විපතට පත් වූ අපගේ ම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට ආධාර රැගෙන යාමට එටිසලාට් අප සූදානම්. ඒ සඳහා ඔබටත් පහත සඳහන් දෑ පරිත්‍යාග කර අප සමග එක්විය හැකිය.
1.වතුර බෝතල් (1L/1.5L/5L)
2.බෙඩ් ෂීට්ස්/පැදුරු
3.මඳුරු දඟර
4.සබන්/ දන්තාලේප/ දත් බුරුසු
වැඩි විස්තර සඳහා: අනුරුද්ධ 072 248 5885
1.වතුර බෝතල් (1L/1.5L/5L)
2.බෙඩ් ෂීට්ස්/පැදුරු
3.මඳුරු දඟර
4.සබන්/ දන්තාලේප/ දත් බුරුසු
වැඩි විස්තර සඳහා: අනුරුද්ධ 072 248 5885