Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරිප්පු~වඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිප්පු වඩේ හදමු

අවශ්‍යය ද්‍රව්‍ය:

කඩල පරිප්පු අඬු කෝප්ප 1

රට ලූනු ගෙඩි 1

කෝන් පිටි මේස හැදි 2

කෑලි මිරිස් මේස හැදි 2

කරපිංචා ඉති 2ක්

සුදු ලූනු බික් 2

කූනිස්සන් / උම්බලකඩ මේස හැදි 3

ලුණු මේස හැදි 1

තෙල්

සාදන අයුරු:

කඩල පරිප්පු පැය 3-4 ක් පමණ වේලාවක් පෙගෙන්නට හරින්න. ඉන්පසු පරිප්පු කොටස් 3 කට වෙන්කර ඉන් එක කොටසක් සිහින්ව අඹරාගන්න. තවත් කොටසක් පරිප්පු ඇට කැබලි වන ලෙස අඹරාගන්න. ඉතිරි කොටස පරිප්පු ඇට ලෙසම තියාගන්න. මේ සඳහා බ්ලෙන්ඩරක් උනත් යොදා ගන්න පුළුවන්. දැන් මේ පරිප්පු සියල්ල එකට එක් කරන්න. මෙම පරිප්පු මිශ්‍රණයටම සිහින්ව කපාගත් ලූනු හා සුදු ලූනු, කූනිස්සන්, කෝන් පිටි, කුඩාවට කපාගත් කරපිංචා, කෑලි මිරිස් සහ රස අනූව ලුණු එක්කර හොදින් කලවම් කරන්න. ටිකක් සැරට කන්න කැමති අයට මේ මිශ්‍රණයට අමු මිරිස් කෑලි හෝ කොච්චි කරල් එකතු කරන්නත් පුලුවන්. දැන් තරමක් පැතලි කුඩා බෝල අතින් සාදාගන්න. රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බැඳගන්න.

කෝන් පිටි යෙදීම අත්‍යවශ්‍ය නැත. නමුත් කෝන් පිටි මගින් අමුද්‍රව්‍ය එකිනෙක හොදින් බැද තබා ගනිමින් වඩේ බෝල නිසි හැඩයට සකස් කරගැනීම පහසු කරයි.

[QUOTE="වඩේ.චන්දරේ, post: 16824126, member: 511285"] [IMG]http://3.bp.blogspot.com/-DTlrY6wUcJs/Upd_VwJxQ1I/AAAAAAAAKkI/vE6mp7jazC0/s1600/8.JPG[/IMG] [SIZE="6"] පරිප්පු වඩේ හදමු[/SIZE] [SIZE="4"]අවශ්‍යය ද්‍රව්‍ය: කඩල පරිප්පු අඬු කෝප්ප 1 රට ලූනු ගෙඩි 1 කෝන් පිටි මේස හැදි 2 කෑලි මිරිස් මේස හැදි 2 කරපිංචා ඉති 2ක් සුදු ලූනු බික් 2 කූනිස්සන් / උම්බලකඩ මේස හැදි 3 ලුණු මේස හැදි 1 තෙල් සාදන අයුරු: කඩල පරිප්පු පැය 3-4 ක් පමණ වේලාවක් පෙගෙන්නට හරින්න. ඉන්පසු පරිප්පු කොටස් 3 කට වෙන්කර ඉන් එක කොටසක් සිහින්ව අඹරාගන්න. තවත් කොටසක් පරිප්පු ඇට කැබලි වන ලෙස අඹරාගන්න. ඉතිරි කොටස පරිප්පු ඇට ලෙසම තියාගන්න. මේ සඳහා බ්ලෙන්ඩරක් උනත් යොදා ගන්න පුළුවන්. දැන් මේ පරිප්පු සියල්ල එකට එක් කරන්න. මෙම පරිප්පු මිශ්‍රණයටම සිහින්ව කපාගත් ලූනු හා සුදු ලූනු, කූනිස්සන්, කෝන් පිටි, කුඩාවට කපාගත් කරපිංචා, කෑලි මිරිස් සහ රස අනූව ලුණු එක්කර හොදින් කලවම් කරන්න. ටිකක් සැරට කන්න කැමති අයට මේ මිශ්‍රණයට අමු මිරිස් කෑලි හෝ කොච්චි කරල් එකතු කරන්නත් පුලුවන්. දැන් තරමක් පැතලි කුඩා බෝල අතින් සාදාගන්න. රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බැඳගන්න. කෝන් පිටි යෙදීම අත්‍යවශ්‍ය නැත. නමුත් කෝන් පිටි මගින් අමුද්‍රව්‍ය එකිනෙක හොදින් බැද තබා ගනිමින් වඩේ බෝල නිසි හැඩයට සකස් කරගැනීම පහසු කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom