ලංකාවෙ වගේම කොයි රටෙත් හැම මගුලටම ආන්ඩුවට බනින මිනිස්සු ටිකක් ඉන්නව. මේ වෙලාවෙ ලංකාව වාසනාවන්තයි ගෝටාබය එතන ඉන්න එක. හමුදාව නැතුව මේක ගොඩදාන්න බෑ. කවුද කරන්නෙ ෆුල්පේස් දාගත්තු යතුරුපැදි සංගමෙන්ද. අපේ ඉන්න අනිත් නායකයො අඩුම රටේ හමුදාවෙ නිලයන්වත් දන්නෙ නෑ. හමුදාවෙන් හොදටම වැඩ ගන්න හමුදාව ගැන දන්න මිනිහෙක් ඉන්න ඕන. වැඩ ගත්ත මිනිහෙක්. ඉන්ධන සහනෙ පරිප්පු වලට දුන්න එකට හිනාවෙන jvp එක හිටියනං ඉන්ධන මිල අඩුකරයි. එතකොට ෆුල් ටෑන්ක් ගහගෙන තෙල් බොන්නද. මිනිහෙක් කන දෙයක ගනන් අඩුවෙයිද. පරිප්පුයි සැමනුයි අඩුකරාම ඒකත් කට්ලට් හදල හරි කන්න පුලුවන්නෙ හිතල සල්ලි තියෙන මිනිහ පටවගෙන යනව. බැරි මිනිහ ගියාම ගන්න නෑ. තාමත් ගොඩක් මිනිස්සු ඉන්නව දවසට බඩු අරං කන. මුලින්ම ලොක් ඩවුන් කරල සැපේ හාන්සිවෙලා ඉන්න පුලුවං දොස්තරලට තියෙන ආර්තික ශක්තිය රටටවත් අනිත් බහුතරයකටවත් නෑ. මොකද බෙහෙත් කම්පැනි වලින් වාහනෙ ටයර් සෙට් එක ඇවිදින්න ටුවර් චැනල් සෙන්ටර් එකට පුටු දුන්නට බහුතර සමානය මිනිහට ඒව නෑ. බෙහෙත් කම්පැනියෙන් ඒ දෙන චාන්ස් එකෙන් රජයෙ ඉස්පිරිතාලෙ වාට්ටුවට ඇදන් ගත්ත දොස්තරලත් දෙතුන්දෙනෙක් ඉන්නව වගේ තත්වය තේරුන් අරන් නිරෝධායනයට සහය දෙන්නෙත් දෙතුන් දෙනයි. තමන්ගෙ සහ පවුලෙ අයගෙ හොදට කරන එ දේත් හරියට නොකරන නිසා පොලිස්කාරයෙක් ගෙදර තියන්න වෙලා තියෙන්නෙ. පොඩ් එවුන්ට බත් කවන්න වගෙ. බලන්න අඩුගානෙ එහෙමවත් මිනිස්සු සපෝර්ට් කරන්නෙ නෑ මේකට. රට තව වැටුනොත් ආමාරුවෙන්නෙ දැන් අමාරුවෙන් ඉන්න දවසෙ වැඩක් කරල කියක් හරි හොයාගෙන පරිප්පු 250ක් අරන් යන මිනිහට නවෙයි. ඒ මිනිහට ගන්න අඩු කරපු සැමන් අරන් ගිහින් කට්ලට් හදල කකා ආන්ඩුවට බනින උන්දැලට. මේ වෙලාවෙ හොදම සෙට් එක ඉන්නව අදාල තැන්වල. මීට අවුරුද්දකට කලින් මේ තනතුරු වල හිටපු අයගැන මතක් කරල බලන්න. බෝම්බ ගිය වෙලේ. ජනාධිපති අගමැති හමුදාපති පොලිස්පති ආ.ලේකම් සෞ.ඇමති. මරු වෙයි ඒ සෙට් එක හිටියනං.