පරිගණක අපරාධ පනත
පරිගණක අපරාධ පනත
පරිගණක අපරාධ පනත
පරිගණක අපරාධ පනත
තොරතුරු හා සන්නිවේදන තාක්*ෂණයේ ප්*රවණතාවයන් සැලකිල්ලට ගනිමින් නීති සමාලෝචනය කර ප්*රතිසංස්කරණය කිරීමේ වැඩසටහන් මාලාවක් ශ්*රී ලංකා රජය මගින් දියත් කර ඇත. මෑතකදී ඇමති මණ්ඩලය ගත් තීරණයකට අනුව. ශ්*රී ලංකා ලංකා සංවර්ධන ව්*යාපෘති ක්*රියාත්මක කිරීමට අවශ්*ය වන යෝග්*ය ප්*රතිපත්තියක් සහ පාලන ව්*යූහයක් අමාත්*ය මණ්ඩලයට නිර්දේශ කර ICT සංවර්ධනයට සහය වීමට ICT නියෝජිතායතයට අවශ්*ය වීය.
(CINTEC අනුප්*රාප්තිකයා හැටියට) 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්*ෂණ නීතිය මගින් තොරතුරු හා සන්නිවේදන තාක්*ෂණය සම්බන්ධ ජාතික ප්*රතිපත්තියක් ක්*රියාත්මක කිරීමට හා රජයේ ක්*රියාකාරී සැලැස්මට පහසුකම් සැලසීම ICTA වෙතට පැවරේ . මෙම වගකීම ඉදිරියට ගැන යාම පිණිස, නීති ප්*රතිසංස්කරණ වැඩසටහනකට ICTAය යොමුවී ඇත. මෙය යටතේ, ඉ-ගනුදෙනු (ඉ-අත්සන), නීති ප්*රතිසංස්කරණය හා දත්ත ආරක්*ෂාව වැනි කෙෂ්ත්*රයන් මත ක්*රියා කෙරේ..
ඉ-ගනුදෙනු නීති නැතිකම නිසාත් ඉ-වාණිජ්*යය කටයුතු වලට නෛතික පිළිගැනීමක් නොමැතිවීම නිසා මෙම නීති සම්පාදනය අවශ්*ය වේ. වර්තමානයේ විද්*යුත් ක්*රම යටතේ වූ ගිවිසුම් වලට, විශේෂයෙන් නීතිය ක්*රියාන්මක කිරීමේ දී ශ්*රී ලංකාව තුළ නීතිමය බාධාවන් කිහිපයක්ම පවතී. තවද, විද්*යුත් ගොනු රජයේ දෙපාර්තමේන්තු කෙසේ පිළිගත හැකිදැයි යන අවනිශ්චිත භාවයක්ද පවතී. මෙම තත්වය ඉ-පාලන ක්*රමයට බාධාවක් වනු ඇත.
අග්*රාමාත්*ය වරයා සහ වෙළඳ හා වාණිජ අමාත්*ය වරයා එක්ව ඉදිරිපත් කරන ලද අමාත්*ය මණ්ඩලය පන්*රිකාවක ප්*රතිඵලයක් වශයෙන් (නීති සම්පාදක දෙපාර්තමෙන්තුව ඔස්ෙස්) ඉ-ගනුදෙනු කෙටුම්පතක් සම්පාදනය කිරීමේ කාර්යයෙහි ICTA මගින් පහසුකම් සලසා දෙනු ලැ බේ. ඉ-වාණිජ්*යය සම්බන්ධ UNCITRAL නීති ආදර්ශය (1996) සහ ඉ-අත්සන් UNCITRAL නීති ආදර්ශය (2001) සැලකිල්ලට ගනිමින් මෙම කෙටුම් පත සම්පාදන කෙරෙනු ලැබේ.
දත්ත ආ රක්*ෂාවට අවශ්*ය රාමුවක් නො තිබීම හේ තුවෙන් ශ්*රී ලංකා වේ ති බෙ න දත්ත මධ්*යස්ථාන හා ඇමතුම් මධ්*යස්ථාන කටයුතු වලට යු රෝ පා සංගමයෙන් නිදහස් පුද්ගල දත්ත ගැලීමකට බාධාවක් වී ඇත. එම නිසා, ඇමතුම් මධ්*යස්ථාන / දත්ත මධ්*යස්ථාන මෙන්ම . BPO ක්*රියාකාරකම් තුළින් ප්*රතිලාභ ලැබීමට පුද්ගලික තො රතුරු ආ රක්*ෂාව තහවුරු කරගැනීමට හැකිවන ආ චාර ධර්ම පද්ධතියක් “Codes of Practice” වැනි නෛ තික හෝ වෙනත් ක්*රියාමාර්ගයක් ගැනීමේ අවශ්*යතාවය රජය මගින් හඳුනා ගෙන ඇත. .
මේ සමිබන්ධයෙන් පුද්ගලික කේෂත්*රය සමඟ සාකච්ඡා කර දත්ත ආරක්*ෂක මූලධර්මයන් හා ක්*රියාමාර්ගයන් ඇතුළත් යෝග්*ය අාචාර ධර්ම පද්ධතියක් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස ICTA එයට නියෝග කර ඇත. 2002 වර්ෂයේදී සිංගප්පූරුව මගින් අනුගමනය කරන ලද පුද්ගලික කේෂත්*ර ආකෘති දත්ත ආරක්*ෂණ පද්ධතිය ICTAමගින් සැලකිල්ලට ගෙන ඇත. මෙය සම්බන්ධයෙන් මූලික වැඩකටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.
නීති ප්*රතිසංස්කරණ බොහොමයක් සැලකිලිමත් අධ්*යයනයකට ලක් විය යුතු අතර එය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට වසර ගණනාවක් ගත වනු ඇත. එම නිසා, රජයේ සහ පුද්ගලික කේෂත්*ර ෙකාටස්කරුවන්ගේ සහභාගිත්වයින් ඉ-ගනුදෙනු වළට අදාළ තාක්*ෂණික හා නෛතික කරුණු සමාලෝචනයකට ලක්වීමෙන් පසුව, තාක්*ෂණක ප්*රමිතීන් වලට නෛතික බලයක් ලබාදීමටත් ඉ-ගනුදෙනුවලට පහසුකම් සැපයීමටත් යෝග්*ය පරිදි 2003 ICT නීතිය යට තේ රෙගුලාසි හදූන්වාදෙන ලෙස ICTA වෙත නියෝග කරන ලදී.

Last edited: