පරිගණක දොස්තරලා , වෙදාලා ,ඔස්තාර්ලා ,ඇතුළු &#3

Axen_Rangs

Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    IP dynamic bn wenas wenawa net yana sarayak gaane mn danna vidihata...Mac addres nam wenas wenne na...Eth aulak wenne nathi wei bn uba format karaane
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕව ගැන හිතන්න එපා බන් බින් එකට දැම්ම කියන්නේ ඕක ආයේ හොයන්නේ නෑ කියන එකනේ.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    හොරකමක්..

    [SIZE="3"]මෙන්න මේකයි පුරස්නේ මට අර කකුල් උඩ තියාගන්ඩ පුළුවන් පරිගණක කට්ටක් හම්බඋනා ,මේකේ නම Lenovo,:rofl: මම වැඩකරපු office එකේ bin එකට දාල තිබිලා හම්බවෙනකොට අර HDD කියන Ram කියන කැලි 2 නැ කියහන්කෝ:angry:,ඔන්න ඊටපස්සේ ,HDD කියන කැල්ල ඔය office එකේම IT roomඑකේම bin එකක තිබිල හම්බුනා.Ram කැල්ලක් අරගෙන හයි කොරල ඔට්ටුවෙලා ඕක හදාගත්ත :angry:.Bill Gates ලොක්කගේ os copy එකකුත් දැම්ම .:rolleyes:
    මේක හැදුවේ ලංකාවේ campus යන දුප්පත් ළමයකුට දෙන්ඩ

    පුරස්න අංක 1.මේකේ පරණ IP address එකෙන් මේක හොයන්ඩ පුලුවන්ද? IP address ඇර මේක හොයන්ඩ වෙනත් ක්‍රම තිබේද
    පින් අතේ වැඩක් කරන්ඩ ගිහින් ජොබ්ට කෙලවගන්ඩ බැරියෝ.:angry:

    පුරස්න අංක 2.පුලුවන්නම් .හොයාගන්ඩ බැරි විදිහක් කියල දෙන්ඩෝ .;)


    බොහොම පින්

    Note : CD ROM නැත E BAY එකෙන් එකක් ගෙන්නුවෙමි .

    හොරකම් කලා නොවේ IT waste එකෙන් ගත්තේ .
    [/SIZE]

    හොර්කම් කරලා නෙමෙයි නම් ගත්තේ මොකටද බය වෙන්නේ..?
    අනික ඕක එහේ අහක දාන එකක්නම් උන්ට කෙලින්ම සීන් එක කියලා ගනින්කෝ..
    :oo::oo::oo:
     
    Last edited:

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    හොරකම් කරලා පින් වැඩ කරන්න ඕනේ නැහැ. උබ ඔය කරන වැඩෙන් වෙන්නේ ලංකාවටත් ලැජ්ජාවක්. උබට පින් කරන්න ඕනේ නම් උබේ සල්ලි වලින් අරන් දියන්. නැත්නම් ඒ අදහස අත් ඇරපන්. හොරු බිහි වෙන එක අඩු කරන්න ඕනේ.
     
    • Like
    Reactions: DjAtrocity