පරිනාමය හා පරිහානිය - parinamaya ha parihaniya

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
කුඩා ජිවියෙකු ලෙස මීට වසර මිලියන ගානකට පෙර ආරම්භ කොට දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වෙමින් වානරයෙකු වී උසස් මනස් ඇත්තා නමින මිනිසුන් වීමු...පරිනාමනය ඔස්සේ මේතාක් දුර පැමින ඇත...මනස යනු හුදෙක් ඕනැම ගතිගුනයක් වර්ගකිරීමකින් තොරව පුරගුණ කල හැකි දෙයක් නිසාම හොද නරක යන දෙකම වසර ගනනාවක් මුලුල්ලේ ඒ ඒ වශයෙන් දියුණුවී ඇත.එම ලක්ෂණය ස්වහාව ධර්මයා විසින්ම යමක් අරඹයා සිදුකරන්නට ඇත......එහි පරතිපල එදා ගැසූ පා පහරේ සිට අද යවන මිසයිලය දක්වා දියුණු වී ඇත...ප්රබලයාගේ පැවත්ම තුළ දුර්වලයා පරබල වීමට දරන තැත සාධාරණී කරණය වේ...එදිනට බුදුන්ගේ මෛත්රිය හෝ ජේසුගේ කරුණාව හෝ අල්ලාගේ සාමය ඔවුනට අමතකය නැතහොත් එය පරායෝගී නෙවන්නේය.....කොර්රෝධය තන්හාව පිරි පිපාසිත සිත මෛත්රිය පරිත්ත්යාග ශීලය වෙලා ගත් දිනක මෙය වෙන අයුරකින් ලියවෙනු ඇත නමුදු එය කෙදිනක නම් සිදු වේද????
පව-මලීගේ බහුජාතික සර්වආගමිකත්වයේ ප්රතිපලයක් වගේ පේන්නෙ....
 
maleemsg

Member
sampath312 said:

ඔය කියන දේ මේ කල්පෙදි සිද්ධ වෙන්නේ නෑ...එහෙම වෙන්න නම් ... බුදුන් , ඡේසුස් , අල්ලහ් හා සෙසු සියළුම ශාස්තුවරු එකවර ඉපදිලා නැවත තමන්ගේ දේශනා* උගන්වන්න වේවි.....!

ඔව් මම මනුස්ස කියන කුලකයට විතරක් අයිති කෙනෙක් වෙන්න උත්සහ කරනවා...!
 
maleemsg said:

මේක අර බෝ කිව්ව ලෙසම ඉතා දීර්ඝ ලෙස කතා කල හැකි මාත්රුකාවකි... පසුව කතා කරමු...
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
maleemsg said:
ඔය කියන දේ මේ කල්පෙදි සිද්ධ වෙන්නේ නෑ...එහෙම වෙන්න නම් ... බුදුන් , ඡේසුස් , අල්ලහ් හා සෙසු සියළුම ශාස්තුවරු එකවර ඉපදිලා නැවත තමන්ගේ දේශනා* උගන්වන්න වේවි.....!

ඔව් මම මනුස්ස කියන කුලකයට විතරක් අයිති කෙනෙක් වෙන්න උත්සහ කරනවා...!
හුගත් ශාස්ත්රූවරු අපි අතරෙම ඉපදිලා මඩේ පිපි නෙලුමක් වගේ ඉහල ආ අය
මගෙ නම් අදහස නංගි ඊළග බුදුන් ඊළග ජේසු හිමියන් අල්ලා උතුමන් පහල වනකන් ඉන්නෙ නැතිව අපි තුල උන් වහන්සේලා හොයන්න ඕනෙ කියලයි. මොකද උන් වහන්සේලා අපි තුලත් ඉන්නවා. හරියට රෑ අහසේ දිලෙන පුංචි තරු කැටයක් වගේ අපි තමයි ඒකෙන් මහා ගින්නක් අවුලුවා ගන්න දැනගන්න ඕනෙ.

නමුත් අපි තවමත් ඉන්නෙ උන් වහන්සේලා නැවත පහල වෙනකම්..
ඒ බලා ඉන්නකන් අපි අර ෆ්රී කිව්වා වගේ චීවරේ පස්සෙ දුවයි.
අනිත් අයි අපිට ගරහනකන් බලන් ඉද ඉද ගහමරා ගනියි.
බොරු ගමන් යයි....
ජීවි*තේ කළකිරෙනව මේව කතා කරද්දි. මොකද මට උනත් මේව කියන්න ලේසියි ..මේක තමයි ක්රමය කියල මමත් දන්නව .ඒත් අවාසනාවට එහෙම ජීවත් වෙන්න හිත දෙනවා අඩුයි..
 
maleemsg

Member
Boman said:

ඒක ඇත්ත....මම කථා කලේ බහුතරය ගැන ඔයා...ෆ්රීඩ් ...xp සම්පත්...ජයා...වගේ ටික සෙනෙක් ඇරුනම බහුතරයක් කරන්නේ අනිත් පැත්තට...තමන්ගේ ආගමේ ඉගැන්වීම් පවා අමතක කරලා අනුන්ගේ කුණු හොයනවා...අර යටින් ඉර ගහපු ටික තමා මටත් කියන්න තියෙන්නේ...ඒත් මේ සමාඡේ අපේ ක්*රමේකට අපේ පාඩුවේ ඡිවත් වෙන්න අමාරුයි
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
මිනිසුසු වෙනස් වෙන එකේ කෙළවරක් තියෙයිද...අන්තිමට මේ ලෝකෙ කොහොම තැනක් වෙයිද...:oo:
children of the men 2027 බලල ඇති කියල හිතනව:)

freed ගමේ යනව කියල ආරංචියි ...දිගට වැවෙන මෑ ඇට ටිකක් අරගෙන එයි මගේ හිතේ....
 
maleemsg

Member
sampath312 said:
මිනිසුසු වෙනස් වෙන එකේ කෙළවරක් තියෙයිද...අන්තිමට මේ ලෝකෙ කොහොම තැනක් වෙයිද...:oo:
children of the men 2027 බලල ඇති කියල හිතනව:)

freed ගමේ යනව කියල ආරංචියි ...දිගට වැවෙන මෑ ඇට ටිකක් අරගෙන එයි මගේ හිතේ....

අනේ මංදා සමහඑ විට මේ මායාවෙන් මිනිස්සු ඉක්මනින්ය හති වැටිලා නතර වේවි...නැත්නම් මේ යන විදියටම ඉස්සරහට වෙනස් වෙවි යයි..නතරවීමක් නැතුවම...!:)

:baffled: ලංකාවේ නළු නිළියොවත් ඔබතුමා තරම් චිත්*රපට බලලා නැතුව ඇති...චිත්*රපට සංස්ථාවෙද වැඩ කලේ :dull:

බෝංචි ගමේ යනවා කියලා මටත් කිව්වා...යාළුවෙක්ගේ හදගමනක්ලුනේ ඒකට උදැල්ල දාන්න යන්න ඇති...:P බෝංචි ඇට *ගේන කථාවක් කිව්වා..ආහාරින් අපි ස්වයඃපෝෂිත වෙයි වගේ:rofl: :rofl:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
අනේ මංදා සමහඑ විට මේ මායාවෙන් මිනිස්සු ඉක්මනින්ය හති වැටිලා නතර වේවි...නැත්නම් මේ යන විදියටම ඉස්සරහට වෙනස් වෙවි යයි..නතරවීමක් නැතුවම...!:)

:baffled: ලංකාවේ නළු නිළියොවත් ඔබතුමා තරම් චිත්රපට බලලා නැතුව ඇති...චිත්*රපට සංස්ථාවෙද වැඩ කලේ :dull:

බෝංචි ගමේ යනවා කියලා මටත් කිව්වා...යාළුවෙක්ගේ හදගමනක්ලුනේ ඒකට උදැල්ල දාන්න යන්න ඇති...:P බෝංචි ඇට ගේන කථාවක් කිව්වා..ආහාරින් අපි ස්වයඃපෝෂිත වෙයි වගේ:rofl: :rofl:

යන විදියට නමු තාක්ෂනේ එහෙම උනොත් හති වැටෙව එකත් නතර වෙන්න බොහෙත් හදයි:no:

නැහැ මම පොඩි දෙයයි කරන්නෙ....පසුගිය වසරෙ best 20 or 10 movies හොයගෙන බලනව ඒ ටිකෙන් ඉතින් ඔය ඔක්කොම cover

හම් හම්....සදුද දිහාට එයි
 
Boman said:
හුගත් ශාස්ත්රූවරු අපි අතරෙම ඉපදිලා මඩේ පිපි නෙලුමක් වගේ ඉහල ආ අය
මගෙ නම් අදහස නංගි ඊළග බුදුන් ඊළග ජේසු හිමියන් අල්ලා උතුමන් පහල වනකන් ඉන්නෙ නැතිව අපි තුල උන් වහන්සේලා හොයන්න ඕනෙ කියලයි. මොකද උන් වහන්සේලා අපි තුලත් ඉන්නවා. හරියට රෑ අහසේ දිලෙන පුංචි තරු කැටයක් වගේ අපි තමයි ඒකෙන් මහා ගින්නක් අවුලුවා ගන්න දැනගන්න ඕනෙ.

නමුත් අපි තවමත් ඉන්නෙ උන් වහන්සේලා නැවත පහල වෙනකම්..
ඒ බලා ඉන්නකන් අපි අර ෆ්රී කිව්වා වගේ චීවරේ පස්සෙ දුවයි.
අනිත් අයි අපිට ගරහනකන් බලන් ඉද ඉද ගහමරා ගනියි.
බොරු ගමන් යයි....
ජීවි*තේ කළකිරෙනව මේව කතා කරද්දි. මොකද මට උනත් මේව කියන්න ලේසියි ..මේක තමයි ක්රමය කියල මමත් දන්නව .ඒත් අවාසනාවට එහෙම ජීවත් වෙන්න හිත දෙනවා අඩුයි..
හුම් හුම්...:yes::yes:
 
sampath312 said:
මිනිසුසු වෙනස් වෙන එකේ කෙළවරක් තියෙයිද...අන්තිමට මේ ලෝකෙ කොහොම තැනක් වෙයිද...:oo:
children of the men 2027 බලල ඇති කියල හිතනව:)

freed ගමේ යනව කියල ආරංචියි ...දිගට වැවෙන මෑ ඇට ටිකක් අරගෙන එයි මගේ හිතේ....

ගෙනාවා ගෙනාවා...:lol::lol::lol: