පරිගණක හදන්න ඉගෙන ගන්න පුලුවන් තැන් මොනව&#3535

nirmalakila

Member
Nov 3, 2017
1
0
0
පරිගණක හදන්න ඉගෙන ගන්න පුලුවන් තැන් මොනව&#3535

සහතික දෙන පරිගණක හදන්න ඉගෙන ගන්න පුලුවන් තැන් මොනවාද ?

ටෙක්නිකල් එකේ පුළුවන් ද ?

සුදුසු කම් මොනවාද ?

ඔය වගේ කොස් එකකට කියක් අය කරනවද ?

මට පරිගණක හදන්න පුළුවන්, අසමබල් කරන්න පුළුවන් එත් ජොබ් එකක් කරන්න සහතිකයක් නැහැ එකයි අවුල
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඕවා ට මොන certificate ද කුකුළෝ දැන් ඉන්න හැමොටම ඕවා හදන්න පුළුවන් සාමාන්‍ය දැනීම වගේ නෙහ්
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    "Esoft" eke thiyenawa Hardware & Networking Diploma ekak. Rs. 25,000 vithara wei. Eeta aduyi. Hariyatama ahala balapan. (2013 awuruddedi 15,000 vithara une)

    NVQ certificate ganna puluwan Hardware courses thiyenawa kiyalath ahala thiyenawa. (NAITA, ATI wala)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,144
    113
    Turnkey IT Training
    Vocational Training Institutes (NVQ), Maradana Technical college eke balanna