බයික් එක ගැන මොකද හිතන්නේ? සාමන්‍යෙන් ලක්ශ 3 වගේ රේන්ජ් එකේ යනවා 2017 වගේ ඉඳන් ඒවා. ඊට වඩා හද්ද පරන CT100 එහෙම යන්නෙත් ඒ ගනන් වගේනේ. ගොඩක් අය අවුල් විදිහට කියන්නෙ දිරන සීන් එකනේ.ඉන්දියන් බයික් මොකත් එකයිනෙ එහෙම බලද්දි. කට්ටිය මොකද හිතන්නේ බයික් එක ගැන.පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩි රිවීව් එකක් දෙන්න. පාට්ස් එහෙම හොයාගන්න අමාරුද ඩිස්කන්ටිනියු කරපු බයික් එකක් නිසා? කොමන් ලෙඩ මොනාද එන්නේ?