පරාට place එකක්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    මේ වෙලාවෙ විහාරමහාදේවි park එක ලග හොද පරාට කන්න place එකක් කියපන්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේ මහ දවාලෙ පරාට කන්න පුලුවන්ද
    බුරියානි එකක් කාපන්

    පරාට හොදයි හවසට තේ බොන්න වගේ නන්
     
    • Haha
    Reactions: SLK_sri

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රොටී, උෟරු මස් රැල්ල ඉවරයි වගේ..දැන් චපාති රැල්ල..🤣