දැන් වැහි වලට පරිසරයෙ වතුර රැදෙන්නෙ නෑ, හවස වහිනවා ලොකු වැස්සක්, පහුවදා 8,9 වෙද්දි ඔක්කොම වේලිලාඋනුසුම්? ඊයෙත් වැස්සනෙ.![]()
අපේ ගෙදරත් කිරි හට්ටි 3ක් පුරවලා වතුර දානව අම්ම. අඩු වෙන විදිය බලල පුරවනවා.
පව් අඩේ, උන් හවස 2, 3 වෙද්දි නානව, වතුර බොනවා, එකම කෙලියයි
දැන් වැහි වලට පරිසරයෙ වතුර රැදෙන්නෙ නෑ, හවස වහිනවා ලොකු වැස්සක්, පහුවදා 8,9 වෙද්දි ඔක්කොම වේලිලා
------ Post added on Mar 26, 2021 at 9:01 AM

PHI awith oketh keetayo hoyai da?
habai oya purawana eva aya refill karanakot hodat hodala purawanna nathnm maduruwo bo wei

PHI awith oketh keetayo hoyai da?

අපේ ගෙදරත් තියනවා .. මම කුරුල්ලෝ වතුර බොනවා බලලා ලොකු සතුටක් විදිනවා .. මට බය අපේ පූසත් එක දිහා බලලා ලොකු සතුටක් විදින එක ගැන
usa thanakin thiyanneමමත් වතුර එකක් එල්ලුවා. විනාඩි 5ක් ගියේ නෑ පොඩි කුරුල්ලෝ තුන්දෙනෙක් ආවා මචං.
අපේ දිහත් තියනවා හරිම සතුටුයි කුරුල්ලෝ ඇවිල්ලා නාලා යනකොට