පරාජිත රනිල් කල්ලියේ නාටකයක්.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    thusitha-hallolu-shot-dead

    පසුගිය දිනවල ජනපතිට එරෙහිව ග්‍රීක බැඳුම්කර සම්බන්ධව ප්‍රකාශයක් සිදුකිරීම නිසා පුවත් අතරට නම කියැවුණ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට තර්ජනාත්මක වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව නාරාහේන්පිට ප්‍රදේශයේදී වාර්තා වේ.

    අද(17) සෙනසුරාදා රාත්‍රී 8.30 ට පමණ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඔහුගේ වාහනය හරස් කරමින් අහසට සහ මෝටර් රථයට වෙඩි තබා ඇති බව පොලිස් වාර්තා මගින් තහවුරු කර තිබේ.

    මෙම සිද්ධිය නාරාහේන්පිට කින්ග්ස් රෝහල ආසන්නයේ දාබරේ මාවතේදී සිදුවී ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් තුසිත හල්ලොලුවට කිසිදු හානියක් සිදුවී නොමැති බව ද, එහෙත් ඔහු සමඟ සිටි නීතිඥ දිනේෂ් දොඩංගොඩ තුවාල ලබා ඇති බව ද පොලිස් ප්‍රකාශක මාධ්‍ය වෙත සඳහන් කර ඇත. තවද, එම ප්‍රහාරය අතරතුර තුසිත හල්ලොලුව සතුව තිබූ ලිපිගොනුවක් ද ප්‍රහාරකයින් විසින් රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

    සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ප්‍රහාරකයින් හඳුනා ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් සිදු කරමින් සිටින බව ද වාර්තා වේ.

    තුසිත හල්ලොලුව ජාතික ලොත.රැයි මණ්ඩලයේ වංචාවන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ මූල්‍ය අපරාධ පරීක්ෂණයකට මුහුණ දුන් අතර ඔහු මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් 'ජනපති ග්‍රීක බැඳෞ වංචාවකට ' සම්බන්ධ බවට චෝදනා නැගුණි.
    පසුව ඔහුගේ එම ප්‍රකාශයට එරෙහිව ජනාධිපති අනුර දිසානායක මහතාට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළා යැයි චෝදනාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ද ඇරඹි අතර ඔහුට සාක්ෂි ලාබාදීමට කැඳවා තිබුණි.

    අද දිනයේ සිද්ධිය වූ වහාම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් ප්‍රහාරයට ලක්වූ තුසිත හල්ලොලුව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, ඔහුගේ මෝටර් රථයට ද සැලකිය යුතු හානි සිදුවී ඇති බව වාර්තා වේ.

    මෙම ප්‍රහාරය පිටුපස ඇති හේතු සාධක සම්බන්ධයෙන් විමර්ශන තවමත් සිදු කරමින් පවතියි.

    gossiplanka image 2

    gossiplanka image 3

    gossiplanka image 4
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ

    බොරුවට වෙඩි තිබ්බා නම් වෙඩි තියපු එවුන් අල්ලපංකෝ හුත්තෝ 😂
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හොරු උස්සන්න ඇත්තේ අනුරගෙ නැව් ආයෝජන ගැන සාක්කි තිබ්බ ෆයිල් එක වෙන්න ඕන 😆
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    මෙන්න වල් ජෙප්පෝ කංජිපානිට කන්ට්‍රැක්ට් දීලා සාක්කි මරනවෝ...ඩෑන්ව මරලත් ජෙප්පෝ පච හලලා අැඟ බේරගත්තා..මේ පාරනම් කුරුමානම වැරදිලා වගේ..

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    සුමති සම්මානයක් තමයි දෙන්න වෙන්නේ.
    script eka poddak aul ban. Wedi tiyala ita passe awilla gahalath gihilla.
    gahannai, wedi tiyannai 2k be, ekko wedi tiyala yanna one, netnam gahala Anurage deals gena tiyena file eka ussan yanna one. 🤭🤭
     
    • Haha
    Reactions: Bunji Kuraki

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    සිල්වත් ජෙප්පෝ.😆..මාස 7ට 50කට වඩා මැරුවා..හැබැයි පාතාලේ උන් බේරලා😂

    Last edited:
    • Like
    Reactions: lasankandy

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,915
    3,252
    113
    සිල්වත් ජෙප්පෝ.😆..මාස 7ට 50කට වඩා මැරුවා..හැබැයි පාතාලේ උන් බේරලා😂

    thusitha-hallolu-shot-dead

    පසුගිය දිනවල ජනපතිට එරෙහිව ග්‍රීක බැඳුම්කර සම්බන්ධව ප්‍රකාශයක් සිදුකිරීම නිසා පුවත් අතරට නම කියැවුණ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට තර්ජනාත්මක වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව නාරාහේන්පිට ප්‍රදේශයේදී වාර්තා වේ.

    අද(17) සෙනසුරාදා රාත්‍රී 8.30 ට පමණ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඔහුගේ වාහනය හරස් කරමින් අහසට සහ මෝටර් රථයට වෙඩි තබා ඇති බව පොලිස් වාර්තා මගින් තහවුරු කර තිබේ.

    මෙම සිද්ධිය නාරාහේන්පිට කින්ග්ස් රෝහල ආසන්නයේ දාබරේ මාවතේදී සිදුවී ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් තුසිත හල්ලොලුවට කිසිදු හානියක් සිදුවී නොමැති බව ද, එහෙත් ඔහු සමඟ සිටි නීතිඥ දිනේෂ් දොඩංගොඩ තුවාල ලබා ඇති බව ද පොලිස් ප්‍රකාශක මාධ්‍ය වෙත සඳහන් කර ඇත. තවද, එම ප්‍රහාරය අතරතුර තුසිත හල්ලොලුව සතුව තිබූ ලිපිගොනුවක් ද ප්‍රහාරකයින් විසින් රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

    සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ප්‍රහාරකයින් හඳුනා ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් සිදු කරමින් සිටින බව ද වාර්තා වේ.

    තුසිත හල්ලොලුව ජාතික ලොත.රැයි මණ්ඩලයේ වංචාවන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ මූල්‍ය අපරාධ පරීක්ෂණයකට මුහුණ දුන් අතර ඔහු මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් 'ජනපති ග්‍රීක බැඳෞ වංචාවකට ' සම්බන්ධ බවට චෝදනා නැගුණි.
    පසුව ඔහුගේ එම ප්‍රකාශයට එරෙහිව ජනාධිපති අනුර දිසානායක මහතාට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළා යැයි චෝදනාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ද ඇරඹි අතර ඔහුට සාක්ෂි ලාබාදීමට කැඳවා තිබුණි.

    අද දිනයේ සිද්ධිය වූ වහාම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් ප්‍රහාරයට ලක්වූ තුසිත හල්ලොලුව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, ඔහුගේ මෝටර් රථයට ද සැලකිය යුතු හානි සිදුවී ඇති බව වාර්තා වේ.

    මෙම ප්‍රහාරය පිටුපස ඇති හේතු සාධක සම්බන්ධයෙන් විමර්ශන තවමත් සිදු කරමින් පවතියි.

    gossiplanka image 2

    gossiplanka image 3

    gossiplanka image 4
    දුටුගැමුනු part 2

    🎙මතකද අර අනුරාධපුරේ පැත්තේ උද්දික පුතත් වාහනේට ඌම වෙඩි තියාගෙන නාට්‍යක් පෙන්නුවා 🙊

    හල්ලොලුවත් සුපිරි දේශපාලන නලුවෙක් තමයි ඉතිං 🤣
    අනෙ දැන් කොහොමද අනුරගෙ කෙස් එක ඔප්පු කරන්නෙ. උන් අරගෙන් ගියෙ ඒ documents ටික්න්නේ. අනෙ අපි ඉවරයි මල්ලියේ .😄😰
    මෙක ආන්ඩුවෙ වැඩක් - රිලාසිරි
    ------ Post added on May 18, 2025 at 7:33 AM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    දුටුගැමුනු part 2

    🎙මතකද අර අනුරාධපුරේ පැත්තේ උද්දික පුතත් වාහනේට ඌම වෙඩි තියාගෙන නාට්‍යක් පෙන්නුවා 🙊

    හල්ලොලුවත් සුපිරි දේශපාලන නලුවෙක් තමයි ඉතිං 🤣
    අනෙ දැන් කොහොමද අනුරගෙ කෙස් එක ඔප්පු කරන්නෙ. උන් අරගෙන් ගියෙ ඒ documents ටික්න්නේ. අනෙ අපි ඉවරයි මල්ලියේ .😄😰
    මෙක ආන්ඩුවෙ වැඩක් - රිලාසිරි
    ------ Post added on May 18, 2025 at 7:33 AM

    wedi tiyala, guti dila, windscreen ekata poro parakut gahalalu, Saman edirimuni left yako 🤭🤭
     
    Similar threads