පරිස්සමෙන - UNP & JVP Plan to
පරිස්සමෙන් - කොළඹ මහා කලබලයක්
ජනරාල් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම මුල් කරගෙන ඉදිරි දින කිහිපය තුළ කොළඹට විශාල සෙනගක් ගෙන්වා කලබලයක් ඇති කිරීමේ සූදානමක් පිළිබඳව මේ වන විට කරුණු අනාවරණ වී තිබේ. කොළඹ නගරය තුළ විශාල විරෝධතාවක් සැලසුම් කොට මහා මාර්ග අවුරා රථ වාහන ආදියට අලාභ හානි කොට පොලීසිය සමග දරුණු ගැටුමක් ඇති කර ගැනීමටත් ඒ හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් විපක්‍ෂය ගෙන යනවා යැයි කියන සටනට ජාත්‍යන්තර අවධානයක් දිනා ගැනීමත් මේ හරහා අපේක්‍ෂා කෙරේ.
ජනරාල් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමෙන් මේ අවස්ථාවේ උපරිම ප‍්‍රයෝජන ලැබිය යුතුය යන ස්ථාවරයට විපක්‍ෂයේ විවිධ කොටස් එළැඹී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රබලව මේ උද්ඝෝෂණය ඉදිරියට ගෙන යාමට තීන්දුවක් ගෙන ඇත්තේ ඉදිරි මහ මැතිවරණයට පවා මේ තුරුම්පුව වාසි සහගත ලෙස භාවිත කිරීමේ අරමුණින් බව වාර්තා වේ.

Last edited:

පචමයි කියන්නෙ....