පරික්ෂා නොකරම නිදහස්

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,867
    5,450
    113
    කුඩු කිලෝ 800 බාගත්ත ඇමතිතුමෝ. Thanks AKD.


    බහාලුම් 800ක් පරික්ෂා නොකර නිදහස් කිරීමේ තීරණයක්

    @Walter White umbalath himin sare mewata sup eka denawa neda?
    473687287_1050237643807754_2952526934434171799_n.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕක ජෙප්පන්ගෙම සැලැස්මක්

    සහෝදරයො ටික හම්බකරගන්න හදන්නේ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113
    මට ඔයා අර්බුදේ එනකොටම නිකමට හිතුනා නීතිවිරෝධී මොනාද හරි එන්න හදනවදෝ කියලා. 🙄🙄🙄
     
    • Like
    Reactions: Asmodeus

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කුඩු කිලෝ 800 බාගත්ත ඇමතිතුමෝ. Thanks AKD.


    බහාලුම් 800ක් පරික්ෂා නොකර නිදහස් කිරීමේ තීරණයක්

    @Walter White umbalath himin sare mewata sup eka denawa neda?
    473687287_1050237643807754_2952526934434171799_n.jpg
    මුන් ආයේ 89 90 පටන් ගන්න weapon ගේනව ඇති
     
    • Like
    Reactions: Asmodeus

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,867
    5,450
    113
    දැන් එහෙනම් @Solo Rider දම්මලා ඉව කරලා තමයි චෙක් කරන්න තියෙන්නේ 😄
    ඒ පට්ට හොර වේස බල්ල දැන් මේ පැත්ත පලාතේ එන්නේ නැ කෙලවගත්ත කියල දැන ගෙන.
     

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    ඉස්සර ගොටාබය කස්ටම් එකේ එවුන්ව පන්නනවා කියපු එකට නම් උන් බය වුනා. කස්ටම් එකෙක් @CustomsLife කිරියෙත් වැලපුනා. උන් ලපයව ගණන් ගන්නෙ නෑ
    Haha...gotath gedara giya anthime..hemadama ithin anduwata kelaweddi apiwa thama allaganna hadanne.haha

    Indiawa ammatasiri wenna diyunu wune customs eka hadalada yako..un apita wada anthai