milindayu said:Oooh Install, that's the unthinkable in here without admins rights better go home and do it then...... thanks for replying...
no problem at all

milindayu said:Oooh Install, that's the unthinkable in here without admins rights better go home and do it then...... thanks for replying...

Boman said:අපි හැමෝම මේ ලෝකෙ සටන් වදින්නෙ අපිට අයිති ඉඩක් වෙනුවෙන් කියල මට හිතෙනව .අපේ ජීවත් වීමේ අයිතිය ඇතුල් ගොඩක් දේවල් වෙනුවෙන්. නමුත් අපි අමතක කරන දෙයක් තමයි අන් කෙනෙකුගේ ඉඩ අපිට ආක්‍රමණය කරන්න අයිතියක් නැහැ කියල. ඒ කෙනාගේ ඇදහීම ජාතිය ආගම ආදී දේවල් ඇතුලත ඒ අයට පය ගහල නිදහසේ ඉන්න ඉඩ තියෙන්න ඕනේ. ඔය නිදහස උල්ලංගනය උන තැනදි තමයි ක්‍රෝධය වෛරය කලකිරීම බෙදීම ඇතිවන්නෙ
වානරයා යනු වූ චෙන්ග් නම් චීන රචකයකු විසින් රචිත අනර්ඝ ක්රුතියක් වන අතර එය ඒ.පී.ගුණරත්නයන් විසින් සිංහලට නගා ඇත. ඔබ පැවසූවා මෙන්ම මෙහි වානරයාද උපත ලබන්නේ ගල් කුලකිනි. මෑතකදී ප්‍රදර්ශනය ඇරඹූ Jackie Chan සහ Jet Lee රඟන The Forbidden Kingdom සඳහාද පාදක වී ඇත්තේ ඉහත වෘත්තාන්තයයි.maleemsg said:ඔය කියන්නේ අර මිනිස්සු වදුරන්ගේ වහල්ලු වෙන පිල්ම් එකද?
ඕෆ් ටොපික් හා බෝංච් වගා සදහා පූර්ණ අනුමැතිය හිම් වේ***....![]()
This is a great explanation I guess. After all, entire religion or the ethics that are being used while we are living in the society are being distributed via education. Since both of those concepts are not fixed when we born. Education is the key factor and hence the problem.Nash_Node said:I disagree.
Remember, Law is a by product of Religion. It's never the other way around.
Law's are made after the religion, for without a religion there would be no Law or world order.
However, now it has evolved into something being inter-dependent on each other. While religion warns you not to kill a person, Law prevents you from it. But that necessarily does'nt mean that you can barred a man by killing another JUST by law it self alone.
Religion is important, but more than that, what I see is Lack of education and the lack of Compassion towards other people.
Education must be changed to be more relevant to today's problems and issues.
Btw... Nice post Maleemsg !
freednbeing said:වානරයා යනු වූ චෙන්ග් නම් චීන රචකයකු විසින් රචිත අනරඝ ක්රුතියක් වන අතර එය ඒ.පී.ගුණරත්නයන් විසින් සිංහලට නගා ඇත. ඔබ පැවසූ මෙන්ම මෙහි වානරයාද උපත ලබන්නේ ගල් කුලකිනි. මෑතකදී ප්‍රදර්ශනය ඇරඹූ Jackie Chan සහ Jet Lee රඟන The Forbidden Kingdom සඳහාද පාදක වී ඇත්තේ ඉහත වෘත්තාන්තයයි.
ඩයනෝසර් යනු ඩිස්නි 2000 වසරේ නිෂ්පාදනය කල ඇනිමේෂන් වර්ගයේ චිත්‍රපටයක් වන අතර එහි පරිණාමයේ මැදක වෙසෙන වානර ගැටයෙක් ප්‍රධාන චරිතයක් රඟපායි...
පස්සෙ ලියපු එක....
මට වෙලාවකට හිතෙනවා මාත් ඌ වගේ කියලා.... මොකද ඌත් ඌ ජීවත් වෙන ක්‍රමයට ගැලපෙන එකක් නෙවෙයි...
බොහෝම පිං දැනුවත් කිරීම පිළිබදව!
freednbeing said:This is a great explanation I guess. After all, entire religion or the ethics that are being used while we are living in the society are being distributed via education. Since both of those concepts are not fixed when we born. Education is the key factor and hence the problem.
But considering the facts; it's too hard to make people synchronized to believe something uniquely true. Cos as I believe today the world has changed in to something that cannot be changed in any kind of a way. Everything is based on the money and the market. Everything has it's own value which it can be sold. So the social rewinding process will become something like an NGO if there is something like that. And it'll become the same bullshit that we hear day to day...
I guess that the world (good human community) is facing it's last decade. earth is itself proving that mankind has not done well enough for what they have taken from the mother earth. Also the mankind is destroying themselves rising war all over the globe. Of course that is the main reason for Malee to create this marvelous creation.
Few years ago when I was at my O/L s. I thought the world will be destroyed by the dying sun which will swallow half of the solar system after 5 billion years. Now I guess that there wont be an earth by that time...
Mr. Freed..! well said bro..! මේ දීල තියෙන්නෙ බෝ ඇස්ටි හැලෙන්න... මට මතක් වෙනව මගේ පුංචි කාලේ. මම ගියා ශිෂ්‍යත්ව විභාගෙට ලියද්දි අමතර පන්තියකට ගෙවල් පැත්තෙම... පන්සලේ බණ ශාලාවෙ තමයි පන්තිය තිබුණේ. දවසක් ටීචර් නෑ. කෙල්ලො ටික ආපු ගමන්ම ගියා. කොල්ලො 5-6ක් ඉතිරි වුණා. මොන ආතල්ද? බච්චො කාලෙනේ... හැම තැනම දුවමින් සෙල්ලම් කලා කට්ටියම.. අනිතිමට ලොකු හාමුදුරුවො හෙන දිග කෝටුවක් අරන් ඇවිත් හෙන බණ ගොඩක් කිව්වා මල් සේරම පැනලා. අන්තිමේ හැමෝගෙම ආගම ඇහුවා. දෙන්නෙක් ඇරෙන්න අනිත් අය උත්තර දුන්නේ ආගම 'සිංහල' කියලයි... ඒ පාර අපට සම්බුව ඩබල් වුණා 'තමන්ගෙ ආගම නොදන්න කාලකණ්නි' නිසා...Boman said:පයින් පහරක් කල හදියක්.... ඇත්ත කතාව. පයින් පහරත් අද පරිණාමණයට ලක් වෙලා පරමාණු න්*යෂ්ට්ක බෝම්බ බවට පත් වෙලා
ආගම ජාතිය අද අපි උපදිනකොට අපිට ගහන ලේබල් එකක් බවට පත් වෙලා.
ආදරය වැනි අති මානුෂිය බැදීම් වලට පවා පවා ආගම සහ ජාතිය යන ඒව වැට කඩොලු බවට පත්වෙලා.
ආගමික කරුනු තම ජීවිතයට එක් කර ගැනීමට හා ඒවා පිළීබද ගැඹුරින් සොයා බැලීමට කම්මැලි උනත් අන් ආගමක් හෝ ජාතියක් මගින් තම ආගමට හෝ ජාතියට අපහාසයක් කල විටකදී ඔවුන්ට බැට දීමට නම් බහුතරයක් කිසිම කුසීත කමක් නැහැ
නිර්මාණය හරිම අගෙයි කතා කරන්න දෙවල් ගොඩක් තිබේ![]()

maleemsg said:"...yes i can see but persornaly i'm not happy with those things! thats y i wrote this..!..."
මේක මාර පුරස්නයක් තමයි. මම කැමති නෑ වර්ගවාදී වෙලා කතා කරන්න. ඒත් සමහර ආගම්වල කට්ටිය තමන්ගෙ ජීවන විලාසයෙන්ම ආක්‍රමණශීලීයි... ඒක එයාලගෙ වරප්‍රසාදයක් වගේ. නිතරම ආගමික ස්ථානයක් මුල් කරගෙන පදිංචිය ගොඩනගාගැනීම නිසා එයාල අතින් වෙන ඕනම දේකට ආගම හරහා සමාවක් තියෙනව. ඒකට විරුද්ධව මුකුත් කරන්නවත් බෑ... මේකට රවි අද මරු කතාවක් කිව්වා... ඒක ළඟදිම කියන්නම්... හරියට සාධාරණවාදෙ අනිත්පැත්ත වගේ..Boman said:අපි හැමෝම මේ ලෝකෙ සටන් වදින්නෙ අපිට අයිති ඉඩක් වෙනුවෙන් කියල මට හිතෙනව .අපේ ජීවත් වීමේ අයිතිය ඇතුල් ගොඩක් දේවල් වෙනුවෙන්. නමුත් අපි අමතක කරන දෙයක් තමයි අන් කෙනෙකුගේ ඉඩ අපිට ආක්‍රමණය කරන්න අයිතියක් නැහැ කියල. ඒ කෙනාගේ ඇදහීම ජාතිය ආගම ආදී දේවල් ඇතුලත ඒ අයට පය ගහල නිදහසේ ඉන්න ඉඩ තියෙන්න ඕනේ. ඔය නිදහස උල්ලංගනය උන තැනදි තමයි ක්‍රෝධය වෛරය කලකිරීම බෙදීම ඇතිවන්නෙ

හික්ස්.... ඔව් ඔව්... මිනිස්සු ඉන්නෙ හරියට හැමදාම ඉන්න ආව වගේ...maleemsg said:ඔව් අපි හැම වෙලේම බලන්නේ අපේ පැවැත්ම ස්ථාවර කර ගන්නයි කියලයි මම හිතන්නේ...ඒ සිතුවිල්ලෙදි අපි කොයි තරම් දුරට අනිකාගේ අයිතින් සුරකිනවද කියන ප්*රශ්ණය ඇති වෙනවා...ඒ වගේම අපි හැමදෙනාම මැරුනම පොළවට පස් වෙනවා කියන එක අමතක කරලා හැමෝම සදාකාලිකයි කියලා හිතාගෙන ඒක එක ඒවා පස්සේ දුවන එකත් මෙව*ට හේතු කියලා මම හිතනවා
negius said:With the high complexity in human needs and competitiveness, people have become more selfish - maybe because they don't have time to think about others... I don't appreciate it, yet, I don't think things won't be worse in the future... Best thing is to cope with it...
yes i know there is only one solution - Do or Die..! freednbeing said:මේක මාර පුරස්නයක් තමයි. මම කැමති නෑ වර්ගවාදී වෙලා කතා කරන්න. ඒත් සමහර ආගම්වල කට්ටිය තමන්ගෙ ජීවන විලාසයෙන්ම ආක්‍රමණශීලීයි... ඒක එයාලගෙ වරප්‍රසාදයක් වගේ. නිතරම ආගමික ස්ථානයක් මුල් කරගෙන පදිංචිය ගොඩනගාගැනීම නිසා එයාල අතින් වෙන ඕනම දේකට ආගම හරහා සමාවක් තියෙනව. ඒකට විරුද්ධව මුකුත් කරන්නවත් බෑ... මේකට රවි අද මරු කතාවක් කිව්වා... ඒක ළඟදිම කියන්නම්... හරියට සාධාරණවාදෙ අනිත්පැත්ත වගේ..![]()
සහ සම්පත් මේ ගැන දන්නව ඇති. එයා අනුරාධපුරේ දන්නවනේ... ඒ පැත්ත දැන් කොහොමද කියලත් එයා දන්නව ඇති.![]()
මෝඩ වදුරන්ගේ වැඩ...!