පරිනාමය හා පරිහානිය - parinamaya ha parihaniya

maleemsg

Member
freednbeing said:
යෙස් බඩී... ෆයිනලි වී හැව් ටු මේක් අවර් සෙල්ව්ස් ෆිට් ඉන් ටු දැට්. ඒක තමයි හොඳම විධිය...

ප.ලි.

මට අපේ ජයන්ත උත්තමයගෙ පිට කසන්න හිතෙන්නේ වයි?:dull::dull::dull:

:eek: :eek: :eek: ඡයා නාකියි නේ ඒක හින්දා වෙන්න ඇති...:dull: නෑ එක නෙවෙයි ...එයා ලග තමයි අපි කාවයත් නැති අත්දැකිම් එක්ක බිහි වුනු ඡිව්තය තියෙන්නේ.....
 
maleemsg said:
:eek: :eek: :eek: ඡයා නාකියි නේ ඒක හින්දා වෙන්න ඇති...:dull: නෑ එක නෙවෙයි ...එයා ලග තමයි අපි කාවයත් නැති අත්දැකිම් එක්ක බිහි වුනු ඡිව්තය තියෙන්නේ.....

ඒකයි එයා ඒ තරම්ම වැදගත් අපට... he's about 40 yrs young නේ...
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
maleemsg said:
mama ithin dekke nehe ne,,,,mama hithan hitiye athin kala kiyala....!
eth oya kiyanawane oyata newei kakulata thanx karanna kiyala :eek:

aaaa epara thawa ekak ai oya nida ganne kakul deka piyagenada????:eek: :eek:
na motzz as deka piyagena nidaganne.

mun ekka wadakaranan matanam therenne naa,,,gon tharka danawa methana:P :P :P ,,heheee
 
maleemsg

Member
freednbeing said:
ඒකයි එයා ඒ තරම්ම වැදගත් අපට... he's about 40 yrs young නේ...

අයි තිනක් මෝර් දැන් 50 ඉයර්ස්.... :)

දැන් නම් නිදිමත එනවෝ ... මම ඉගිං ඡනතා කවියා නෙවෙයිනේ:P ඉතිං මම නිදි ...සුභ රාත්රියක් හැමෝටම!:)
 
ravicplk said:
na motzz as deka piyagena nidaganne.

mun ekka wadakaranan matanam therenne naa,,,gon tharka danawa methana:P :P :P ,,heheee
ගැහැණු කියන්නේ ඕකනේ. පරිණාමය වුණත් කරන්නෙම ය.කො.ම.පො. වැඩ...

මලීට මෙහෙම කියන එක නම් සාධාරණවාදය අනුව තමයි සාධාරණ... මොකද එයා පිරිමියෙක් විධියට හිතන්න පුරුදුවෙමින් ඉන්නේ....
 
සුභ රාත්රියක් මලී...:):):)
අද එහෙනම් මදුරුවන්ට ලේ දන් දීල ඒ පිනෙන් නිවන් මග අඩියක් පාදාගන්න...

ප.ලි.
ඔබට පින් ගිණුමක් නැති බැව් දනිමි.
ඔබ මදුරු කොයිල්, වේපරයිසර් හෝ දැලක් භාවිතා කරන බැව් මම උපකල්පනය කරමි....:lol::lol:
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
මේක මාර පුරස්නයක් තමයි. මම කැමති නෑ වර්ගවාදී වෙලා කතා කරන්න. ඒත් සමහර ආගම්වල කට්ටිය තමන්ගෙ ජීවන විලාසයෙන්ම ආක්රමණශීලීයි... ඒක එයාලගෙ වරප්රසාදයක් වගේ. නිතරම ආගමික ස්ථානයක් මුල් කරගෙන පදිංචිය ගොඩනගාගැනීම නිසා එයාල අතින් වෙන ඕනම දේකට ආගම හරහා සමාවක් තියෙනව. ඒකට විරුද්ධව මුකුත් කරන්නවත් බෑ... මේකට රවි අද මරු කතාවක් කිව්වා... ඒක ළඟදිම කියන්නම්... හරියට සාධාරණවාදෙ අනිත්පැත්ත වගේ..:lol:

සහ සම්පත් මේ ගැන දන්නව ඇති. එයා අනුරාධපුරේ දන්නවනේ... ඒ පැත්ත දැන් කොහොමද කියලත් එයා දන්නව ඇති.:)
සමහර වෙලාවට ආගම් පවා තම පවුද්ගලික මති මතාන්තර වලට අනුව වෙනස් කරන් අදහන් අයත් ඉන්නවනෙ.
ඒක මෙහෙමයි ආගමක හෝ දර්ශනයක තියන යම් දෙයක් තම බුද්ධියෙන් විමසල බලල තමන්ගේ දැක්ම අනුව වෙනස් කිරීම නොවෙයි තම සුඛ විහරණය වෙනුවෙන් විකෘති කිරීම. ඉතින් ආගම් සහ දර්ශනයන් වල යථා ස්වශෘවයත් යම් තාක් දුරට පරිණාමණය වෙලා කියලයි මට හිතෙන්නෙ.

ආගම් අද මමත්වය ඇතිවීමට මූලික වෙලා. ඒ අනුව මිනිසුන් උසස් පහත් කියල මිමි හදාගෙන. මගේ අම්ම බුද්දාගමේ. පියා ක්රිස්තියානි. මම අයිඩෙන්ටියට අනුව බුද්ධාගමේ. හැබැයි තාත්තා ක්රිස්තියානි නිසා කුලය බොදු කරාව:lol: :lol: :rofl:
 
kasunsankalpana

Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    Boman said:

    :eek: :eek: :eek:
    ude pandara buwade?:frown:
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    Boman said:
    ade parinamanaya un nathi wandura:growl: :growl: :lol:
    ow ow me bona gaman katha karanne...Tea:P :rofl:

    :lol: :lol: :lol:
    apinam hothata parinamaya una
    habai samaharunam parinamaya wenakota wena wena abatha walata lakwela bimata abbahi una :rofl: :rofl: :rofl:
     
    Chamila

    Active member
  • Jul 8, 2006
    1,067
    1
    38
    Kalutara
    Prihanaya gana kathakaroth eekata wagakiwa yuththe Batahiraratawal tika thami.uun thami mee ratawal tika kaawe.udaharanayak gaththoth americawa haduwe edaidanma Thamange balaya pathurowanna.egolange agama jathiya hamadeeyakma hamaratakama Multhanata ganna.eekata eegollo eka eka upakrma damma.Thel tika ganna noyek kath kiyala eka eka ratawal walata gahawwa.Terrorism Athikareth eegolloma thami.dan mokada une dan hama ratakatama wandi gewanna sidda wela.
     
    maleemsg

    Member
    Chamila said:

    adahasata sthuthii!:)
    eka peththakion beluwoth oya kiyana kathawa sadaranai...!eth mulatama giyoth api serama minissu..! athithe kawadama hari dawasaka eka minihek eka mathaka kala,....eda idan eka eka bedenna gaththa... jathiyak, jana wargayak, kulayak, anthimatama agamath edala aran bedenna gaththa eka hari da?

    pudgalikawa oya hema wen weemakatama mama wiruddi..ekai mama liuwe.. mata paudgalikawa minissu bedenne jathi dekakata witharai e gehenu saha pirimi.. ethanin ehate bedillak nehe...eth api ipadenna parampara siya gaanakata kalin idan minissu bedila... wen wela.... ethanin nathara wenna enthuwa thamange kandayama usas wenna yanwa ethanidi agamin hikmawana minisa e hikma weemath amathaka karanawa... ke gahana kauruwath agamaka uganwana hari igenweema therun aran nehe ,.. boruwata uguru kadagena gke gahanwa....moda wadurange moda weda mata ehemai penne! ekai mama liuwe :)
     
    මේක මම පුංචි කාලේ අහල තිබුණා. මෑතකදී ඉලෙක්ට්රොනික් වුණාට පස්සෙ ආයෙමත් හම්බ වෙලා මාරම ප්රමෝදයක් ලැබුව. අදටත් එහෙමයි මේක අහද්දි...

    කාලයක් මම දවස පුරා මුමුණපු සහ සුහද සෙට් වීම් කීපයකදි දන්න මට්ටමින් ගායනා කරන්න ට්රයි කරපු සින්දුවක්....

    මෙතනට මොන තරම් ගැලපෙයිද මන්දා... නමුත් අඩු තරමෙ ටිකක්වත් ගැලපෙන්නැතෑ...

    මෙන්න වදන්

    Imagine - John Lenon

    Imagine there's no Heaven
    It's easy if you try
    No hell below us
    Above us only sky
    Imagine all the people
    Living for today

    Imagine there's no countries
    It isn't hard to do
    Nothing to kill or die for
    And no religion too
    Imagine all the people
    Living life in peace

    You may say that I'm a dreamer
    But I'm not the only one
    I hope someday you'll join us
    And the world will be as one

    Imagine no possessions
    I wonder if you can
    No need for greed or hunger
    A brotherhood of man
    Imagine all the people
    Sharing all the world

    You may say that I'm a dreamer
    But I'm not the only one
    I hope someday you'll join us
    And the world will live as one

    මේ අනුව මේකෙ විධියට හිතන අය දිහා සමාජය දකින්නෙ සිහින දකින්නො විධියටයි... ඇත්තනේ...
     
    maleemsg

    Member
    freednbeing said:
    මේක මම පුංචි කාලේ අහල තිබුණා. මෑතකදී ඉලෙක්ට්රොනික් වුණාට පස්සෙ ආයෙමත් හම්බ වෙලා මාරම ප්රමෝදයක් ලැබුව. අදටත් එහෙමයි මේක අහද්දි...

    කාලයක් මම දවස පුරා මුමුණපු සහ සුහද සෙට් වීම් කීපයකදි දන්න මට්ටමින් ගායනා කරන්න ට්රයි කරපු සින්දුවක්....

    මෙතනට මොන තරම් ගැලපෙයිද මන්දා... නමුත් අඩු තරමෙ ටිකක්වත් ගැලපෙන්නැතෑ...
    මේ අනුව මේකෙ විධියට හිතන අය දිහා සමාජය දකින්නෙ සිහින දකින්නො විධියටයි... ඇත්තනේ...

    හුරේ මට පිස්සු නැ...එහෙම නැත්නම් මගේ රෝග ලක්ෂණ තියන තව අය ඉන්නවා***....!:) :P
    අනේ මේ සිංදුවේ කියන විදියට වෙනවා නම් Elakiri Talk වල දාන thread වලින් බාගෙට බාගයක් අඩු වෙයි :dull:

    thanx freed share කලාට...!:)
     
    Chamila

    Active member
  • Jul 8, 2006
    1,067
    1
    38
    Kalutara
    maleemsg said:
    eka peththakion beluwoth oya kiyana kathawa sadaranai...!eth mulatama giyoth api serama minissu..! athithe kawadama hari dawasaka eka minihek eka mathaka kala,....eda idan eka eka bedenna gaththa... jathiyak, jana wargayak, kulayak, anthimatama agamath edala aran bedenna gaththa eka hari da?

    Mamath Eka hari kiyala hithenawa.eda ape muthun miththo ekamuthuwa Ekawage hitiya thamai.

    Meeka wenas une ara para sudda awilla karapu waden.sudda awill suddage agama mehe pathurowala ape ekamuthuwa hiti jathiya beda binna kara.eekarapuwa paw thami api mee gewann.naththam eka rataka ekamen hamoma innawa.