පරිප්පු හොද්දක් කොහොමද හදන්නේ !
ඔව් ඊයේ රාත්රිය පුරාම නිදි වර්ජිත පිටසක්වල ජීවී නිරීක්ෂණයේ සිටි නිසා මම සහ මගේ සුරටහල් සතුන් 2 නාට දවල්ට කඩේ පැත්තේ යාමට අපහසුතාවයක් ඇත
බත් එකක් හදා ගන්න පුළුවන් උවද පරිප්පු හොද්දක් ඉවීමට බැරිය
එමනිසා පරිප්පු හොද්දක් හදපු අය පිටසක්වල ජීවීන්ට එරෙහි මාගේ සටන සාර්ථක කර ගැනීමට පරප්පු හොදි හදන හැටි කියා දෙන්න
රෙප් දෙන්නට නම් රෙප් නැත පේනවා ඇතිනේ නමුත් ඔබේ ත්රෙඩ් එකක් මම දැක්කොත් මම බම්ප් එකක් අනිවාර්යෙන් ලාබා දෙමි
පිටසක්වල ජිවින්ට එරෙහිව එන්න ඉදිරියට