පරාජය ස්ථිරයි රනිල් පන්නා නායකයා වෙන්න ස&#3490

kingkalaa

Member
Jan 21, 2013
191
47
0
පරාජය ස්ථිරයි රනිල් පන්නා නායකයා වෙන්න ස&#3490

පසුගිය සතියේ රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට නිකුත් කරනු ලැබූ බුද්ධි අංශ වාර්තාව සමගින් එජාප අභ්‍යන්තරය ඉතා උණුසුම් වී ඇති බවදැනගන්නට ලැබේ.
බොහොමයක් චෝදනා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුවී ඇති අතර ඔහුගේ අකාර්යක්ෂමතාව මෙයට හේතු වී ඇති බවත් ගේම් ගහලා මැතිවරණ දිනන්නට යාම හේතුවෙන් මේ තත්වයන් ඇති වී ඇති බවත් බහුතරයගේ මතය වී තිබේ.
එහෙත් මේ සිදුවීමෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා තම හිතවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සහ ඔහුට හිතවත් එජාප ප්‍රබලයන් සමග රහසිගත සාකච්චාවක් කොළඹ 7, මල් පාරේ ඇති ආයතනයක කාර්යාල කාමරයක් තුල පවත්වා ඇත.
ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම මැතිවරණ පරාජයෙන් පස්සුව ඔහුට තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටීමට නොහැකි වීම හේතවෙන් පක්ෂ නායකත්වය තමාට ලබා ගැනීම සඳහා තම හිතවතුන්ගේ එකඟතාව ලබා ගැනීමයි.
පරාජයත් සමග පවත්වන පළමු පක්ෂ සමුළුව වන විට තමාගේ නම නිල නොලත් ආකාරයෙන් ප්‍රසිද්ධ කර තිබිය යුතු බව සහ රවී කරුණානායකට මහා බැංකු වංචාව අලලා පුළුල් ප්‍රචාරයක් දිය යුතු බවත් මොවුන්ගේ අදහස වී තිබේ.
– සත්හඬ
 
  • Like
Reactions: cybernalin

kingkalaa

Member
Jan 21, 2013
191
47
0
11796411_491388047680633_5350705594269639065_n.jpg
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    ඉදිරි මහමැතිවරණයේ ප්‍රතිඵලය ගැන රාජ්‍ය බුද්ධි සේවාවන් විසින් සිදුකළ සමීක්ෂණ ප්‍රතිපළ වාර්තාවක් මේවන විට ජනාධිපතිවරයා අතට පත් කර ඇත. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික් 22 න් දිස්ත්‍රික්ක 10 ක බලය එජාපය සතුවන අතර දිස්ත්‍රික්ක 9 ක බලය එජනිස සතුවේ. දෙමළ ජාතික සන්ධානය දිස්ත්‍රික 3 ක බලය තහවුරු කරගනු ඇති බවත් මෙම වාර්තාවේ දැක්වේ.

    795119429453eb0330891a1c56fe6548_XL.jpg


    LankaDaily.com