පරිපාලකයන් (+++) හඳුනා ගනිමු (3)

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    පරිපාලකයන් (+++) හඳුනා ගනිමු (3)

    +++ MARKS
    නැවතත් මම ඔබ හමුවේ ලියමි.

    දේශපාලකයන්ට බණිමින් ඔවුන්ට ඡන්දය දුන් ජනතාවට දොස් කියමින් ශ්‍රී ලාංකිකයන් වෙසෙයි. 1948 සිට පාලනය කරන අය ශ්‍රී ලාංකිකයන්ව ගෙනැවිත් ඇති තැන ගැන ඔබ මා දුක්වෙයි.
    මේ තත්වයට තවත් වගකිවයුතු ප්‍රධාන කොටස නම් රාජ්‍ය නිලධාරීන්ය. පොදුවේ ගත්කල රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන හා රාජ්‍යයේ දිශානතිය පාලනය කිරීම පරිපාලකයින්ට පවරා ඇත.
    රජයේ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව හැදෑරීමේදී අතීතයේ පටන්ම දේශපාලකයාගේ බලය පරිපාලකයාගේ නිලය හා බද්ධව නොගත යුතු තීරණ බොහො ප්‍රමාණයක් සහ ගත යුතු තීරණ සුලු ප්‍රමාණයක් ගෙන ඇත.

    මා මෙතෙක් ත්‍රෙඩ් දෙකක් මගින් පරිපාලකයන් දෙපළකගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ඉතිහාසය සම්බන්ධයෙන් කරුණු දැක්වූවෙමි.
    මේ ආරම්භය පමණි. ඉතා විශාල කරුණු ගණනාවක් සහිතව තවත් පරිපාලකයෙකු හඳුන්වා දීමට බලාපොරොත්තුවෙන් සිටින මට ඊයේ දින නෙත ගැටුණු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ජේ.ජේ. රත්නසිරි මහතාගේ සාක්ෂි දීමේ වීඩියෝව මෙම ත්‍රෙඩ් එක ඉක්මණින් දැමීමට උනන්දු කළා.






    ජේ.ජේ. රත්නසිරි මහතා.

    j9FJhfG.jpg



    උපන් දිනය :- 1959 . 09 .12
    පරිපාලන සේවයට පැමිණීම :- 1984.03.01
    පළමු ශ්‍රේණියේ නිලධාරියකු බවට උසස්වීම් ලැබීම :- 2000.01.01
    විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු බවට උසස්වීම :- 2005.01.01
    ලේකම්, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්තික කටයුතු
    Institutions under this ministry:-
    Organization Under the ministry
    Department of Meteorology
    Disaster Management Center
    National Building Research Organization
    National Disaster Relief Services Centre

    ප්‍රාදේශීය ලේකම් වරයෙකු ලෙස බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කොට ඇති ඔහු පසුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් වශයෙන් සේවය සපයා ඇත (year 2012 ).

    2015 වසරේදි පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ ඔහු උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තනතුරද වරෙක හෙබවීය. වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙක් යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යංශයන්ගේ ලේකම් ලෙස කටයුතු කොට ඇති ඔහු ඊට පෙර ආණ්ඩුවේද එම අමාත්‍යංශවල ලේකම් තන්තුර හොබවා ඇත.



    wAaK6wp.jpg


    ඔහු ස්ලිඩා ආයතනයේ කවුන්සිලයේ සභාපතිවරයා ලෙසත් ජාතික පුස්තකාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයටද ඇතුළත්ව තිබිණි.



    negative marks
    2014 සිදුවූ අවාසනාවන්ත සුනාමි ව්‍යසනයෙන් පසු අවතැන් වූ පවුල් සඳහා නිවාස සෑදීමට යැයි දක්වා අක්කර 8 ක් කඩොලාන ශාක සහිත ප්‍රදේශයක් මැන කට්ටි කිරීම සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් එවකට මීගමුව ප්‍රාදේශීය ලේකම් අලවත්ත මහතා (වර්තමාන මෝටර් රථ කොමසාරිස් ) සහ එවකට ගම්පහ දිස්ත්‍රික ලේකම් රත්නසිරි මහතාට එරෙහිව චෝදනා නගා තිබුණි.
    ඔබ ඒ අවට අයෙකු නම් මේඅ සම්බන්ධයෙන් නව තොරතුරුද දන්නවා ඇත.

    විල්පත්තු වන සංහාරයට එරෙහිව දැඩිව කටයුතු කරන චාමිකර නමැති පරිසර සංවිධාන නායකායා එවකදී මෙම නිවාස ව්‍යාපෘතියට ඉඩම් තෝඅරන අවස්තාවේදීම මෙම කඩොලාන ශාක සහිත භූමියේ වැදගත්කම ගැන දන්වා ඇතත් පරිපාලකයින් එයට කන්දී නැත.
    10-013.jpg

    සුනාමියෙන් මීගමුවට වන හානිය නවතාලීමට මෙම ඉඩම් ප්‍රදේශය "බෆර්" එකක් ලෙස ක්‍රියාකොට ඇත
    Kadol kele is a mangrove forest belt spanning on a 36-acre strip along the Negombo lagoon. This has been identified as one of the marshy lands in the country that is rich in bio diversity. This land has been vested under the Department of Forest Conservation (DFC) on August 10, 2001 by the Secretary to the Environment Ministry through a ministry circular No: 05/ 2001.
    However disregarding the value of this mangrove that saved thousands of lives during the tsunami by acting as a buffer, the District Secretary and the Divisional Secretary have drawn plans to distribute this eight acres among those who are ‘said’ to be amongst tsunami affected people without the approval of the land owner – the DFC.

    “The reason behind this move is very clear. Not more than ten families were affected from tsunami but why have they depicted 133 plots of land in the survey plan. Although they claim that this is for tsunami affected people, they have already been re-settled .This would be the third housing project claimed to be for the tsunami affected people. Already more than 300 houses were built at Eththukala, Wella Weediya and Bosco Pura and those affected have already been re-settled while other houses were given for Gunaratne’s and Lanza’s supports,” alleged the Convener, Protect the Negombo Lagoon Movement, W. Ramesh Fernando.

    “It is two years since I took over office in Gampaha. I am not aware of it. Have to find out about this,” said the District Secretary.

    Meanwhile Director Environmental Conservation Trust Sajeewa Chamikara queries as to who has given authority for the government high ranking officers to make arrangements to give away lands that belong to another department.
    “This land belongs to the DFC. Who has given permission to get this land surveyed during February and March 2010? District Secretary and the Divisional Secretary have got the land surveyed by Government Surveyor N.W.M.D.N. Weerasuriya (Survey plan No; 3243). It is up to the DFC to act immediately against these two government officials for trespassing this mangrove area and getting surveyed without their approval,” claimed Chamikar

    “Although Deputy Minister Gunaratne and Provincial Minister Lanza are behind this move, we have to first point the finger towards the government officials. It is these government officials that are accountable for any destruction. The politicians will come and go tomorrow. These two officers should not favour politicians but stand for the right,” said Ramesh.
    Meanwhile Assistant Director CCD, W. A. N. S. Rajaratne said that his department had not given any permission to District Secretary Gampaha or Divisional Secretary Negombo to destruct mangroves.
    “This department has not given any approvals for any project closer to the Negombo lagoon. Neither have we received any application for our approvals. The lagoon has to be protected. It is these mangroves that protect and nurture the lagoon. If not for these mangroves where could the fish, mainly the crab and prawns, breed?” asked Rajaratne.

    http://www.thesundayleader.lk/2012/09/30/building-houses-on-tsunami-buffer/

    8 MB gif of the article
    දැනට වසර 10 ක් 15 ක් පැරණි එහෙත් ලන්කාවේ පරිපාලකයන්ගේ අත්සනින් අදටත් මියයන රක්ෂිත, කැලෑ ගැන තවදුරත් මෙම ත්‍රෙඩ් එකෙන් කතා නොකරන්නේ පහත හේතුව මත.

    රත්නසිරි මහත්මයා ඉපදිලා තිබෙන්නේ 1959 දි.
    වසර 60 කින් විශ්‍රාම යන නිසා 2019 . 09.12 දින එනම් තව මාස තුනකින් එතුමා රාජ්‍ය සේවය හැරයාමට නියමිතයි.
    අපි එතුමාගේ ධනාත්මක සේවයෙන් විස්තරයක් සමග මේ කතා බහ නවත්වමු :D

    positive marks

    government-seculer.jpg


    ඔබ සියලු දෙනාම දැක ඇති, කියවා ඇති මෙම චක්‍රලේකයේ අත්සන ඔහුගේය.
    එහි වීරකමක් ගැන විශේෂයෙන් දැක්වීමක් නොදැක්වීමක් ගැන නොකීවද මෙම චක්‍රලේඛය මත පදනම්ව ඊයේ කැඳවූ පාස්කු ඉරිදා ප්‍රහාරය හා සබැඳි කාරණා ගැන සාක්ෂි විමසන කමිටුවේදි රත්නසිරි මහතාගේ පැයකට ආසන්න සාක්ෂි දීම ප්‍රශංශණීයය. මට ඉහත චක්‍රලේඛයේ වැරදි ගැන නම් එතරම් තේරුමක් නැත.
    දේශපාලකයින් (විශේෂයෙන් නීතිඥයින්) නීතිය දැන සිටීම ආයුදයක් කරගෙන මුලු සිවිල් සමාජයේ භය පසෙකලා සුලු කොටසකගේ ආගමික අයිතිවාසිකමක් වෙනුවෙන් ප්‍රශ්න නගද්දී පිළිතුරු ලබාදුන් ආකාරය අති විශිෂ්ඨය.
    පරිපාලකයිනි.
    ඔබ අතින් සිදුවූ වැරදි, පව් සමාකළ නොහැක.
    නමුත් ඔබ සැම අද සිට හෝ හරි දේවල්ම ඉටුකිරීමට වගබලාගනී නම්, ශ්‍රී ලාංකිකයින්ට යහපතක් වනු ඇත.
    එයම ඔබට ආශිර්වාදයක් වනු ඇත.
    මේ අවස්ථාවේ අන්තවාදීන්ගේ ක්‍රියාවන්ට විරුද්ධ වන්න.


    my previous threads related to this topic


    පරිපාලකයන් හඳුනා ගනිමු (2)


    පරිපාලකයන් හඳුනා ගනිමු (1)
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Me wage kenek rate janadipathi wenawa nam hodai


    :baffled:

    ඔයා ආටිකල් එක කියෙව්වද සම්පූර්ණයෙන්?

    Don't judge people just knowing few things.
    President sirisena also good for some areas.
    Most of are funny :baffled:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    Me wage kenek rate janadipathi wenawa nam hodai

    මේ ත්‍රෙඩ් එක හරියට කියවල කමෙන්ට් දාපන් බන්. රටේ ජනාධිපති වෙන්න පුළුවන් එකාටයි. ඒකත් අවුරුදු 5කට සැරයක් වගේ. දකින දකින හැම එකාටම ජනාධිපති වෙන්න බෑ.
    :lol:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113

    :baffled:
    ඔයා ආටිකල් එක කියෙව්වද සම්පූර්ණයෙන්?
    Don't judge people just knowing few things.
    President sirisena also good for some areas.
    Most of are funny :baffled:

    මට හිතුනෙත් ඕකමයි බන්. දාල තියන එකවත් හරියට කියවල තේරුම් ගන්න බෑනේ. තූ නොදකින් !:cool:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113

    :baffled:

    ඔයා ආටිකල් එක කියෙව්වද සම්පූර්ණයෙන්?

    Don't judge people just knowing few things.
    President sirisena also good for some areas.
    Most of are funny :baffled:


    මේ ත්‍රෙඩ් එක හරියට කියවල කමෙන්ට් දාපන් බන්. රටේ ජනාධිපති වෙන්න පුළුවන් එකාටයි. ඒකත් අවුරුදු 5කට සැරයක් වගේ. දකින දකින හැම එකාටම ජනාධිපති වෙන්න බෑ.
    :lol:

    Prashna athi. Adupadu athi. Awrudu 71k thisse api pathkaragaththe 100% pirisindu aya newene ban. Aduma gane meya rate arakshawa wenuwen konda kelin thiyagena katha karanawa. Ape ratata oone e wage ekek misak. Muslim chanda walata baye unge kakul dela laga watena aya newe.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Prashna athi. Adupadu athi. Awrudu 71k thisse api pathkaragaththe 100% pirisindu aya newene ban. Aduma gane meya rate arakshawa wenuwen konda kelin thiyagena katha karanawa. Ape ratata oone e wage ekek misak. Muslim chanda walata baye unge kakul dela laga watena aya newe.


    this isn't you. this is influenced you, because you don't like to accept the mistake. :)
    I saw your good comments in most of threads.

    I suggest you to read again. Please accept given info what so ever not enough to elect as a president of Sri Lanka. My opinion is given information enough not to select him as president :baffled:

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113

    this isn't you. this is influenced you, because you don't like to accept the mistake. :)
    I saw your good comments in most of threads.

    I suggest you to read again. Please accept given info what so ever not enough to elect as a president of Sri Lanka. My opinion is given information enough not to select him as president :baffled:


    Ai ban ehema kiyanne:baffled::baffled:
    Muslim anthawadayen rata araksha karanna nethiyak genapu kenek me dakkamai. Ithin me manussayage hoda kiyanna epai ban. Me manussaya oya neethi genawa uba wenuwen mama wenuwen api wenuwen. E manussayatath thibba wela yana athata massa gahala maase padiya aragena kata wahagena inna. Eth e manussaya api wenuwen peni hitiya. Meya hoda naha kiyanne uba kiyapu negative marks nisada? Mata nam mewa echchara awlak na ban. Meeta wada waradi wada karapu minissu apiwa palanaya karanawa.

    Rate arakshawa gana theendu thirana gannakota konda kelin thiyan katha karanna puluwan nam apita 2020di oona wenne e wage nayakayek. Muslim terroristla mulu lookema cancer ekak wage pathiremin minissu maranawa daka daka. Ape rateth 300ta kittu wenna marala, 500+ thuwala karala. Muslim ganu adina adum unge wada walata prayojanayata gannawa sakshi ekka oppu una ekath daka daka burqawata pakshawa katha karanawa nam e wage sinhala ekek wath apita oone na.

    Ps: mama kiwwe naha meyawama janadipathi karanna oone kiyala. Mama kiwwe me wage kenek. Ethakota rathnasiri wennath puluwan wena kenek wennath puluwan.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Ai ban ehema kiyanne:baffled::baffled:
    Muslim anthawadayen rata araksha karanna nethiyak genapu kenek me dakkamai. Ithin me manussayage hoda kiyanna epai ban. Me manussaya oya neethi genawa uba wenuwen mama wenuwen api wenuwen. E manussayatath thibba wela yana athata massa gahala maase padiya aragena kata wahagena inna. Eth e manussaya api wenuwen peni hitiya. Meya hoda naha kiyanne uba kiyapu negative marks nisada? Mata nam mewa echchara awlak na ban. Meeta wada waradi wada karapu minissu apiwa palanaya karanawa.

    Rate arakshawa gana theendu thirana gannakota konda kelin thiyan katha karanna puluwan nam apita 2020di oona wenne e wage nayakayek. Muslim terroristla mulu lookema cancer ekak wage pathiremin minissu maranawa daka daka. Ape rateth 300ta kittu wenna marala, 500+ thuwala karala. Muslim ganu adina adum unge wada walata prayojanayata gannawa sakshi ekka oppu una ekath daka daka burqawata pakshawa katha karanawa nam e wage sinhala ekek wath apita oone na.

    Ps: mama kiwwe naha meyawama janadipathi karanna oone kiyala. Mama kiwwe me wage kenek. Ethakota rathnasiri wennath puluwan wena kenek wennath puluwan.


    Dear friend,
    I am very good at reading people's posture observing them live or live streaming.
    One of my best hobby.
    Not only posture, I am capable to analyse word by word after some time.

    I think,
    1. The secretary's meeting with his Minister was held after bomb attack. All the participants were really shocked and sentimental about the incident. Social media was rocked against "wahhabi"
    2. They thought this will be a turning point in Sri Lanka, there is so many "burka epa" protests which will lead the end of "Wahhabi"
    3. They decided to re-circulate the office wear rules to his subordinates.
    4. Minister's support was obviously very high because he talked about this matter before issuing the circular.
    ප්‍රශ්නය: මහනුවර නගරය තුල බුර්කා ඇඳුමින් පැමිණි ගුරුවරුන් (ඈස් අයි රිමෙම්බ ) පිරිසක් අදාළ පාසැල් වලට ඇතුළත් වීමට ඉඩ නොදීම නිසා ආණ්ඩුකාර තුමා වෙත ගැටලුව යොමුවුණි. ඒ ප්‍රශ්නය ඇමතිවරයාට යොමු වූ අවස්ථාවේ ඔහු පැහැදිලිව ප්‍රකාශ කලේ රාජ්‍ය සේවකයන්ට ඩ්‍රෙස් කෝඩ් ඇති බවත් එය සාරිය බවත්. 1989 චක්‍රලේඛයක් බවත් ඔහු ප්‍රකාශ කලා.

    මේ වනවිට චක්‍රලේඛය නිකුත් කොට තිබුනේ නැහැ.

    With your opinion, the minister of public administration is much more suitable for presidency :P
    5. There was so many facebook posts against the dress code circular, from ladies in public service criticizing the difficulity of wearing sarees. No wonder, wahhabi people too against it.

    So, I think the secretary had to hold the pride of the service by being tough to the questions. unless this committee surely making secretary juice :lol: Secretary always use his words consciously, not allowing the politicians to play with them. He did it very smartly

    There was huge difference observed in committee when they addressing the "Secretary" vice versa too.
    "obathuma" , " Mahattaya" &
    "Manthreetuma"
    If you watch Mr. Hemasiri's video, they addressing each other "Sir"

    Sri Lanka doesn't need Ranjan like dumb ass who can talking only against corruption.
    Same way, Sri Lanka doesn't need President who was a Government officer, who stand against extremism but was not capable to stand against environment pollution influences from local politicians when he has more than 10 year service ahead. :baffled: