පරාජයට පත් උනොත් එයට හේතු

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    රනිල් වික්‍රමසිංහ
    1. පොදු ජනතාව අතර බිම් මට්ටමට කිට්ටු නායකයෙකු ලෙස පොදු පිළිගැනීමක් නැත.
    2. පහුගිය කාලයේ ගත් සමහර තීරණ.
    3. යුක්තිගරුකව කටයුතු කර සමාජයේ හොද නමක් දිනාගන්නවා වෙනුවට ක්‍රිකට් ක්‍රීඩාවේ දුෂණයට සම්බන්ධ නිලධාරීන් ආරක්ෂා වන අන්දමින් කටයුතු කිරීම.
    4. පොලිස්පතිවරයා පත්කිරීම හා සම්බන්ධ තීරණ සහ උසාවිය විවේචනය කිරීම.
    5. ඒක්සත් ජාතික පක්ෂය නැවත ප්‍රකෘත්මත් කිරීමට අසමත්වීම.
    6. සජබයේ බහුතරයක් ඔහුගේ නායකත්වය යටතේ ඒජාපය පිළිගැනීමට සූදානම්ව සිටි නමුත් පැහැදිලි අන්තර් සම්බන්ධතා ගොඩ නැංවීව වෙනුවෙන් විය යුතු නමුත් හිතාමතාම රනිල් වටා සිටින ගෝල බාලයන්ගේ නොසැලකිල්ලට භාජනය වීම.
    7. රනිල්ගේ ගෝල බාලයන්ගේ පහුගිය ක්‍රියාකාරකම් සාමාන්‍ය ජනතා අප්‍රසාදය වර්ධනයට හේතුවීම.
    8. රනිල් වටා සිටින ප්‍රබල ගෝලයන් විසින් රනිල් සමග ඒකතුවීමට කැමැත්තෙන් සිටි සජබ සහ අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් පෞද්ගලික බල තණ්හාව නිසා කොන් කිරීම.
    9. සජබය සහ ඒජාපය නැවත ඒකතු කර අලියා ලකුණින් ඉදිරිපත් නොවීම.
    10. පාස්කු ප්‍රහාරයේ සෑබෑ වගකිවයුත්තන් වෙත වගකීම පැවරීමට අසමත් වීම.
    11. මැතිවරණ පැවැත්වීම කල් දැමීමට ඔහු කටයුතු කරන බවට ද බොහෝ දෙනෙකුගේ චෝදනා එල්ල විය
    12. මහ බැංකු වංචාවක් ගැන සමාජය මුල් බැසගත් සංකල්පය නිවැරදි කිරීමට කිසි සේත්ම උත්සාහවන්ත නොවීම
    සජිත් ප්‍රේමදාස
    1. විපක්ෂ නායකයා ලෙස පාර්ලිමේන්තු රැස්වීම්වල ආරම්භයේ හැසිරුණු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට නොගැලපෙන හැසිරීම.
    2. තවමත් රටේ නායකයා ලෙස කටයුතු කිරීමට පූර්ණ රාජ්‍යතාන්ත්‍රික හැදියාවක් නොමැති වීම.
    3. රට පවතින ආර්ථික අර්බුදයට පැහැදිලි විසදුමක් දීමට ඇති නොහැකියාවක් ගැන ජනතා මනෝභාවය.
    4. තරුණ දක්ෂ මන්ත්‍රීවරු සිටියදී දූෂිත බලලෝභි වයස්ගත පිරිසක් වටකර ගැනීම.
    5. වසර ගණනාවක් කැපවීම් කළ සජබ මන්ත්‍රීවරුන් පසෙකලා තට්ටුමාරු උණු අතලොස්සක් වැදගත් කොට සැලකීම.
    6. තම නායකත්වය යටතේ පරිපාලනමය වගකීම් සියල්ල තම භාර්යාව හරහා සිදු කිරීම.
    7. අධික බල තණ්හාව පසෙකලා, එජාපය සමග එක්ව අලියා ලකුණ යටතේ තරඟ කර අග්‍රමාත්‍ය ධුරය ලබා ගැනීමට නිහතමානී නොවීම.
    8. ලෝක පූජිත කොටස ඉදිරියට ගෙන යම් යම් අයගේ නම්වලින් ගම් නම්කිරිම, ජපන් භාෂාව කථා කිරීම, ඉංග්‍රිසි භාෂාවේ ප්‍රවීනයෙක් බව ඔප්පු කිරිමට යෑම, අලි මන්ත්‍ර වැනි සමාජ විහිලු සැපයීම

    අනුර කුමාර දිසානායක

    1. ඉතිහාසය පුරාවට ජන මනස කැළඹූ භීෂණ සමය, ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලද ඝාතන ඇතුළු “සිදු නොවිය යුතුව තිබුණු ක්‍රියා" රාශියක දෝංකාරය
    2. පක්‍ෂ-විපක්‍ෂ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් මෙන් ම ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසි විසින් සිදු කරන ලද බව කී දූෂණ ඇතුළත් ලිපි ගොනු අනාවරණය කරණවා පවසා එය සිදු නොකිරීම.
    3. පක්ෂ අරමුදල ගැන ඇති චෝදනා

    4. "රතු අලි පැටියා" ලෙස හඳුන්වනු ලැබීම

    5. පක්ෂයේ අනෙකුත් නායකයන්ගේ ප්‍රකාශ නිසා නැවත නැවත සමාජය තුළ මතවාද ප්‍රචලිත වීම.

    6. ජයග්‍රහණයට පෙරත්, එම උද්දාමයෙන් පමණ ඉක්මවා කටයුතු කරන ගම් මට්ටමමේ පැරණි සාමාජිකයන්ගේ කටයුතු නිසා ගම්වල ඡන්දදායකයින් සිත් තුළ බියක් ඇතිවීම.

    7. අද පවතින තත්වය යටතේ විමල් වීරවංශ වැනි අයෙකු වේදීකාවේ සිටියානම් ඒ්කාන්නත ජයග්‍රහණයක් ලැබීම සහතික උවත් පිළිගැනීමට නිහතමානී නොවීම.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔබතුමා මෙහි නාමල් රාජපක්ෂ මැතිතුමා ගැන සදහන් කොට නැත්තේ එතුමන්ගේ මාධ්‍ය අංශයේ සේවය කරන නිසාද?
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    අද පවතින තත්වය යටතේ විමල් වීරවංශ වැනි අයෙකු වේදීකාවේ සිටියානම් ඒ්කාන්නත ජයග්‍රහණයක් ලැබීම සහතික උවත් පිළිගැනීමට නිහතමානී නොවීම.


    🫣🤭🤭🤭
    ඖ හිටියනම් ලපයගෙ අමුඩෙත් ගැලවෙනව
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    7. අද පවතින තත්වය යටතේ විමල් වීරවංශ වැනි අයෙකු වේදීකාවේ සිටියානම් ඒ්කාන්නත ජයග්‍රහණයක් ලැබීම සහතික උවත් පිළිගැනීමට නිහතමානී නොවීම.
    SkFGSVV.jpg


    ඔබතුමා මෙහි නාමල් රාජපක්ෂ මැතිතුමා ගැන සදහන් කොට නැත්තේ එතුමන්ගේ මාධ්‍ය අංශයේ සේවය කරන නිසාද?
    නෑ එතුමා තොගේ අම්මගේ බුතයා එක්ක බිසී වෙලා ඉන්නේ. පිළිකන්නට වෙලා හිටපිය වේසිගෙ පුතා 👆
    ------ Post added on Aug 31, 2024 at 12:04 PM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    නෑ එතුමා තොගේ අම්මගේ බුතයා එක්ක බිසී වෙලා ඉන්නේ. පිළිකන්නට වෙලා හිටපිය වේසිගෙ පුතා 👆
    හොර කේන්දරකාරයා මිනිස්සු රවට්ටලා කීයක් හරි හොයා ගන්නනේ මේ දගලන්නේ. පව් ඉතින්
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ජයග්‍රහණයට පෙරත්, එම උද්දාමයෙන් පමණ ඉක්මවා කටයුතු කරන ගම් මට්ටමමේ පැරණි සාමාජිකයන්ගේ කටයුතු නිසා ගම්වල ඡන්දදායකයින් සිත් තුළ බියක් ඇතිවීම.
    Meka aththak.... Habay parana samaajikayonta wada aluth samaajikayonta baya wadiy
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හොර කේන්දරකාරයා මිනිස්සු රවට්ටලා කීයක් හරි හොයා ගන්නනේ මේ දගලන්නේ. පව් ඉතින්
    තොගේ අම්මගේ බුතයාවත් බඩ කරගෙන මහ එකාටත් පුකේ අරවගන්න තමයි මේ දගලන්නේ කාලකන්නි ෆේක් වේසිගෙ පුතා
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඉතිහාසය පුරාවට ජන මනස කැළඹූ භීෂණ සමය, ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලද ඝාතන ඇතුළු “සිදු නොවිය යුතුව තිබුණු ක්‍රියා" රාශියක දෝංකාරය

    :no:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    7. අද පවතින තත්වය යටතේ විමල් වීරවංශ වැනි අයෙකු වේදීකාවේ සිටියානම් ඒ්කාන්නත ජයග්‍රහණයක් ලැබීම සහතික උවත් පිළිගැනීමට නිහතමානී නොවීම.
    tenor.gif
     

    Similar threads