පරිස්සමින්

sadun52

Active member
  • Feb 27, 2008
    646
    67
    28
    http://www.lankadeepa.lk/index.php/top_story/277284

    මේ වගේ නිවුස් අහද්දී හිතුනේ.

    එලකිරි එකේ ගොඩක් අය ජනාධිපතිවරණයත් එක්ක එ් ගැන උන්න්දු වෙලා ඉන්නව නෙ.

    හැබැයි ඉතින් එලියට බැහැල වැඩිය සද්දේ දාගෙන ගියොත් ඉතින් මොනා වෙයිද දන්නෑ. :dull:

    කාට සහයෝගෙ දුන්නත් පරිස්සමින් තමන්ගේ අනික් වැඩ පාඩු කරගන්නැතුව කරගෙන යන එක හොදයි කියන එක තමා මගෙ අදහස නම්.