පරිනාමවාදයේ ඇත්ත.............

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පරිනාමවාදයේ ඇත්ත.............

    අපි දන්නවා විද්‍යාත්මක මතයක් තියනවා
    මිනිසා පැවතෙන්නේ වානරයින්ගෙන් කියලා....
    ඒකට කියන්නේ පරිනාමවාදය කියලයි....
    ඒත් පසුගියදා ඇමරිකාවේ HARVARD විශ්වවිද්‍යාලයේ
    විද්වතුන් අවුරුදු 15 ඉදන් කල පරීක්ෂන වලින්
    කාරනා දෙකක් සොයාගෙන තිබෙනවා,,,,,,,,,,,,


    01..මිනිසා නියත වශයෙන්ම වානරයින්ගෙන් පැවතෙන බව.

    02..පරිනාමවාදය රටින් රටට වෙනස්වන බව.


    ..මේ ඔවුන් එයට ඉදිරිපත්කල සාක්ශියයි..





    9pywsp.jpg



    e8vpq9.jpg


    1zxb6yu.jpg


    op9shf.jpg









    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    යාලුවනේ කොමන්ට් එකක්නම් දාලම යන්ඩ....
    හිනා ගියානම් REP දෙන්ඩ යාලුවනේ........


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    photo ටික පේන්නෙ නැහැ මචං.mail එකෙන් direct දාන්න බෑ. tinypic.com එකට upload කරලා දාන්න