ඉන්දියාවෙන් හරි වෙන කොහේ හරී රටකින් ලැබෙන මේ කොවිඩ් වැක්සින් වලට හදන රට හරි හදන කම්පනිය හරි වගකීමක් ගන්නවද බන් එව්වයෙන් මොනවා හරි ඇලජික් එකක් හරි මරණයක් හරි වුනොත්?
ඊයේ රේඩියෝ කිව්වා ඇහුනා ඉන්දියාවෙන් එන එකට නම් වගකීමක් නෑ කියල එහෙම. මම ඒක ගැන වැඩි විස්තර හෙව්වත් හම්බුනේ නෑ. ඇත්තටම එහෙම වගකීමක් ගන්නේ නැද්ද හදන කම්පනිය හෝ පරිත්‍යාග කරන රටෙන්?