පරිගණක උපාංගවල සැඟවූ කෝටි 5 ක අයිස් තොගයක් සොයා ගනී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    image_ae93ae8da6.jpg

    (ටී.කේ.ජී.කපිල)
    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 කට වැඩි ප්‍රමාණයක් පරිගණක උපාංග තුල සඟවා මෙරටට එවා තිබියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ ගෝනහේන පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
    මේවායේ වටිනාකම රුපියල් පන් කෝටි එකොළොස් ලක්ෂ විසි දහසක් බව වැටලීම කළ නිලධාරීහු පවසති.
    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 112 ක ප්‍රමාණයක් ඩුබායි සිට ගුවන් තැපැල් පාර්සල් සේවාව ඔස්සේ , පරිගණක උපාංග 63 ක් සහිත පාර්සල් තුළ සගවා කටුනායක ගුවන් තොටුපොළ පෞද්ගලික බන්ධිත ගුදමක් වෙත එවා තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
    image_a52a69c2f5.jpg
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,569
    8,134
    113
    ඕවා ඇල්ලුවට පස්සේ රාජ්‍ය අනුග්‍රහය යටතේ වෙන කුඩු රජෙකුට යනවද කවුද දන්නේ..

    Political campaignවල වියදම cover කරගන්නත් පුළුවන්නේ
     
    • Like
    Reactions: Smartm and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    ඕවා ඇල්ලුවට පස්සේ රාජ්‍ය අනුග්‍රහය යටතේ වෙන කුඩු රජෙකුට යනවද කවුද දන්නේ..

    Political campaignවල වියදම cover කරගන්නත් පුළුවන්නේ
    පාන්පිටි අර කුඩු පුච්චන එකේ දාලා පුච්චලා ආයෙම මාකට් යනව ඇති
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,569
    8,134
    113
    පාන්පිටි අර කුඩු පුච්චන එකේ දාලා පුච්චලා ආයෙම මාකට් යනව ඇති
    සමහරවිට පොලිස්පති තියාගන්න ඔච්චර දඟලන්නෙත් ඔය වගේ වංචනිකව සීන් නිසාද කවුද දන්නේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,879
    113
    Colombo, Sri Lanka
    කෙලියා.... කම්පියුටර් බඩු ගෙන්න්වන එක තහනම් කරනවා දැන් මේ මිට්ටෝ. පිස්සු යක්කුනේ ඉන්නේ..... :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,282
    113
    image_ae93ae8da6.jpg

    (ටී.කේ.ජී.කපිල)
    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 කට වැඩි ප්‍රමාණයක් පරිගණක උපාංග තුල සඟවා මෙරටට එවා තිබියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ ගෝනහේන පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
    මේවායේ වටිනාකම රුපියල් පන් කෝටි එකොළොස් ලක්ෂ විසි දහසක් බව වැටලීම කළ නිලධාරීහු පවසති.
    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 112 ක ප්‍රමාණයක් ඩුබායි සිට ගුවන් තැපැල් පාර්සල් සේවාව ඔස්සේ , පරිගණක උපාංග 63 ක් සහිත පාර්සල් තුළ සගවා කටුනායක ගුවන් තොටුපොළ පෞද්ගලික බන්ධිත ගුදමක් වෙත එවා තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
    image_a52a69c2f5.jpg
    HDD walatath kelawapalla hadissiyata backup gahaganna nathi karala
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    කෙලියා.... කම්පියුටර් බඩු ගෙන්න්වන එක තහනම් කරනවා දැන් මේ මිට්ටෝ. පිස්සු යක්කුනේ ඉන්නේ..... :baffled:
    ඔයාගේ යුනිටියේ ශොප් එකට බබා හම්බ වෙයි එහෙනම්
     
    • Haha
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අඩො අපි හැමදාම හිතනවා අහවල් කඩෙ අනික් උන් ඔක්කොටම වඩා අඩුවට බඩු දෙන්නෙ කොහොමද කියල. අපි හොල් සෙල් ගන්න ගානට වඩා අඩුවට රිටෙල් දෙනවා. මෙන්න හොරෙ!

    උබලා කොම්පියුටර් බඩු ගෙන්නලත් ඉවරයි
    used badu import karala iwarai bosaa!
    ------ Post added on Aug 7, 2024 at 9:44 PM