පරාභව සූත්‍රය
දේවතාවකු, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ. පුද්ගලයකුගේ පිරිහීමට හේතු වන කාරණ
මොනවා දැයි යනුවෙන් අසන ලද ප්‍රශ්න දොළහකට පිළිතුරු වශයෙන් පරාභව සූත්‍රය දේශනා කළ බව
ධර්මයට කැමති තැනැත්තා දියුණු වන්නා ය. ධර්මයට ද්වේශ කරන්නා පිරිහෙන්නා ය.
අසත් පුරුෂයන් කෙරෙහි ප්‍රිය වෙයි. සත්පුරුෂයා කෙරෙහි ප්‍රිය නොකෙරෙයි. අසත්පුරුෂ ධර්මය ප්‍රිය කරයි. එය පුද්ගලයාගේ පිරිහීමට හේතු වේ.
නිතර නිදන සුලු වේ ද, පිරිස සමඟ එකට සිටීමට කැමති වේ ද, උට්ඨාන වීර්යයෙන් තොර වූයේ වේද අලස වූයේ වේද නිතර කිපෙන සුලු වේ වේද එය පුද්ගලයාගේ පිරිහීමට හේතු වේ.
තමාට හැකියාව තිබිය දී මහලුව ප්රාවට ගිය මව හෝ පියා හෝ පෝෂණය නොකරයි ද එය පිරිහීමට හේතුවකි.
3
තමන් වෙත පැමිණෙන ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ වෙනත් යාචකයකු හෝ බොරුවෙන් රවටා ද එය පිරිහීමට හේතුවකි.
බොහෝ රන් රිදී මුතු මැණික් හා කහවණු ඇති ආහාරපාන හොඳින් ඇති පුද්ගලයෙක් තනිවම ඒවා පරිභෝග කෙරේද එය පිරිහීමට හේතුවකි.
ජාතිය නිසා හෝ ධනය නිසා හෝ ගෝත්‍රය නිසා හෝ ඇතිවූ මානයෙන් යුක්ත යම් මිනිසෙක් සිය ඥාතීන් පහත් කොට සලතා ද එය පිරිහීමට හේතුවකි.
මිනිසෙත් ස්ත්‍රීන් කෙරෙහි ලොල් වූයේ, සුරාවෙහි ලොල් වූයේ, සුදුවෙහි ලොල් වූයේ තමාට ලැබෙන ලැබෙන දේ විනාශ කරයි ද එය පිරිහීමට හේතුවකි.
තම බිරියගෙන් සතුටට පත් නොවුයේ වෙසඟනන් වෙත යයි ද, පරඅඹුවන් වෙත යයි ද එය පිරිහීමට හේතුවකි.
තරුණ විය ඉක්ම වූ පුද්ගලයකු තිඹිරිගෙඩි වැනි පියවුරු ඇති තැනැත්තියක ආවාහ කොට ගෙන ඒ ද ඇය කෙරෙහි ඊර්ෂයාවෙන් නොනිදා සිටී ද එය පිරිහීමට හේතුවකි.
සුරාව, සුදුව, මස් මාංස ආදියෙහි ලොල් වූ ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ පරිපාලනයෙහි යොදවයි නම් එය පිරිහීමට හේතුවකි.
අල්ප වූ භෝග සම්පත් ඇති ව මහා තෘෂ්ණාවෙන් යුක්ත ව ක්ෂත්‍රිය කුලයෙහි උපන්නෙක් රජකම ප්‍රාර්ථනා කරයි ද එය පිරිහීමට හේතුවකි