Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
පරිගණකයේ පියා කවුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිගණකයේ පියා කවුද කියල ඇහුවොත් ඕනෙ කෙනෙක් කියාවි චාල්ස් බැබේජ් කියල. ඒත් ගොඩක් අය නොදන්න දෙයක් තමයි නූතන පරිගණක විද්‍යාවේ පියා කවුද කියන එක. ඒ තමයි ඇලන් ටියුරින්ග්.

දෙවෙනි ලෝක යුද සමයෙදි හිට්ලර් තමන්ගෙ හමුදාවට අණ දෙන්න පණිවුඩ යැවුවෙ කේතනය (encrypt) කරල. උදාහරනයක් වශයෙන් සරලම අවස්තාවක් ගත්තොත් ABCD කියල ලියන වචනයක් වෙනුවට වචනයේ හැම අකුරම එක අකුරක් ඉදිරියට අරන් පණිවුඩයෙ සඳහන් වුනේ BCDE කියල. එතකොට ප්‍රතිවාදීන්ගෙ අතට මේ පණිවුඩය ගියත් හඳුනගන්න නම් වෙනස් කරපු ක්‍රමය ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඒත් මේ වැඩේට හිට්ලර් භාවිතා කලේ ලේසි පහසු කේතයක් නම් නෙවෙයි. ඔහු භාවිත කලේ ENIGMA කියල යන්ත්‍රයක්. සෑම දිනකම ඔහු තමන්ගේ ඉදිරි යුධ සැලැස්මේ වැඩි ආරක්ශාව සඳහා මේ encrypt කරන ක්‍රමයත් වෙනස් කලා.

එංගලන්ත රජය තේරුම් අරන් තිබුන දෙයක් තමයි හිට්ලර්ව පහසුවෙන් පරාජය කරන්න අවශ්‍ය නම් ඔහු තමන්ගේ සොල්දාදුවන්ට නියෝග නිකුත් කරන මේ පණිවුඩ විකේතනය (decrypt) කරගත යුතු බව. රටේ හිටපු සුපිරිම ගණිත්ඥයො, විවිද ස්ථාන වලින් ආපු ඉහල IQ තියන පුද්ගලයො විශාල වශයෙන් රජය යොදාගත්ත මේ සඳහා. මිනිස්සු එක්කෙනෙක්ට නෙවෙයි සිය දහස් ගනනකට වුනත් බැරි වුනා දිනක් තුල මේ කේතය ගනනය කිරීම් වලින් හොයාගන්න හෝ අනුමාන කරන්න. ඊලඟ දිනයෙ භාවිතා කරන්නෙ වෙනත් කේතයක් නිසා මිනිස්සුන්ට සිදුවුනා කලින් දවසෙ වැඩ හැමදෙයක්ම පැත්තකට දාල හැම දවසකම නැවත මුල ඉඳන් පටන් ගන්න.

මේ අය අතරින් ඇලන් ටියුරින්ග් කියන පුද්ගලයා ටිකක් වෙනස් ආකාරයට කල්පනා කරල මේ පණිවුඩ විකේතනය කරන්න මිනිසුන්ගේ වේගය සහ කාර්යක්ශමතාව මදි, මේකට ENIGMA යන්ත්‍රයෙන් කරන ක්‍රියාවලිය ආපස්සට කරන යන්ත්‍රයක් හොයාගන්න ඕන කියන අදහස ඇතිව අනිත් සියලුදෙනා කේතය විකේතනය කරන්න උත්සාහ කරන අතරෙ යන්න්ත්රයක් හදන්න උත්සාහ කලා. මේ නිසා ගොඩක් අයගෙ සමච්චලයට වගේම කරදර වලට ලක් වුනා ඔහු. සම්මානලාභී The Imitation Game චිත්‍රපටයේ ඔහුගේ මේ ජීවිත කතාව බොහොම ලස්සනට බලාගන්න පුලුවන්.

අවසානයේදි සියලු දෙනාට ප්‍රහේලිකාවක් වෙලා තිබුණ හිට්ලර්ගේ පණිවුඩ විකේතනය කරන යන්ත්‍රයක් නිපදවන්න ඇලන් ටියුරින්ග් සමත් වුනා. හිට්ලර්ගේ සැලසුම් හෙලි කරගෙන, වසර කිහිපයකට කලින්ම දෙවෙනි ලෝක යුද්ධය අවසන් කරන්නත්, ජීවිත මිලියන ගනනක් බේරාගන්නත් ටියුරින්ග් ගේ මේ යන්න්ත්රය සමත් වුනා. අවාසනාවකට මේ සිදුවීම් වලින් වසර කිහිපයකට පස්සෙ එකල එංගලන්තයේ වරදක් යැයි රෝගයක් යැයි සලකා තහනම්ව තිබූ ටියුරින්ග් ගේ සමලිංගික ඇසුර නිසා ඔහුව රෝහල්ගත කර ප්‍රතිකාර කිරීමෙන් සුව අතට පත් කිරීමට උත්සාහ කරනවා. අධික මානසික පීඩනය හේතුවෙන් සයනයිඩ් එන්නත් කල ඇපල් ගෙඩියක් කෑමෙන් ඔහු සියදිවි හානි කර ගන්නවා. නූතන පරිගණක විද්‍යාව සඳහා ටියුරින්ග් විසින් සිදුකල මහඟු කාර්යයට ගරු කිරීම පිණිස අද ලෝක ප්‍රකට ඇපල් සමාගම තමාගේ ලාංඡනය සඳහා ටියුරින්ග් අවසන් වතාවට වස යොදා අනුභව කල ඇපල් ගෙඩිය යොදාගෙන තිබෙන බව කියැවෙනවා.

from : fb

[QUOTE="cat123, post: 25583685, member: 51090"] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t31.0-8/s960x960/17761121_425887244447548_7751125478845362468_o.jpg?_nc_cat=107&_nc_sid=2d5d41&_nc_ohc=oKMp8Jw5XvYAX9PgK4D&_nc_ht=scontent.fcmb1-1.fna&_nc_tp=7&oh=df0bfd0b69007a206115b7a093b09522&oe=5F57F76E[/IMG] පරිගණකයේ පියා කවුද කියල ඇහුවොත් ඕනෙ කෙනෙක් කියාවි චාල්ස් බැබේජ් කියල. ඒත් ගොඩක් අය නොදන්න දෙයක් තමයි නූතන පරිගණක විද්‍යාවේ පියා කවුද කියන එක. ඒ තමයි [B]ඇලන් ටියුරින්ග්.[/B] දෙවෙනි ලෝක යුද සමයෙදි හිට්ලර් තමන්ගෙ හමුදාවට අණ දෙන්න පණිවුඩ යැවුවෙ කේතනය (encrypt) කරල. උදාහරනයක් වශයෙන් සරලම අවස්තාවක් ගත්තොත් ABCD කියල ලියන වචනයක් වෙනුවට වචනයේ හැම අකුරම එක අකුරක් ඉදිරියට අරන් පණිවුඩයෙ සඳහන් වුනේ BCDE කියල. එතකොට ප්‍රතිවාදීන්ගෙ අතට මේ පණිවුඩය ගියත් හඳුනගන්න නම් වෙනස් කරපු ක්‍රමය ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඒත් මේ වැඩේට හිට්ලර් භාවිතා කලේ ලේසි පහසු කේතයක් නම් නෙවෙයි. ඔහු භාවිත කලේ ENIGMA කියල යන්ත්‍රයක්. සෑම දිනකම ඔහු තමන්ගේ ඉදිරි යුධ සැලැස්මේ වැඩි ආරක්ශාව සඳහා මේ encrypt කරන ක්‍රමයත් වෙනස් කලා. එංගලන්ත රජය තේරුම් අරන් තිබුන දෙයක් තමයි හිට්ලර්ව පහසුවෙන් පරාජය කරන්න අවශ්‍ය නම් ඔහු තමන්ගේ සොල්දාදුවන්ට නියෝග නිකුත් කරන මේ පණිවුඩ විකේතනය (decrypt) කරගත යුතු බව. රටේ හිටපු සුපිරිම ගණිත්ඥයො, විවිද ස්ථාන වලින් ආපු ඉහල IQ තියන පුද්ගලයො විශාල වශයෙන් රජය යොදාගත්ත මේ සඳහා. මිනිස්සු එක්කෙනෙක්ට නෙවෙයි සිය දහස් ගනනකට වුනත් බැරි වුනා දිනක් තුල මේ කේතය ගනනය කිරීම් වලින් හොයාගන්න හෝ අනුමාන කරන්න. ඊලඟ දිනයෙ භාවිතා කරන්නෙ වෙනත් කේතයක් නිසා මිනිස්සුන්ට සිදුවුනා කලින් දවසෙ වැඩ හැමදෙයක්ම පැත්තකට දාල හැම දවසකම නැවත මුල ඉඳන් පටන් ගන්න. මේ අය අතරින් ඇලන් ටියුරින්ග් කියන පුද්ගලයා ටිකක් වෙනස් ආකාරයට කල්පනා කරල මේ පණිවුඩ විකේතනය කරන්න මිනිසුන්ගේ වේගය සහ කාර්යක්ශමතාව මදි, මේකට ENIGMA යන්ත්‍රයෙන් කරන ක්‍රියාවලිය ආපස්සට කරන යන්ත්‍රයක් හොයාගන්න ඕන කියන අදහස ඇතිව අනිත් සියලුදෙනා කේතය විකේතනය කරන්න උත්සාහ කරන අතරෙ යන්න්ත්රයක් හදන්න උත්සාහ කලා. මේ නිසා ගොඩක් අයගෙ සමච්චලයට වගේම කරදර වලට ලක් වුනා ඔහු. සම්මානලාභී The Imitation Game චිත්‍රපටයේ ඔහුගේ මේ ජීවිත කතාව බොහොම ලස්සනට බලාගන්න පුලුවන්. අවසානයේදි සියලු දෙනාට ප්‍රහේලිකාවක් වෙලා තිබුණ හිට්ලර්ගේ පණිවුඩ විකේතනය කරන යන්ත්‍රයක් නිපදවන්න ඇලන් ටියුරින්ග් සමත් වුනා. හිට්ලර්ගේ සැලසුම් හෙලි කරගෙන, වසර කිහිපයකට කලින්ම දෙවෙනි ලෝක යුද්ධය අවසන් කරන්නත්, ජීවිත මිලියන ගනනක් බේරාගන්නත් ටියුරින්ග් ගේ මේ යන්න්ත්රය සමත් වුනා. අවාසනාවකට මේ සිදුවීම් වලින් වසර කිහිපයකට පස්සෙ එකල එංගලන්තයේ වරදක් යැයි රෝගයක් යැයි සලකා තහනම්ව තිබූ ටියුරින්ග් ගේ සමලිංගික ඇසුර නිසා ඔහුව රෝහල්ගත කර ප්‍රතිකාර කිරීමෙන් සුව අතට පත් කිරීමට උත්සාහ කරනවා. අධික මානසික පීඩනය හේතුවෙන් සයනයිඩ් එන්නත් කල ඇපල් ගෙඩියක් කෑමෙන් ඔහු සියදිවි හානි කර ගන්නවා. නූතන පරිගණක විද්‍යාව සඳහා ටියුරින්ග් විසින් සිදුකල මහඟු කාර්යයට ගරු කිරීම පිණිස අද ලෝක ප්‍රකට ඇපල් සමාගම තමාගේ ලාංඡනය සඳහා ටියුරින්ග් අවසන් වතාවට වස යොදා අනුභව කල ඇපල් ගෙඩිය යොදාගෙන තිබෙන බව කියැවෙනවා. [B]from : fb[/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom