පරිගණක තාක්ෂණය සිංහලෙන්..http://rathei.blogspot.com
CCTV කැමරා පද්ධති - 1
අද ලියන්නේ නම් පරිගණක තාක්ෂණය ගැන නෙමෙයි. ඉන් ඉස්සරහට ගිය දෙයක්.අද ඉදන් CCTV කැමරා පිලිබදව කතා කරන්නයි මේ සූදානම. ලංකාව තුල ගොඩක් ප්රචලිත නොවුනත් දැන් දැන් වර්තමානය වන විට අපිටත් ඒත් එක්ක මුහු වෙන්න වෙලා.ඉඩ ලැබෙන විදිහට මේ ගැන කතා කරමු. මට වඩා CCTV කැමරා පද්ධති පිලිබදව ගොඩක් දන්න උදවියත් ඇති. නිතරම ඒවාත් එක්කම ගැවසෙන, ගැටෙන උදවියටත් මම ආරාධනා කරනවා අපේ සහෘදයන්ව මේ තාක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කරන්න කියලා.මුලින්ම කියන්නම් අපි මේ CCTV යනුවෙන් හදුන්වන වචනයේ abbreviation එක කුමක්ද කියලා.Closed-circuit television. මෙය ආරක්ෂිත කැමරා විශේෂයක්. අපිට මේවා