පරාල උලුවහු එක කෙලින් ආවොත් ගැටලුවක්ද?

denithhewa

Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    පිටත පඩිපෙලකින් පිවිසීමට ඇති උඩ තට්ටුවෙහි ඇති එකම එක තනි කාමරයක වහලයෙහි පරාලයක් එම කාමරයට පිවිසීමට ඇති දොරට හරි මැදින් වැටී ඇතිනම් වාස්තු දෝශ ඇතිවනවාද? මෙය නිවසේ ප්‍රධාන උලුවස්ස නොවෙයි. මේ ගැන විස්තරයක් දන්න කෙනෙක් කියන්න...
     
    • Wow
    • Like
    Reactions: Tz4400 and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,753
    113
    පිටත පඩිපෙලකින් පිවිසීමට ඇති උඩ තට්ටුවෙහි ඇති එකම එක තනි කාමරයක වහලයෙහි පරාලයක් එම කාමරයට පිවිසීමට ඇති දොරට හරි මැදින් වැටී ඇතිනම් වාස්තු දෝශ ඇතිවනවාද? මෙය නිවසේ ප්‍රධාන උලුවස්ස නොවෙයි. මේ ගැන විස්තරයක් දන්න කෙනෙක් කියන්න...
    උලුවස්ස shift කරපන්
     
    • Like
    Reactions: Solo Rider

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    තිරණය වෙන සාධකය වෙන්නෙ බාල්කයේ බර කෙලින්ම උළුවස්සට එනවද කියන එක මත. පරාළ වලින් සැලකිය යුතු බලපැමක් නෑ.

    ඔවා ඉස්සර මැටි කබොක් වලින් ගෙවල් හැදුවයි කියන කාලේ හදාගත්තු දේවල්.
    .
    දැන් උළුවස්සට ඉහලින් කොන්ක්‍රිට් ලින්ටල් ( Concrete Lintels ) එකක් යන නිසා උළුවස්සට බර එන්නෙ නැ, එවගෙම බිත්ති උඩිනුත් බොහෝවිට කොන්ක්‍රිට් එකක් යනවා .එතකොට ඕනැ විදියට බාල්ක දාන්න පුලුවන්.

    හැබැයි ගෙදරට එන උන් කියන මිත්‍යා කතන්දර විශ්වාස කරනවනම් ඕක කියන විදියට වෙනස් කරගන්න.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    පිටත පඩිපෙලකින් පිවිසීමට ඇති උඩ තට්ටුවෙහි ඇති එකම එක තනි කාමරයක වහලයෙහි පරාලයක් එම කාමරයට පිවිසීමට ඇති දොරට හරි මැදින් වැටී ඇතිනම් වාස්තු දෝශ ඇතිවනවාද? මෙය නිවසේ ප්‍රධාන උලුවස්ස නොවෙයි. මේ ගැන විස්තරයක් දන්න කෙනෙක් කියන්න...
    ඔව්. ගෘහ මූලිකයා අනිවා මැරෙනවා. කාමරයට දොරක් දාන්න එපා
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,931
    113
    පිටත පඩිපෙලකින් පිවිසීමට ඇති උඩ තට්ටුවෙහි ඇති එකම එක තනි කාමරයක වහලයෙහි පරාලයක් එම කාමරයට පිවිසීමට ඇති දොරට හරි මැදින් වැටී ඇතිනම් වාස්තු දෝශ ඇතිවනවාද? මෙය නිවසේ ප්‍රධාන උලුවස්ස නොවෙයි. මේ ගැන විස්තරයක් දන්න කෙනෙක් කියන්න...
    Waradi doshayi
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,773
    113
    Bangkok
    ඔව්. ගෘහ මූලිකයා අනිවා මැරෙනවා. කාමරයට දොරක් දාන්න එපා
    එතකොට මූ කාමරේ ඇතුලට යන්නෙ පොලව හාරගෙනද ? වහලෙන් පැනලද ?
     
    • Wow
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    එතකොට මූ කාමරේ ඇතුලට යන්නෙ පොලව හාරගෙනද ? වහලෙන් පැනලද ?
    ජනේලෙට ග්‍රිල් එකක් නොදා ජනේලෙන් පැනලා තමයි ඇතුළුවිය යුත්තේ. වාස්තු දෝෂ සහිත තැන්වල ඒ ක්‍රමය තමයි පුරාණ සෘෂිවරු අනුදැන වදාරල තීන්නේ.