්‍යාපෘතිය කරන නිසා විරුද්ධයි. වෙන එකක් කලා නම් කැමතියි.

    Votes: 1 2.7%

  • Total voters
    37

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,358
    15,628
    113
    මෙහෙම හිතපන්.
    උබලගේ ගෙදර උබලට කන්න සල්ලි නැ බිල් ගෙවන්න සල්ලි නැ. හිගන්නෝ වගේ ඉන්නේ.
    උබේ තාත්තා අල්ලපු ගෙදර ගෑනිට වහනයක් අරන් දෙනවා. ඇල්ටෝ එකක්.

    දැන් උබ ගිහින් කියනවා ද
    අනේ තාත්තේ අපිට කන්න නැතුව ඉන්නකොට ඇයි අල්ලපු ගෙදර හුත්තිට ඇල්ටෝ එකක් අරන් දුන්නේ. ඒවා ඉන්දියන් ලබ්බවල් සේෆ්ටි නැ. තව කියක් හරි දාලා ජපන් එකක් අරන් දෙන්න තිබ්බනේ

    කියනවා ද ?
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    කව්ද බන් මේ:angry:
    වැව් බැම්මට හානියක් නොවන විදිහට ව්‍යාපෘතිය කල යුතුයි.
    එකට වෝට් කරල තියන උන්?:(