Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරාජය හමුවේ නැගෙනහිර කල් තබයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආරියවතිගේ මුත්රාබර සහ පළාත් සභාව කල් දැමීම

ඊයේ කල්තැබුණු සභාවේ කටයුතු අද පෙරවරු 09.30ට යළි ආරම්භ කරන අවස්ථාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සභාවේ රැඳි සිටියේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණයි. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනාම සභාවේ රැඳි සිටියා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 07 දෙනා සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 03 දෙනා සභාවට පැමිණ සිටියේ නැහැ. මේ අනුව එම මන්ත්‍රීවරුන්ගේ සහය නොලැබුණහොත් නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට හිමි බහුතර බලය අහිමිවීමේ අවදානමක් පවතිනවා.

මේ පිළිබඳ නෙත් නිවුස් නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියගෙන් ද විමසීමක් කළා.

මම අම්මෙක්. මම හොද අාච්චියෙක් මම පැය ගානක් ඔතන ඉදලා මගේ මුත්‍රා බර තද වුනා තමයි. ඒ තද වුනේ කොයි වරුවෙද දන්නවද. රෑ 7.30 ට. මම කල් ඉල්ලුවා පැය බාගයක් . එත් බෑ කිව්වා. නමුත් මම ඇවිල්ල මුත්‍රා කරලා එනකොට සභාව කල් දැම්මා.

අද උදේ පක්ෂ නයකයන්ගේ රැස්වීම ගත්තේ වැය ශීර්ෂය, එකක් වාරිමාර්ග අනෙක පුළුවන් උනොත් අධ්‍යාපනය ගන්න කතාකරගෙන ගියේ. යනකොට ඒගොල්ලෝ ඊයේ ප්රශ්නය ඇදගෙන. දගලන්න ගත්තා, ඉතින් මට කරන්න තිබුනේ සභාව කල් දමන එක. මේක ඇතුලේ ගහ ගන්න බැහැනේ. ඉතින් මම කල් දැම්මා. පක්ෂ නායක රැස්වීම අනුව ගත්ත තීරණය සභාවට ගියා. පක්ෂ දෙකේ කට්ටිය නොසන්සුන් උන නිසා මම සභාව කල් දැම්මා. ජනවාරි 12 දක්වා.

- http://nethfm.com/article/46870

[QUOTE="monson, post: 17461739, member: 30005"] [B][SIZE="4"]ආරියවතිගේ මුත්රාබර සහ පළාත් සභාව කල් දැමීම[/SIZE][/B] [SIZE="3"]ඊයේ කල්තැබුණු සභාවේ කටයුතු අද පෙරවරු 09.30ට යළි ආරම්භ කරන අවස්ථාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සභාවේ රැඳි සිටියේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණයි. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනාම සභාවේ රැඳි සිටියා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 07 දෙනා සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 03 දෙනා සභාවට පැමිණ සිටියේ නැහැ. මේ අනුව එම මන්ත්‍රීවරුන්ගේ සහය නොලැබුණහොත් නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට හිමි බහුතර බලය අහිමිවීමේ අවදානමක් පවතිනවා. මේ පිළිබඳ නෙත් නිවුස් නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියගෙන් ද විමසීමක් කළා. මම අම්මෙක්. මම හොද අාච්චියෙක් මම පැය ගානක් ඔතන ඉදලා මගේ මුත්‍රා බර තද වුනා තමයි. ඒ තද වුනේ කොයි වරුවෙද දන්නවද. රෑ 7.30 ට. මම කල් ඉල්ලුවා පැය බාගයක් . එත් බෑ කිව්වා. නමුත් මම ඇවිල්ල මුත්‍රා කරලා එනකොට සභාව කල් දැම්මා. අද උදේ පක්ෂ නයකයන්ගේ රැස්වීම ගත්තේ වැය ශීර්ෂය, එකක් වාරිමාර්ග අනෙක පුළුවන් උනොත් අධ්‍යාපනය ගන්න කතාකරගෙන ගියේ. යනකොට ඒගොල්ලෝ ඊයේ ප්රශ්නය ඇදගෙන. දගලන්න ගත්තා, ඉතින් මට කරන්න තිබුනේ සභාව කල් දමන එක. මේක ඇතුලේ ගහ ගන්න බැහැනේ. ඉතින් මම කල් දැම්මා. පක්ෂ නායක රැස්වීම අනුව ගත්ත තීරණය සභාවට ගියා. පක්ෂ දෙකේ කට්ටිය නොසන්සුන් උන නිසා මම සභාව කල් දැම්මා. ජනවාරි 12 දක්වා. [/SIZE] - [url]http://nethfm.com/article/46870[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom