පරිගණකයේ දිගු වේලාවක් රැදි සිටීම ( DRY EYES ) වියළි

third-eye

Member
Oct 9, 2012
31
38
0
පරිගණකයේ දිගු වේලාවක් රැදි සිටීම ( DRY EYES ) වියළි

කට්ටිය ඉතින් කොහොමද මේ ටිකේ Elakiri පැත්තේ අවෙත්..නැ..මොකද මමත් පොඩියට වගේ බ්ලොග් කට්ටක් පටන් ගත්තා..ඉතින් මම හිතනව මට උබලගෙන් සප් එකක් ලැබෙවි කියලා.

ඔන්න එහෙනම් මගේ බ්ලොග් එකෙ දාන පොස්ට් අද ඉදන් Elakiri එකට සෙට් වෙන්වා.
සයිට් එකේ තාම පොඩි පොඩි අඩුපාඩු අති ගනන් ගන්න එපා උබලා මට ශෙප් එකෙ කියෆල්ල
එහෙනම් මෙන්න කියවපලලා.වැඩගත් වෙවි.


බ්ලොග් එකේ comment එකක් දාගෙනම යන්න.


(dry eyes) වියළි ඇස් රෝගය...!

‘වියලි ඇස්’ ‘Dry Eyes’ ලෙස හඳුන්වන්නේ කුමක්ද ?

‘Dry Eyes’ ලෙස හඳුන්වන්නේ ඇසේ වියලීමයි.

මෙහි රෝග ලක්ෂණ මොනවාද ?

"ඇස කැවීම. ඇසේ වියළි ස්වභාවයක් ඇතිවීම, ඇස කැසීම, ඇසේ දැවිල්ලක් ඇතිවීම, විශේෂයෙන්ම පරිගණකය දිගටම භාවිතා කරන අයට සවස් කාලයේදී ඇස දැවිල්ලක් ඇතිවීම. ටික වේලාවක් බලා සිටීමේදී බලන දේ අපැහැදිලි වීම ඇසේ පටලයක් බැඳී තිබීම, ඇසේ වියලි භාවය මේ සියල්ලම ‘dry eyes’ රෝගයේ රෝග ලක්ෂණයි."

ඇසේ වියලීම ‘dry eyes’ ඇතිවීමට හේතුව කුමක්ද ?

මෙයට හේතු කිහිපයක්ම තිබෙනවා. විශේෂයෙන් පරිගණකය දිගටම භාවිතා කරන අයගේ ඇසේ ඇස් පිහාටු වැඩ කරන වාර ප්‍රමාණය අඩු වෙනවා. ඇස් පිහාටු වැසීම සහ විවෘත වීම (blink) එවිට ඇසේ කඳුළු ස්තරය දෑස පුරා නිසි ලෙස පැතිරෙන්නේ නැහැ. එවිට දෑස වියලීම සිදු වෙනවා.
එලෙසම වායුසමනය කරන ලද ස්ථානවල ජීවත්වන රැකියාව කරන අයට මේ තත්වය උදා වෙනවා.
තවත් හේතුවක් තමයි ආතරයිටීස් රෝගයෙන් පෙළෙන්නන්ට. මේ තත්වය ඇති වන්නට පුළුවන්. රුමටොයිඩ් ආතරයිටීස් රෝගීන්ට විශේෂයි.Sjogren Syndrome ඇති රෝගීන්ටත් මේ ‘dry eyes’ ඇති වන්නට පුළුවන් Sjogren Syndrome යනු සිරුරේ ඉබේම හටගන්නා වූ රෝගයක්.


Continue reading :- http://futuretechno2ndg.blogspot.com/2012/11/dry-eyes.html