පරිගණක අපරාධකරුවන්ගේ පෙළගැස්ම 2000-2015

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    හැකර්

    පරිගණක අපරාධ කරුවන් යනු පරිගණක (computers) තුලට සහ පරිගණක ජාලයන් (computer networks)තුලට බලෙන් අතුළු වී ඒවා විනාශ කර නීතියේ රැහනට හසුවු පුද්ගලයින් වේ. පරිගණක අපරාධ (computer crimes) යනු ඉතා පුළුල් ව විහිදෙන අපරාධ ක්‍රියාකාරකම් පවතින ක්ෂේත්‍රයකි.මෙම අපරාධ ක්‍රියාකාරකම් ලෙස තොරතුරු තාක්ෂණයේ යටිතල පහසුකම් වල දුර්වලතාවයන්, අනවසර පරිශීලනයන්, නීත්‍යානුකූල නොවන අන්තර් නිරොදනයන්(එනම් පරිගණක තුලට හො ඉන් පිටතට හො පරිගණක පද්ධතිය තුල පොදු නොවන සම්ප්‍රේෂණයන් සිදුවීම), දත්ත සදහා අතුරු බාධනයන්(අනවසර හානිකිරීම් ,මකාදැමීම්, වියැකීම්,වෙනස් කිරීම් හෝ දත්ත මර්දනය කිරීම්), පද්ධති අතුරු බාධනය වීම්(ආදානය කිරීම් මගින්, සම්ප්‍රේෂණය මගින්, හානි වීමෙන්, මකාදැමීමෙන්, වෙනස් කිරීම සහ දත්ත මර්දනය කිරීම මගින් සිදුවන බාධා කිරීම් ), උපකරණ වැරදි ලෙස භාවිත කිරීම්, වංචා කිරීම් (or identity theft) සහ ඉලෙක්ට්‍රොනික ප්‍රොඩාවන් ගත හැක.

    ආරම්භයේදී වයිට් හැට් හැකර්ස් (white hat hackers).අනුගමනය කල අවිධිමත් නීති ආචාරධර්ම නිසා හැකර් (hacker) උපසංකෘතිය සහ පරිගණක පිළිබද අපරාධ කරුවන් සෙවීම ඉතා කලාතුරකින් සිදුවිය. හැක් කිරීම(hacking) සිදුකරන පුද්ගලයා එයට පොළඹ වන්නේ කළාව සහ දේශපාලණය හේතුවෙනි. නමුත් බොහෝ විට එම අපරාධය සිදුකරන උපක්‍රමය ගැන සැලකිල්ලක් නොදක්වයි. වයිට් හැට් හැකර්ස් පරිගණක ආරක්ෂණ ඒකකයට පැමිණියද ඔවුන් කිසිදු හානියක් එයට සිදු නොකරයි. ඔවුන් පද්ධතිය තුලට පැමින නිදහසේ සැරිසරමින් එය අධ්‍යනය කරයි. එමගින් ඔවුන් පද්ධතිය තුල පවතින එලෙක්ට්‍රොනික ආරක්ෂණය පිළිබදව ඉතා තියුනු දැනුමක් ලබා ගනී. පරිගණක කර්මන්තය පරිණත වීමත් සමඟ මෙම පුද්ගලයින් තනි තනි වශයෙන් තම ලාභය උදෙසා ද්වේෂ සහගත සිතින් යුතුව(black hats) මෙම පද්ධති වලින් අයුතු ප්‍රයොජන ලබාගැනීමට වෑයම් කරයි.

    පරිගණක වරද කරුවන් බිහිවීම හෝ හැක් කිරීම්(hacking) මුලින්ම ආරම්භ වුයේ 1983 වර්ශයේ දී මිල්වොකී (Milwaukee) නම් නගරයේ අංක 414(414 area code) පළාතෙන් ආවරණය වූ The 414s නැමති නඩුවෙනි. මෙහි දී තරුණයන් හය දෙනෙකු ඉහල පැති පෙනුම් (high-profile)පවතින පරිගණක පද්ධති කිහිපයක් තුලට කඩා වැද ඇත. ඒවා අතර Los Alamos National පර්යේෂණාගාරය, Sloan-Kettering පිළිකා මධ්‍යස්ථානය සහ Security Pacific බැංකුවද පවතී. 1983 මැයි මස පළමු වන දා 414 න් කෙනෙකු වන ගැරල්ඩ් වොන්ඩ්‍රා(Gerald Wondra) ව අවුරුදු දෙකක පරිවාස කාලයක් සදහා තීන්දු කර ඇත. වර්ෂ 2009 දී අවුරුදු 5ක් පමණ දිගම බන්ධනාගාර කාළසීමාව උරුම වුයේ සොම්බී පරිගණක(zombie computers) සිය ගණනක් නිර්මාණය කල ජේන්සන් ජේම්ස් ඇචීටා(Jeanson James Ancheta) ටය. මෙම පරිගණක මගින් ඔහු ඔහුගේ ලංසු තැබීම් අති විශාල ඩොට් ජාලයක් හෙවත් ඩොට්නෙට්ස්(botnets) හරහා සිදුකර ඇත. පසුව ඔහු මෙම ඩොට්නෙට්ස් ඉහල ලංසු තබන්නන් හට "Denial-of-service (DoS)" වලින් ආක්‍රමණ කිරීම් සදහා විකුණා ඇත
    .


    2001 මාර්තු 9 - Dennis Moran - හැක් කිරීමට හසුවීම. මාස 9ක් සිරගෙහිද සෑම වංචාවකටම ඩොලර් 5,00 ක්ද ගෙවීමට සිදුවිය.

    2001 ජූනි 15 - Ehud Tenenbaum - එක්සත් රාජ්‍යයේ සහ ඉශ්‍රායලයේ පරිගණක විනාෂ කිරීම සහ මෙනිසා කුමන්ත්‍රණ කිරීම පරිගණක ද්‍රව‍ය සහ කාංදු වීම සහ පරිගණක භාවිතය කඩාකප්පල් කිරීම සහ සාක්ෂි විනාෂ කිරීම. මාස 6ක සමාජ සේවාවක්ද අවුරුද්දක පරිවාසයක්ද අවුරුදු 2 ක අත්හිටවු සිර ඳඩුවම්ද ඩොලර් 18,000ක දඩ ද ගෙවීමට සිදුවිය.

    2001 ජූලි 6- Raphael Gray පරිගණක වැරදියට භාවිතයේ පණත යටතේ හැක් කිරීම සහ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු පවතින ජාත්‍යන්තර අඩවි වලට ඇතුලු වීම. වරද එලිදරවු වු පසු අවුරුදු 3 ක මානසික ප්‍රතිකාරයක් කිරීඑමට සිදුවිය. පසුව මොහුට සිරදඩුවම් නියම කරන එකට වඩා බෙහෙත් ප්‍රතිකාර ලබාදීමට සිදුවිය.

    2001 සැප්තම්බර් 12 - Mike Calce - දත්ත මැරවරකම සදහා වරදකරු වීම. මාස 8ක් විවෘත සිරභාරයේ ද, මොන්ට්‍රීල් තරුණ උසාවියෙන් අවුරුද්දක පරිවාසයක්ද අන්තර්ජාල අහිමිකිරීම සහ සුළු දඩයක් ද නියම කරන ලදී

    2002 මැයි 1- David L. Smith- පරිගණකය විනාශ කිරීමේ අරමුනින් වයිරස් (Melissa virus) ඇතුලු කිරීම. මාස 20 ක් උසාවියේද ඩොලර් 5,000 ක දඩයක්ද නිදහස් වන තුරු පැය 100ක සමාජ සත්කාර්යක්ද ලබාදෙන ලදී.

    2003 ජනවාරි 21 - Simon Vallor - පරිගණක වයිරස් (computer viruses) තුනක් ලියා ප්‍රචාරනය කිරීම. අවුරුදු 2ක සිරගේ ඳඩුවම.

    2004 - Jerome Heckenkamp - හැක් කිරීමට 2004 දී හවුල් කරුවන් දෙදෙනෙකුට වරදකරු වීම. 2004 මාස 7ක් උසාවියේ සිටිය පසු නිදහසේ කාලය ගතකිරීමට ඉඩ ලබාදෙන ලදී.

    2004 ජූලි 15 - Adrian Lamo - මයික්‍රෝසොෆ්ට් ( Microsoft) හි LexisNexis සහ The New York Times එරෙහිව පරිගණක වරද කරුවන් වීම. මාස 6 ක සිරදඩුවම් ලබාදීම සහ අවුරුදු 2ක පරිවාසයක්ද ඩොලර් 65,000ක වන්දි ගෙවීමක්ද ලබා දීමට සිදුවිය.

    2004 දෙසැම්බර් 16 - Adam Botbyl - එක්සත් රාජ්‍යය එකිනෙකට සම්බන්ධ Lowe's ගබඩාවෙන් ක්‍රෙඩිට් කාඩ් අංක සොරකම් කිරීම. අවුරුදු 2ක අධීක්ෂණය යටතේ අවුරුදු 2ක් සහ මාස 2ක් සිර අඩසියේ තබාගැනීම.

    2005 ජනවාරි 1Jeffrey Lee Parson- 2004 අගෝස්තු මස 11 වනදා මාස්ටර් පරිගණක වොම් ( Blaster computer worm) එකක් මගින් ආරක්ෂිත පරිගණකයක් විනාෂ කිරීමට තැත් කිරීම. මාස 18 ක් බන්දනාගාරයේද පැය 100ක සමාජ සේවාවක්ද ලබා දෙන ලදී.

    2005 සැප්තම්බර් 13 - Cameron Lacroix - ජංගම දුරකථන හැක් කිරීම සහ පුද්ගලික තොරතුරු විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ තබා ඇති LexisNexis යේ ආක්‍රමණයට හවුල් වීම. මාස 11ක් බාලයින් ගේ පහසුකම් ලබා දෙන ලදී.

    2006 මැයි 8 - Jeanson James Ancheta- එක්සත් රාජ්‍යයේ 1030 වන නීති වගන්තියට අනවශ්‍ය ප්‍රචන්ඩ ක්‍රියා කිරීම සහ (A)(5) (a)(i), 1030(a)(5) (B)(i) ,1030(b)[9] උපවගන්තීන්ට අනුව ප්‍රෝඩාවන් සිදු කිරීම මාස 57 ක උසාවියේද BMW එකක් අහිවි වීමද, ඩොලර් 558,000 ක ලාභයෙන් ඩොලර් 15,000ක්යුධමය පරිගණක සදහා රජයට නැවත ලබාදීමට සිදුවිය.

    2007 - Samy Kamkar - එක්සත් රාජ්‍යය කැලිෆොනිය දණ්ඩ නීති සංග්‍රහයේ 502(c)(8) වගන්තිය උලගන්නනය වන පරිදි My Space සමාජ ජාලය හරහා පැතිරෙන ලෙස Samy is my hero නම් වු XSS වොර්ම් එකක් නිර්මාණය කිරීම. අවුරුදු 3ක් විධිමත් ලෙස පරිවාසයේ තබීම, දවස් 90 ක් සමාජ සේවාවේ නිරත වීම , MySpace සදහා වන්දි ගෙවීමට සිදුවීම සහ පරිගණක භාවිතය අහිමි කිරීම.

    2010 මැයි 3 - Roba Baset - අවසරයක් නොමැතිව , බුද්ධිමත් සහ ආරක්ෂිත පරිගණක පද්ධතියකට ඇතුලුවීම සහ මෙනිසා අතිරේක ඇමෙරිකානු ඩොලර් 129,117.00 ක් වැයවීම. ඇල්ජේරියාවේ (Algeria) පුද්ගලික පරිගණක 1312 අල් හුවරි නම් වු වයිරසයක් මගින් විනාශ කර B.B.A. (B.B.A. city) නගරයේ අන්තර්ජාල සේවාව පැය 1 මිනිත්තු 17 නතර කර තැබීම.අවුරුදු 3ක් විධිමත් ලෙස පරිවාසයේ තබීම, දවස් 90 ක් සමාජ සේවාවේ නිරත වීම , MySpace සදහා වන්දි ගෙවීමට සිදුවීම සහ පරිගණක භාවිතය අහිමි කිරීම.

    ඉස්සුවේ - wikipedia
     
    Last edited: