පරිස්සමෙන් වාහන පදවන්න. දඩ ගාස්තු මෙන්න

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    16 km/h valata vada aduwen yann akiyala than tiyenawada ?
    nagara seemaaweth speed eka 30i ne
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දඩ ගහන ක්‍රමේ වෙනස් කරන්න බැයිද? පාර දිගේ සිවිල් පිට පොලීසියෙන් යවල නීති කඩන එවුන් රෙකෝඩ් කරල ගෙදරට දඩකොලේ යවන විදියක් හදන්න ඕනෙ.

    වාහන අතර පරතරය හරියට හැදුවනම් මීට වඩා අනතුරු අඩුවෙනව කියලයි මට හිතෙන්නෙ
     
    • Like
    Reactions: shenat

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    kadanna deyak naa hariyata parawal tika wath tiyawan nm, thani lane eke uba wage kota kota yana ekek set unoth apitath uge ganata puka denna wenne. :D :D
    ඇයි උබේ මේ ලෝකේ බෙරන්නද හෙන හදිසියේ යන්නේ .. පකේ ලංකාවේ උන්ට හදිසිය නං තියනව කරන මගුලක් නෑ අන්තිමට .. කලින් යන්න ඕනේ නං උදේ කලින් නැගිටලා කලින් පලයන්

    නීති කඩන නිසානේ දඩ කියල දෙයක් තියෙන්නේ
    නීති කඩන්නේ නැති බහුතරයක් ඉන්නවා නම් විවස්තාවෙන් මාර්ග නීති වලට අදාලව දඩ , උසාවි දඩුවම් නියම කරන්නේ නෑ නේ
    එක තමා දඩ කියල වෙනම තියෙනේ ඔකොම උන් කඩනවන්න් annual fee එකක් ගන්න්න්වනේ ... හැමදාම කඩන පාක්කු ටික තමා කඩන්නේ ... තව වැඩි කරන්න ඕනේ ඕව
    ------ Post added on Nov 12, 2021 at 11:32 AM
     
    • Like
    Reactions: shenat

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    ඇයි උබේ මේ ලෝකේ බෙරන්නද හෙන හදිසියේ යන්නේ .. පකේ ලංකාවේ උන්ට හදිසිය නං තියනව කරන මගුලක් නෑ අන්තිමට .. කලින් යන්න ඕනේ නං උදේ කලින් නැගිටලා කලින් පලයන්
    :D :D හදිසියේ yanna one na, pare yanna puluwan speed ekata yannawath baa tho wage kalakinneyek awoth anith ewange welawath iwarai. uba kiyana widihata kadichcha parawal hadanna oneth naa highway oneth naa Ude kalin nagitala giyaa nam hari pake logic :D :D
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Meewa three wheel saha bus riyaduranta adaala nowe 😛 lane deke paare dash line eka udin yana genius la apita inne 😂
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    දඩ ගහන ක්‍රමේ වෙනස් කරන්න බැයිද? පාර දිගේ සිවිල් පිට පොලීසියෙන් යවල නීති කඩන එවුන් රෙකෝඩ් කරල ගෙදරට දඩකොලේ යවන විදියක් හදන්න ඕනෙ.

    වාහන අතර පරතරය හරියට හැදුවනම් මීට වඩා අනතුරු අඩුවෙනව කියලයි මට හිතෙන්නෙ
    Wahana athara paratharaya hadanna ba. E parathareta three wheel ekak dammama parathare naa aayi😶
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Wahana athara paratharaya hadanna ba. E parathareta three wheel ekak dammama parathare naa aayi😶
    ඒක තමා බන්. ඒවා හදන්න පොලීසිය පාරට බහින්න ඕනෙ. මග ඉදන් රැකලා පොඩි පොඩි දඩ ලියල වැඩක් නෑ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :D :D හදිසියේ yanna one na, pare yanna puluwan speed ekata yannawath baa tho wage kalakinneyek awoth anith ewange welawath iwarai. uba kiyana widihata kadichcha parawal hadanna oneth naa highway oneth naa Ude kalin nagitala giyaa nam hari pake logic :D :D
    යන්න පුළුවන් speed එකට ගියාට දඩ ගහන්නේ නෑ පකෝ .. පුක නොදී ඉදපන් ... මෙතන මාර්ග නීති කඩන්න දගලලා තව පුක දෙන්නත් එනව ... තව වැඩි කරන්න ඕනේ දඩ .. තෝ වගේ නීති කලා තව පොර talk දෙන්න එන හිවල්ලුන්ට කෙල වෙලාම යන්න ...
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Driving without a permit or driver's license - 2,000.00
    Failure to produce permit or driver's license when stopped - 10,000.00

    මේ දෙකම වදිනවද ලයිසන් එක නැත්නං??

    Accompanying a person driving under the influence - 12,000.00

    මොකද්ද මේකේ තේරුම
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    Amended Road Traffic Act:

    Driving without valid fitness - 4,000.00
    Driving without registration - 10,000.00
    Driving without vehicle being licensed - 10,000.00
    Driving without vehicle being insured - 20,000.00
    Driving with incorrect registration plates - 10,000.00
    Use of electronic device within driver's line of sight while driving - 10,000.00
    Smoking ganja while driving - 10,000.00
    Using motor vehicle in contravention of the terms of license - 30,000.00 + 15 days imprisonment
    Driving without plates or license decal affixed - 5,000.00
    Driving without a permit or driver's license - 2,000.00
    Permitting someone to drive without a license or permit - 15,000.00
    Failure to produce permit or driver's license when stopped - 10,000.00
    Careless driving where no collision occurs - 11,000.00
    Careless driving where collision occurs - 25,000.00
    Driving without seat belt - 2,000.00
    Driving with passenger not wearing seat belt - 2,000.00
    Sounding horn in silent zones - 5,000.00
    Accompanying a person driving under the influence - 12,000.00
    Failure to obey traffic signs - 10,000.00
    Failure to keep left when being overtaken - 5,000.00
    Failure to keep right when overtaking - 5,000.00
    Failure to allow passage to other overtaking vehicles - 5,000.00
    Driving across road to obstruct traffic - 4,000.00
    Overtaking without clear view of road ahead - 9,000.00
    Reversing more than two vehicle lengths for turning - 3,000.00
    Exceeding speed limit by 16-32 km/h - 12,000.00
    By 33-49 km/h - 20,000.00
    By 50 km/h or more 30,000.00
    Failure to comply with traffic sign - 10,000.00
    Failure to comply with sign of crossing patrol - 12,000.00
    Willfully hindering the free passage of traffic - 5,000.00
    Using CELLPHONE or any electronic device while driving - 10,000.00
    Holding electronic device while driving - 10,000.00
    good......... polis pakayalata kalla mare..... meke wenne fine ekak ganna eka newe. polis pakayala posath wena eka. noogath unwa dala rataka neethiya kriyathmaka karanna be.